Katha Ahura

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

2/5 - (1 vote)

02 දිගහැරුම

නිලමේ අඩි පොලවේ හප්ප හප්පා කියවනවා නෙතුන් කාමරයේ සිට නිහඬව අසා සිටියේ ඔහු කුමක් කරන්නට සැරසෙන්නේද යන්න දැනගැනීමට ය.. කුමාරි තම සැමියා කියන දේට මීට වඩා යමක් කීමට මැදිහත් නොවී මුනිවත රැක්කේ මේ වෙලාවෙ තමා කුමක් කීවත් වැඩක් එය හරහට සිට තමා වෙත වැරැද්ද දික් වෙන බව ඇය දන්න නිසා ය. නිලමෙගේ කේන්තිය සාදාරණ බැවින් ඔහුම එය පාලනය කරගන්න තුරු මෙහෙකරුවකුවත් ඔහුට පෙනෙන්නට නාවේ ඒ තරහ ඔවුන් පිටින් පිටවීම විය හැකිම බැවිණි.

නිලමේ කුසියෙන් පිටවී තනිවම මුමුණ මුමුණ ගේ පුරාම සක්මන් කරමින් සිට සුදු කමිසයට අගනා වෙට්ටියක් ඇද වක ගැසුන කුඩයද රැගෙන ගෙයින් එළියට බැස්සේ “කුමාරී මං ගමනක් යනවා. හෙට හවස එන්නේ” යි කියමිනි…

…………………………..

“අපේ මහත්තයා කොහේද යන්නේ..?” කුමාරි වහ වහා ඇවිදින් දොරකඩ සිට විමසුවා ය.

“මං යන්නේ වැඩකට. ඒක් ගිහින් ආවම කියන්නම්.!” ටිකක් සැරෙන් කියූ නිලමේ කඬුල්ල පැන යලි හැරී නොබලාම තම ගමන ගියේය.

ඔහු ගිය පසු නෙතුන් හමුවට ගිය ඇය ඔහුගේ හිස අතගා කතා කළා ය.

“පුතේ.. නෙතුන්..ඔය ගෑණු ළමයා අපිට පෑහෙන් නෑ කියද්දී මොකටද ඔය තරම් ඇගෑලුම් කම් පාන්න තියාගත්තේ.. තාත්තාගේ හැටි දන්නවානේ. මේවා කොයින් කෙලවර වෙයිද දන් නෑ.”

“කොහෙද අම්මා තාත්තා ගියේ?”

“කොහෙ ගියාද මන්ද. කේන්තියෙන් ගියේ.”

“දුන්‍යාගෙ ගෙදර වත් ද අම්මේ..?”

“පිස්සුද ඔයාට..? ඔය ගුබ්බෑයම් වල යනවද තාත්තා!. දුරක වෙන්න ඕනී..හෙට එනවා කීවෙ.දැන්වත් ඕක නැවත්තුවා නම් හොඳයි”

එසේ කියා ඇය කාමරෙන් පිට වූවාය.නෙතුන්ගේ සිතේ දහසකුත් සිතුවිලි නලියා සිටියද ඔහු කිසිවක් ම නොකීවේ ය. ඇත්තෙන් ම ඔහු දුන්‍යාට ආදරේ කල අතර තමාව වලව්වෙන් එලවූවත් ඇය අත් නොහැරීමට ඔහු සිතුවේ ය. කාමරයටම වී ඔහු කල්පනා කලේ ප්‍රශ්නය විසාඳාගන්නේ කෙසේද යන්නය.

පියා එනතුරු ගෙයින් පිට යෑම කුමාරි තහනම් කල නිසා දුන්‍යා හමුවීමට ද ඔහුට නොහැකි විය. පහුවදා සවස නිලමේ නිවසට පැමිණි අතර ඔහු සිනාමුසුව කිසිම දෙයක් සිදු නොවූවා සේ නිවසේ හැසීරීම නෙතුන්ටත් කුමරිටත් පුදුමයට කරුණක් වුවද ඔහුගෙන් ඒ වග ප්‍රශ්න කිරීමට දෙදෙනාටම හයියක් නොවී ය.එය නිලමේට වාසි වූවේ ය.

