MASTERMIND

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු අවසානය පියවි සිහියට පැමිණි ශලනිට දැනුනේ තම අතපය සෙලවීමටවත් නොහැකි බවයි. ඇය කෙතරම් උත්සහ කලද ඵලක් නොවීය. ඇයගේ මුව රෙදි කඩකින් ගැටගසා තිබුනි.එපමණ වේලා පැවති ඝන අඳුර මකාගෙන කුඩා විදුලි ආලෝකයක් සමඟ පැමිණියේ මුහුණ ආවරණය කර ගත් පුද්ගලයෙකි. ශලනිගේ මුළු ගතම දහදියෙන් තෙත් වී ගියේය. ” ශලනි රාජපක්ෂ , මගේ ෆයිනල් ටාගට් එක. ⁣උඹ …

MASTERMIND| END| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|15| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 15. කොටස රැය ගෙවී යමින් උදා වූයේ අලුත් දිනකි. මෙදින දහවල තද හිරු රශ්⁣මියෙන් පරිසරයම යටත් කරගත්තේය . පාසලේ සිසුන්ට නම් මෙදින ඉතා විශේෂ දිනයක් විය. එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිත උත්සවය සඳහා අවශ්‍ය සියලුම දේවල් සිදුවෙමින් තිබුනි. තම මිතුරු කණ්ඩායම සමඟ ගසක් යටට වී කතාබහක සිටින කළණ අසලට දෙනෙත්මි පැමිණියේ ඔහුට නොදැනිමය. ” හා …

MASTERMIND|15| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|14|මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 14. කොටස එදින සති අන්තයේ දිනයක් වූ බැවින් රථ වාහන තදබදය යම්තාක් දුරට අඩුව තිබුනි. කළණ තම පියාගේ මෝටර් රථයට නැග උදෑසනම නිවසින් පිටත් විය. පැය භාගයකට පසුව ඔහු නියමිත ස්ථානයට පැමිණි අතර තමා බලාපොරොත්තු වූ රුව දැකගන්නට ලැබුණි. ” ගුඩ් මෝර්නින්ග් මල්ලී” ” ගුඩ් මොර්නින්ග් අක්කේ” ඇය අන් කිසිවෙකු නොව ⁣කළණගේ වැඩිමල් සහෝදරයා …

MASTERMIND|14|මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND| 13| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 13. කොටස භාවනාගේ මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතුන අතර . අපරාධ ඒකකයේ සියලුම නිළධාරීන් ඒ සඳහා යොදවා තිබුනි. ” සර් මෙතන තියෙන්නෙ භාවනාගේ කාර් එකේ තියලා අපි හොයාගත්ත දේවල්” පොලිස් පරීක්ෂක ඉන්දික මේසය මත තිබූ උපකරණ කිහිපයක් සහකාර පොලිස් අධිකාරිවරයා හට පෙන්වූයේය.ඔහු එයින් අතට ගත්තේ භාවනාගේ ජංගම දුරකථනයයි. ” මේකේ මොනවද තිබුනෙ …

MASTERMIND| 13| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND| 12| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 12. කොටස භාවනා ඝාතනයෙන් දින දෙකකට පසුව පොලිස් පරීක්ෂක ඉන්දික තවත් නිළධාරීන් දෙදෙනෙක් සමඟ පුද්ගලයෙකු සොයා ගියේය. ඔහු සංගීත කණ්ඩායමක ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන්නෙකි. පොලිස් පරීක්ෂකවරයා අදාළ ස්ථානයට යන විට ඔහු තවත් තරුණයන් කිහිප දෙනෙකු සමඟ සිටියේය. ” අශේන් කියන්නෙ කවුද?” පොලිස් පරීක්ෂකවරයා පැමිණ සිටියේ සාමාන්‍ය ඇදුමින් නිසා ඔහු හුන් තැනින් නැගිට පැමිණියේය. ” …