මෙලෙස දින කීපයක් ගෙව්න අතර නෙතුන් කිසි හේතුවක් නොමැතිවම දුන්‍යාව මගහරින්නට විය.කුමාරිට ද එය සැනසීමකට වඩා ප්‍රශ්නයක්ම විය. දුන්‍යාගේ හැසිරීමේ යම් වෙනසක් සිදු වන්නට පටන් ගත්තේ ඔහුගේ මඟ හැරීම් හමුවේ ය. මුලින් මුලින් නෙතුන් ගැන කිය කිය අඬන්නට පටන් ගත් ඇය හිටි හැටියේ බලාගත් අත බලාගෙන කල්පනා කරන්නට විය. ඇතැම් විට තනියෙම දොඩවන්නටත් සිහිනෙන් මෙන් ඇවිදින්නටත් විය. දින කීපයක්ම දුන්‍යාගෙ මවට ඇය හමු වූයේ වත්තේ කොහේ හෝ වැටී නිදා සිටියදී ය. කා සමඟ වත් වෙනදා තරම් හෝ කතා නොකළ ඇය කළුවරේ සිටින්නට ප්‍රිය කලා ය.

මේ වෙනස ඇගේ මව්පියන්ට හොදින්ම දැනුණි. නමුත් නූගත් ඔව්න් සිතුවේ නෙතුන්ගේ වෙනස් වීම ඇයට මේ ලෙස බලපා ඇතිය කියා ය.සාංකාව ටික කලකින් මඟ හැරී යයි කියමින් ඔවුන් එය ඉවසී ය.නමුත් දින කීපයක්ම නිරාහාරව සිටින්නට දුන්‍යා උත්සාහ කල නිසාත් නිතර නිතර පැවතුන වමනය නිසාත් මැනිකා ඇයව වෛද්‍යවරයකුට පෙන්නන්න රැගෙන ගියේ ය.

බෙහෙත් රැගෙන දුන්නද ඇයගේ වෙනසක් නොවිණි. නමුත් එය එක් වෙලාවකට පමණක් වුන දෙයක් නිසා ඇය ඇතැම් විට බොරුවක් කරනවා ඇතැයි සිතූ රාජා ඇයට තරවටු කලේය. නමුත් ඉන් සිදු වූ යහපතක් නැත..පෙරට වඩා දරදඬු ගති ඇගෙන් පෙනෙන්නට විය.යලි යලිත් විවිධ තැන් වලින් බෙහෙත් ගත්තද එසේම වී ය.
අන්තිමේ ඔවුන් ඇයව රැගෙන ගිය තැන වෛද්‍යවරයා පරීක්ශණ කීපයක් කර පැවසුවේ ඇයට කිසි ලෙඩක් නොමැති බවත් ඇයව මනෝ වෛද්‍යවරයකුට පෙන්නන්නත් කියා ය..

යලිත් නිවසට විත් කුමක් කරම්දෝ’යි ලතවෙමින් සිටි දෙමහල්ලන් මැනිකාගෙ ඥාතියකු වූ සිරිසෝම කියූ ගුප්ත විද්‍යා උපදේශන හා මනෝ වෛද්‍ය සුදර්මා ද සිල්වා ලඟට දුන්‍යාව රාජා එක්කරගෙන ගියේ ඇයගේ දැඩි විරෝධය මධ්‍යයේ ය.

“දුන්‍යාගෙ අම්මේ. මේ දරුවා ලොකු කම්පනයකින් ඉන්න බව පේනවා. කියන දේවල් නම් අපැහැදිලි යි. මොකද වචන දෙක තුනකට වඩා කතා කරන් නෑ. අනික මැරෙන්න ඕනිලු කියන එක කීප ගමනක් කීවා.ඒ නිසා අපිට සිද්ද වෙනව දරුවව මෝහන නිද්‍රාවට පත් කරන්න.” ඇයව පරික්ශා කල සුදර්මා පැවසුවා ය.

“ඒකට කමක් නෑ ඩොක්ටර් ..මගේ දූව මට සනීප කරලා දෙන්න කොහොමහරි.” රාජා එකඟ වූයේ වෙන කරන්නට දෙයක් නැති වය.

“හරි අම්මයි තාත්තයි දූව පේන ඇහෙන දුරින් ඉන්න.. මං කියනකන් කිසිම දෙයක් කියන්න සබ්ද කරන්න එපා.. ” ඇය ඔවුන්ට තරමක් දුරින් වූ අසුන් පෙන්වා දී දුන්‍යාව ඇදක හාන්සි කරවීය.

කුඩා ෆ්ලෑශර් එකක් වැනි ආලෝක කදම්බයක් දුන්‍යාගෙ මුහුණට එල්ල කල පසු ඒ දෙස විනාඩියක් පමණ බලා ඉන්නට ඇයට සිදු විය.එය නිවා දැමූ උපදේශකවරිය ඉන්පසු හිස් සුදු පැහැති අවකාශයක් දිහා බලන්නට සලස්වා ඇගෙන් ලැබුන ප්‍රතිචාර ඔස්සේ කතා කරමින් ඇයව මෝහනය කරන්නට විය. . දුන්‍යාට නොදැනීම ඇය දැහැන් ගත වූවාට පසු සුදර්මා තත්පර තිහක පමන නිහඬතා තබමින් යම් කිසි අණ කිරීම් ඉදිපත් කිරීම ආරම්භ කලා ය.

“…ම්.. හරි දුන්‍යා.. දැන් ඔයා මං දිහා බලන්න.. ඔයාට පේන්න ඕනි මාව විතරයි..

හරී… ඔයා අදුරන කිසි කෙනෙක් මෙතන නෑ.

මේ බලන්න.. මේ කතා කරන්නේ ඔයාගෙ හොදම යාළුවා…. හොද ද.. ඔයා මන් අහන දේට හරි උත්තර දෙන්න ඕනි.

හරී… දැන් ඔයා ඇස් පියාගන්න..

දැන්… ඔයාට ඇහෙන්නේ මං කියන දේ විතරයි..

ඔයා කරන්නේ.. මං කියන දේ විතරයි…

ඔයාගෙ නම මොකක්ද කියන්න මුලින්ම..”

“මං දුන්‍යා සෙව්වන්දි”

“ම්.. ඔයාගෙ ගෙදර අය කවුද..?”

“අම්මා මැණිකා.තාත්තා රාජා..නංගී නිත්‍යා..”

“එතකොට ඒ අය ඇරුනම තව කව්ද ඔයාගෙ ලඟම ඉන්නෙ..?”

” නෙතුන් අයියා.”

“ඒ කවුද ?”

“නිලමෙගෙ පුතා.”

“ආ හරී දුන්‍යා.. ඒ ඔයාගෙ පෙම්වතාද..?”

“ඔව්.”

“ඔයාට ගෙදර ප්‍රශ්න තියනවාද හිත රිදෙන්න උන..?”

“නෑ..”

“ආ හා හා.. එතකොට දැන් මට කියනවද ඇයි මේ ඔයා කෑම කන්නේ නැත්තේ..කා එක්කවත් කතා කරන්නෙ නැත්තේ එහෙම කියලා..?

” මං මං කන්නේ නෑ මැරෙනකන්.”

“ඒ ඇයි..?”

“මට කිව්වා”

“කව්ද..?”

“බුරම්පි ගුරා”

“ඒ කව්ද?”

“නිලමෙගෙ යාලුවෙක්”

“එහෙමද..ඇයි එතකොට එහෙම කීවෙ?”

“නෙතුන් එක්ක තියන සම්බන්ධෙ නවත්තන්න..”

“ඉතින් ඒකට ඔයා මැරෙන්න ඕනි නෑ නේ”

“ඕනි..”

“ඒ මොකට ද?”

“නැත්තං නිලමේ නෙතුන්ව මරණවා කීවා.”