MASTERMIND| 12| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|11| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 11. කොටස පැති කණ්නාඩිය දෙස බැලූ කළණට දැකගත හැකි වූයේ සුපුරුදු මුහුණකි. කළණ තමා පැළඳ සිටි හෙල්මටය ඉවත් කලේය. ” තමුසෙද බෝධිය ළඟ හිටියෙ? ඇයි මහණ වෙන්න හිතුනද තමුසෙට?” ඒ කිසිවෙකු නොව තමාගෙන් කම්මුල්පහර කෑ දෙනෙත්මිය. ” කළණ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?” ” මාත් එක්ක , මාත් එක්ක තමුසෙට මොනවද කතා …

MASTERMIND|11| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|10| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 10. කොටස බලාපොරොත්තු නොවුනු අයුරින් දෙවන ලියුමත් මේ අතරම ලැබෙන්නට විය. එදින සහකාර පොලිස් අධිකාරිවරයා තරමක සිත් තැවුලකින් පසු වූයේ උප පොලිස් පරීක්ෂකවරයාට සිදුවූ සිද්ධිය හේතුවෙනි. ” ගුඩ් මෝර්නින්ග් සර්. සර්ට ලියුමක් ඇවිල්ලා ” පොලිස් කොස්තාපල්වරයෙකු පැමිණ පොලිස් අධිකාරිවරයාට ලියුම ලබා දුන්නේය. ඔහු කවරය ඉවත් කර ලියුම අතට ගත්තේය. ” හිතවත් වික්‍රමසිංහ මහතා වෙත. …

MASTERMIND|10| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|09| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 09. කොටස පාසල නිමවී නිවසට යාමට බස්රථයක් පැමිණෙන තුරු බලා සිටි සිසු සිසුවියන් කිහිප දෙනෙක්ද එහි සිටියේය. කළණ මුහුණේ රැඳුණු සිනහවක් සමඟ රුක්ෂාන් අසලටම ගියේය. ” තමුසෙලා නේද අද දෙනෙත්මිට විහිළු කරලා තිබුනෙ?” රුක්ෂාන් තමා දෙස බලා සිටින කළණගෙන් ප්‍රශ්න කලේය. ” ඔව් සර්. ඇත්තටම මෙවුන් ටික නෙවෙයි. මමයි එයාට විහිළු කලේ. ” ” …

MASTERMIND|09| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|08| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 08. කොටස පසුදින උදෑසනම සහකාර පොලිස් අධිකාරිවරයා තම සහෝදර නිළධාරීන් දෙදෙනා වන ඉන්දික හා ප්‍රභාත් සමඟ පෙර දින ඝාතනයන සිදුවූ අවන්හලට පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නට විය. ” මේකේ අන්තිමට බිලක් මුද්‍රණය කරලා තියෙන්නෙ 6.35 ට.අපි එනකොටත් මේ කොෆි මැෂින් එක ඔන් එකේ තිබුනෙ. කෝප්පය තිබුනෙ මැෂින් එකට යටින්.ඒ කියන්නෙ අනෝමා කොෆී එක හදන …

MASTERMIND|08| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|07| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 07. කොටස ඒ මාර්තු මස තුන්වන දිනයි. හිරු බැස යාමට ආසන්නව ඇත. වේලාව සවස හයේ කණිසමට ආසන්නව ඇත. $ ANOMA COFEE SHOP$ යනුවෙන් සඳහන් කර තිබූ අවන්හලකි. එය අංගොඩ නගරයට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි අතර එම අවස්ථාවේ එහි සිටියේ එක් කාන්තාවක් පමණි පෙනුමෙන් ඇය වයස පනහ ඉක්මවා ඇත. අවන්හල වසා දැමීමට ආසන්නවත්ම එම …

MASTERMIND|07| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|06| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 06. කොටස එදින රාත්‍රීයේ දෙනෙත්මි පාසල් කාලය තුල සිදුවූ සියල්ලක්ම මෙනෙහි කරමින් තනිවම සිනාසෙමින් සිටින අතරතුර ඇයට රහසේම ශලනි කාමරයට පැමිණියේ. “ඇයි සුදු නෝනා මොකද අද ස්කූල් එකේදී වුනෙ?” පිටුපසින් විත් යහන මතට ගොඩවැදුනු ශලනි ඇසුවේය. ” මුකුත් නෑ අක්කා. ඒක නෙවෙයි අද අපේ ස්කූල් එකට අලුතෙන් ආවා නාට්‍ය හා රංගකලාවට සර් කෙනෙක්. අක්කට …