“ඒ එයාගෙ පුතානෙ.”

“නෑ.. ඒ එයාගෙ පුතා නෙවෙයි. නිලමෙගෙ අයියගෙ පුතෙක්.”

“ම්..හා හා.. කමක් නෑ. ඇයි ඔයාටම මැරෙන්න කීවෙ..”

“නැත්තං නෙතුන් අතින් මාව අනාථ උනා කියලා කැලෑ පත්තර ගහනවා ලු.”

“ඇයි..”

“ඒ මිනිහා නෙතුන්ට ආදරේ නෑ.. එයාට ඕනි දේපල.. නෙතුන්ව තියන් ඉන්නේ වලව්වට අයිති නිධානයක් ගන්නලු.”

“එහෙමද.. ඇයි..?”

“නෙතුන් තුන් කුළුඳුල්… එයාට මං ආදරෙයි නම් එයා වෙනුවට මං මැරෙන්න ඕනිලු..”

“ඒකද මේ.. ඇයි ඔයාට ම කිව්වේ..?”

“මාත් තුන් කුළුඳුල් ..”

“ම්..හරී.. මේ අහන්න දුන්‍යා.. ඔයා නෙතුන්ට ආදරේ නම් ඔයා මැරෙන්න බෑ.. තේරුණද.. නෙතුන්ව මරන්න නොදී බේරගන්න ඕනි. ”

“හා.. කොහොමද..”

“ඔයා මේ ඉන්න තත්වෙන් මිදෙන්න ඕනි මුලින්ම. ඊටපස්සෙ නෙතුන්ගේ අම්මට නෙතුන්ට මේ ගැන දැනුවත් කරන්න ඕනී නිලමෙට නොකියා.. ”

“හා.”

“එතකොට එයාලා පරිස්සම් වෙන්න ඕනි දේවල් කරයි.”

“හා”

“හරී..මං කීව දේ හොඳට හිතට ගන්න..ආයෙ එහෙම මැරෙන්න ඕනි කියලා හිතන්න එපා..”

හා දැන් කියන්න ආයෙමත් ඔයාගෙ පව්ලේ ඉන්න අය කව්ද..?”

“අම්මා මැණිකා, තාත්තා රාජා, නංගී නිත්‍යා.”

“ඔයාගෙ නම මොකක්ද ?”

” දුන්‍යා සෙව්වන්දි ..”

“හරී දුන්‍යා.. දැන්… හෙමීට….. හෙමීට ඇස් අරින්න..”

කරන්න ඕනි දේ දුන්‍යාගෙ යටි හිතට ඇතුල් කරපු සුදර්මා මෝහනයෙන් ආපස්සට විත් ඇයව අවදි කර කාමරෙන් එලියට යැව්වා ය.

291 thoughts on “දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක”

      1. රිතූ ?

        තැන්කූ මචී ?? දැන් ඉතින් මට චොකෝ කන්න පුලුවන් මෙහෙම විතරයි ?

  1. අනේ සුදු මැණික් කැටේ උම්මා කොටේ සත්තලන් පැට්ටෝ කියන්නකෝ කොහොමද එයාලව යාලු කරන්නේ

        1. රිතූ ?

          අයියෝ මම ඕවා දන්නේ නෑ අප්පා ???? මට ඕවා ගැන පොඩිම අත්දැකීමක් වත් නෑ ???

          1. මටත් අප්ප… අද තමයි මුලින්ම කරේ… එකෙන්ම අවුල් ඒයි

          2. රිතූ ?

            ??? හයියෝ ????? මම ඔය වගේ සීන් වලට පැටලෙන්න යන්නේ නෑ…. ඕවා පසුවට මගේ පැත්තට තමා කැරකිලා එන්නේ… ඒ නිසා ඕවට උදව් කරන්න යන්නේ නෑ මං කාටවත්… එයාලට තනියම ඕනි දෙයක් කරගන්න දීලා මං පැත්තකට වෙලා ඉන්නවා ??

  2. රිතූ ?

    අම්මෝ දියමන්තිය ?

    අඩේ දුන්‍යාට මක්කෙයි මුන් කරලා තියෙන්නේ…?

    හිතුවෙවත් නෑ මෙහෙම දේවල්…

    නෙතුන් නිලමෙගේ පුතෙක් නෙමේ.. නිලමෙගෙ අයියගේ පුතා…
    නිලමේ නෙතුන්ට ආදරේ නෑ.. දේපල ඕනි නිසා තියාගෙන ඉන්නේ
    නෙතුන් තුන් කුලුඳුල්
    නිධානය ගන්න ඕනා නිසා නෙතුන්ව තියාන ඉන්නේ..
    දුන්‍යා තුන් කුලුඳුල් නිසා නෙතුන් වෙනුවට මැරෙන්න ඕනි ????

    හම්මෝ හම්මෝ….. නිකමටවත් හිතුනේ නෑ බොලේ මෙහෙම දෙයක්…..

    නිලමේ මොන වගේ කෙනෙක්ද අප්පා… දුන්‍යා නෙතුන් අතින් අනාත වුණා කියලා ගමේ කැලෑ පත්තර ගහනවා කියන්න තරම්…??

    පුදුම දේපළ තන්හාවක්නේ ??

    දැන් දුන්‍යා කොහොම හරි නෙතුන්වත් බේර ගනී නේ ? ?? එහෙම වුණොත් හොඳා

    කතාව නම් සුපිරියි දියමන්තිය ❤❤❤

    1. Sandu (kandy girl)

      ම්..අපි බලමුකො කෙල්ලේ ඊලඟට මොනා වෙයිද කියලා..☺️☺️☺️☺️ හරියට කීව කෙනාට මං දියමන්ති දහයක් දෙනවා අනිවාරෙන් ඊලඟ ඉපියෙදි..

  3. රිතූ ?

    ජවුසමෝ… මගේ මේල් එක ඕනි නම් බටකොලස් ගෙන් ඉල්ල ගන්න….?

    1. හයියූ ඒයි මංගාව බටකොළස්ගේ mail එක නෑනේ අප්පා.. ඔයාම කියන්නකු අනි

          1. රිතූ ?

            මේකට දාන්න බෑ අනේ…. මං කැමති නෑ මේකට දාන්න…?? බටේගෙන් ඉල්ල ගන්න

  4. ඔන්න සඳු නැන්දියෝ කොටස් දෙකම කියෙව්වා ඈ… ෂෝයි කතාවක් වගේ නේ… ගොඩ කාලෙකින් ඉතින් ත්‍රාසජනක කතාවක් කියවන්නේ ඈ ?

    දුන්‍යා නෙතුන් පව් නේ අප්ප… අපෝ අර වලව්කාරයානම් මහා දුෂ්ටයෙක් ?චික් ඒ තමන්ගේම ළමය නොවුනත් එයාගේ අයියගේ දරුවනේ… ශික් අප්පා.. කොහොමත් ඉතින් දැන් කාලේ සල්ලි, දේපල වලට කෑදරකම හින්ද තමන්ගේ අම්මා තාත්තා, දුව, පුතා සහෝදර සහෝදරියෝ පවා අමතක වෙනවනේ ??

    හැබැයි ඉතින් දුන්‍යාව අර මනෝව්‍යද්‍යවරය ලඟට එක්කන් ගියේ… නැත්තම් ඉතින් මේ කිසිම දෙයක් දැනගන්න වෙන්නේ නෑනේ..

    ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලනකන් ඉවසිල්ලක් නෑ අක්කියෝ.. කතාවනම් ඉතින් superb ඈ ❤❤❤

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ?

    1. Sandu (kandy girl)

      ම්..කෝ කෝ හිතන්න හිතන්න ජැස්මින් කතාවෙ අනාගතය කෙබඳු වේවිද කියා.. හරි ගියොත් නම් දියමන්ති දහයක් ඔයාගෙ ආ.