MASTERMIND|06| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|05| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 05. කොටස රාත්‍රී ආහාරයෙන් පසු සමන්ත තම බිරිඳ හා දියණියන් දෙදෙනා සමඟ සාලයට එක්රැස් විය. ” මොකක්ද අප්පච්චිට මාත් එක්ක කතා කරන්න තියෙනවා කිව්වෙ?” “වාඩිවෙන්නකො දුව. මට ඔයත් එක්ක ගොඩක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. චතූ ඔයා කියනවද ? ” සමන්ත තම බිරිඳගෙන් ඇසුවේය. ” ඔයාම කියන්න , තාත්තා එපැයි ඕව කතා කරන්න ” …

MASTERMIND|05| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|04| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 04. කොටස ඒ මොහොතේම සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පරීක්ෂක ඉන්දික හා උ.පොලිස් පරීක්ෂක ප්‍රභාත් යන තම සහය නිළධාරීන් දෙදෙනා සමඟ විශේෂ හමුවක් පැවැත්විය. ” දැනට ලැබුණ සාක්ෂි හොඳටම ප්‍රමාණවත්. මිස්ටර් මොහාන් කියපු විදිහට කෙල්ල කා පාක් එකට එනවත් එක්කම ෆෝන් එකේ සිග්නල් නැතිවෙලා තියෙනවා. ඒත් එක්කම මේක දැකලා පොලිසියට කොල් කරන්න හදන මිස්ටර් …

MASTERMIND|04| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND |03| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 03. කොටස මහේෂ්ගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර කොළඹ අවට කඩ සාප්පු කිහිපයක හිමිකරුවෙකු වෙයි. එක් දිනක් ඔහු තම මිතුරෙකු හමුවීම සඳහා ඔහුගේ නිවසට පැමිණියේය. ” සුරේ, ගොඩක් කාලෙකින් ” නිවසේ ආලින්දයට ගොඩවන විටම ඔහුගේ මිතුරා වන සමන්ත ඔහුව පිළිගත්තාය. ” ⁣⁣ඉතින් උඹට කොහොමද?” ” වරදක් නෑ සුරේ වෙනදා විදියටම ඉන්නවා, අපි ඉතින් අමුතුම මනුෂ්‍යය …

MASTERMIND |03| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND|02| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 02. කොටස ස.පො.අධිකාරිවරයාට ඉදිරි අසුනේ ඉදගත් මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සැරසුනේය. මාධ්‍යය÷සර් අපි හැමෝම දන්න විදිහට අපරාධ ඒකකය පිහිටුවීමට තීරණය කලේ පොලිස්පති නිහාල් ප්‍රනාන්දු මහතා විසින්. ඒ කාලයේ ගොඩක් අපරාධ අඩු වෙලා තිබුනා. නමුත් ආයෙමත් ඒ දේවල් වැඩි වෙලා තියෙනවා ස.පො.අධිකාරිවරයා ÷ ඔයා නොකියා කියන්නෙ මම මගේ වගකීම හරියට ඉටු කරන්නෙ නෑ කියන එකද? …

MASTERMIND|02| මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

MASTERMIND | (01) මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා

මහමොළකරු 01.කොටස තරමක් හතිලමින් ප්‍රධාන මාවතේ මගී තීරුවේ දුවමින් සිටි තරුණයෙකි. වයස අවුරුදු විසිපහක් ඉක්මවූ ඔහුට පිහිටා තිබුනේ උත්තුංග දේහදාරී ශරීරයකි. මෙම මාර්ගයේ එදිනෙදා ගමන් කරනා මිනිසුන් ඔහුව ඉතා හොදින් හඳුනන අතර ඔහුව දුටු විගස සිනහවකින් සංග්‍රහ කිරීමට කිසිවෙකු අමතක නොකලේය. තරමක වේගයෙන් දිව විත් ඔහු එකවර නතර වූයේ නිවාස සංකීර්ණයක් අසලයි. එහි තරප්පු පේලිය …

MASTERMIND | (01) මේක වෙනස්ම සෙල්ලමක්| රහස් පරීක්ෂක කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.