  5. For my Kandy girl Sandu ??
    සඳු නැන්දි
    මගෙ නැන්දි
    සුදු නැන්දි
    කළු නැන්දි

    හරිම හොඳයි
    මගෙ නැන්දි
    අහිංසකයි
    මගෙ නැන්දි

    දියමන්තිය කියා කියයි
    මැණික් ගලක්ම වාගෙයි
    හරිම හැඩයි චුට්ටක් නාකියි
    හැබැයි ඉතින් රටක් වටියි

    ??????????????
    අමාරුවෙන් ඔයා වෙනුවෙන්මයි සුදාම්මි හැදුවේ

    1. රිතූ ?

      හම්මෝ හම්මෝ ????????? මට බෑ සාම්ත…..?????????????????? බොලා හදන්නේ මට ඉන්න හිටින්න ගෙදරත් නැති කරන්න ජවුසමෝ ?????????

      1. ආ ඇයි කැතයිද?
        ඉන්න මැණිකෝ ඔයාටත් මං ටකාස් ටුකූස් කියලා එකක් හදන්නම් ඈ ?

        1. රිතූ ?

          කැත නෑ හලෝ…????? මේක පට්ට….. මට හිනාව නවත්ත ගන්න බෑ ??????

          මට? ? dead ??

          1. මළ ගෙදර බිස්කට් කන්න එන්නම් ඈ ??

    2. Sandu (kandy girl)

      අම්මෝ මට බෑ සාම්ත.. මේ නම් මං ගැන වෙම්න බෑ ජැසියෝ… හැබෙයි නැත්තෙමත් නෑ ඉතිම් ..හැබෙයි ඒයි මූන දිහා බලන් ඕම කීවම මට කකුලට මාපට ඇඟිල්ලක් හොයන්න වෙනෝ පැයක් යන්න කලින්. ??? හැබෙයි අවංකවම සතුටු වෙනෝ ඈ ඔයාගෙ කාව්‍ය රචනයේ අතිඋත්කෘශ්ට බව දැකලා..

  6. For my dear machi Rithu
    This is for you machi ??
    මගේ මචී
    රිතූ මචී
    මචී මචී
    ඔයා මචී

    මෝහිනියක් වගේ පෙනෙයි
    ඒ වගේම. හරිම සැරයි
    කොච්චි කාල වගේ තමයි
    හැමතිස්සෙම යකා නගියි

    හුරතල් නෑ එයා අනේ
    අහිංසකත් නෑනේ අනේ
    හැබැයි ඉතින් වෙලාවකට
    පිස්සු කෝච්චියක් වගෙයි

    ????????????

    1. රිතූ ?

      දෙයියනේ ???????? මේ මොකක්ද මේ

      මම සැරද? ?? හැම තිස්සෙම යකා නගිනවද?

      තුන් වෙනි එක නම් හරි…
      හුරතල් නෑ ✔
      අහිංසක නෑ ✔ (ඒත් ඉතින් සමහර අය කියනවා මං අහිංසකයි කියලා…?)
      පිස්සු කෝච්චියක් ✔

      මෝහිනී වගේ? ? හරි ඇති නේ..
      සැරයි? කොච්චි කාලා වගේ? ? හරි ඇති නේ…
      හැම තිස්සෙම යකා නගිනවා? ? වෙන්න ඇති නේ….

      හැබැයි මම ඇත්තටම නම් ඔය කියපු විදිහ තමා…. ඒත් මම ඇප් එකේදි මට මතක විදිහට එච්චර කේන්ති අරන් නෑ….හෑම එකටම පිස්සෙක් වගේ හිනා වෙනවා මිසක් ??? අර බටේ මට සමහර වෙලාවට බනින්නෙත් ඒකනේ ??

      1. කමක් නෑ ඒයි… මගෙ නිර්මාණශීලි හැකියාවෙන් ඔයාට ඔය වගේ කවියක් මං අතින් නිර්මාණය උන එක ගැන සතුටු වෙන්න ඈ

          1. ආන්න ඒම ඉන්න සුදූ… මං වගේ දක්ෂ කලාකරුවෙක් හම්බ උන එක ගැන සතුටු වෙන්න ඈ ?

          2. රිතූ ?

            සතුටුයි කියන්නේ ඉතින් අම්මෝ ඒ සතුට ????? කියන්න තේරෙන්නේ නෑ

  7. For my සන්කුට්ටි
    This is for you Kawi ??

    කවිකාරියේ සින්දු ලියනා නගේ…
    මොකදෝ අනේ අද නැත්තේ
    කියන්නට තියේ දෙයක්
    අහන්නට තියේ
    ඒ හින්දා එන්න මගෙ ප්‍රියේ

    සන්කුට්ටී කියලා කියයි
    වෙලාවකට විහිලු කරයි
    හරිම හොඳයි
    ටිකක් සැරයි
    හැබැයි ඉතින් යකෙක් වගෙයි

    ??????????

      1. මුකුත් නෑ ඒයි ඒ මගෙ නිර්මාණශිලිත්වය විදහා පාල ගොඩනගල තියෙන්නේ ඒකයි ඔයාට ඔය තාම තේරෙන්නේ නැත්තේ

        1. රිතූ ?

          එහෙම එකක් නෙවේ කවී.. එයා දන්නෙත් නෑ එයා මොනවද ලියලා තියෙන්නේ කියලා ?????

  8. This is for me ??

    හරිම හැඩයිඅහිංසකයි
    පිච්ච මලක් වගේම තමයි
    දැක්කොතින් පිස්සු හැදෙයි
    සුරංගනාවක් වාගෙයි

    හුරතල්කම වෑහෙන්නේ
    හරිම බුද්ධිමත්නේ අනේ
    හා පැටියෙක් වගේ තමයි
    හැමදෙනාට උදව් කරයි

    ??????????

    1. රිතූ ?

      කිසිත් නොකියමි බලා හිනැහෙමි ??

      කියන්න දේවල් තියෙනවා… ඒත් මෙතන කියන්න බෑ….?? ඔය කවියේ සම්පූර්ණ අනිත් පැත්ත තමා ඔයා ?

      1. මේකනේ සුදාම්මිලා මං ආදි මානවයාගේ සිට පැවත එන රජ පරම්පරාවක කුමරියක් ඒකයි ඔය

        1. රිතූ ?

          කුමරියෝ හූ කියනවද බොල ????? එහෙනම් මනුස්ස කුමරියක් වෙන්න බෑ… හිවල් කුමරියක් වෙන්න ඇති ????

          1. නෑ මේ මං මේකයි මේ ??
            මං බැලුවේ ඉතින් මට‍ හූ කියන්න පුළුවන්ද කියල හුම් ?

          2. රිතූ ?

            ඔව් ඔව් ඉතින් දැන් කියාගන්න දේවල් මතක් වෙන්නෙත් නෑනේ? ඒකනේ ඔය ගොත ගහන්නේ ? මේ මං මේ මම කිය කිය ??????

  9. සඳූ අක්කි…. මං කලින් කිව්වා මං පස්සෙ කමෙන්ට් එකක් දාන්නම් කියලා… ඒත් අක්කි මට කමෙන්ට් එකක් දාන්න තරම් මූඩ් එකක් දැන් නෑ අක්කියෝ…. අනේ සොරි අක්කියෝ…. මං අනිවාර්යයෙන්ම අන්තිම කොටසට දිග කමෙන්ට් එකක් දාන්නම්…. ඇත්තටම කතාව ලස්සනයි…. මට නම් ටිකක් පැටලෙනවා වගේ…. සමහරවිට දැන් මම ඉන්න විදිහත් එක්ක මට එහෙම පේනවා ඇති… සොරි අක්කි….

          1. අනේ නෑ අක්කිලා…. ඇත්තටම කොහොමද අනේ ඔයාල මගෙ පුංචි වෙනසත් අඳුන ගන්නෙ????
            මං හරියට කතාව කියෙව්වෙ නෑ…. මගෙ ලොකු අම්මා අසනීප වුණා… ඉතින් මං එයා ළඟ…. ඒකයි ඉතින් ප්‍රශ්නෙ….

          2. රිතූ ?

            එහෙම තමා නංගියෝ….අපි හැමෝම එකටම ඉන්න කොට අනිත් කෙනාගේ පුංචි වෙනසත් අපිට අඳුර ගන්න පුලුවන්… ? ඒකෙන් වැඩක් නෑ… දැන් කොහොමද ලොකු අම්මට?

          3. අනේ ඒමද පැටියෝ… බයවෙන්න එපා හොඳද එයාට ඉකමනට සනීප වෙයි අපි හැමෝම ඔයාගේ ලොකු අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!

          4. රිතූ ?

            ඔව් ලොකු අම්මට ඉක්මනට සනීප වෙයි හොඳද? ?

          5. Thanks අක්කිලා….
            ලොකු අම්මට දැන් නම් කලින්ට වඩා හොඳයි…. ඒත් ඉතින් කැරකිල්ල තියෙන නිසා තනියම තියන්න බයයි….

          6. රිතූ ?

            ඔයා අවුලක් ගන්න එපා,… ඉක්මනට හොඳ වෙයි… මමත් ප්‍රේ කරන්නම්

    1. ඒ සන්කුට්ටි මොකෝ පැටියෝ දුකෙන් වගේ… මොකක් හරි ප්‍රශ්නයක්ද

    2. Sandu (kandy girl)

      ඒකට කමක් නෑ කවීයෝ ..ඔයාට පුලුවන් වෙලාවක කියවලා කමෙන්ට් කරන්න.. නංගට ඉක්මනින් හිතට සහනයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..???

  10. රිතූ ?

    අපේ පුංචි කවි කාරියි, ඔයයි විතරයි ඉන්නේ ජසී ??
    අපේ මහා කවි කාරි, පුංචි කවි කාරයා, මහා කවි කාරයා…. තුන් දෙනාම නෑ ????

      1. රිතූ ?

        පුංචි කවි කාරි ඔයානේ….

        එතකොට මහා කවි කාරි තමයි “අනූ “…. මතකද එයා ඇප් එකට එනකොටම කවියක් කියාගෙන ආවේ ?

        එතකොට පුංචි කවි කාරයා අපේ “ශාන්”…. එයත් ඇප් එකට ආවේ කවියක් කියාගෙනමයි

        එතකොට අපේ මහා කවි කාරයා තමයි.. “දෙනුවන්” අයියා හෙවත් ලොක්කා/සිරිමත්…… බෑ බෑ කිය කිය ඉඳලා කවි කිව්වා අපිව කොර වෙලාම යන්න ???

        1. රිතූ ?

          අපේ තව ඉන්නවා කවි කාරියෝ ටිකක්….
          බටේ..
          සකලේ
          සිඩ්
          ??? කෝ ඉතින් දැන් එක කවියක් වත් නෑනේ ??

          1. රිතූ ?

            ඔව් ඉතින් ඒක තමා කිව්වේ ඔය දෙන්නා විතරයි ඉන්නේ කියලා….. වෙනදට එහෙම නෑනේ.. එක්කෙනෙක් පටන් ගත්තම හැමෝම කවි කියනවා ?

          2. රිතූ ?

            ඒවා මතක් වෙද්දිත් හරි දුකයි අප්පා ??

          3. ඒකනි අනේ… එයාල නැතුව පාලුයි නේ ????

        1. ලියන්න පටන්ගත්තා හරිද අනේ මන්ද ඒකල්ල බෑ හිතුන… අනේ මන්ද ආයේ හිතුනොත් පටන්ගන්නවා

          1. රිතූ ?

            අයියෝ… නවත්තන්න එපා මෝඩියේ…. ලියන්න හරිද? උදව්වක් ඕනි වුණොත් කියන්න

          2. රිතූ ?

            මමත් ඔහොම හිත හිත ඉඳලා මෙයාලගේ බල කිරිල්ලට තමා ලිව්වේ ????

          3. මාත් ඒනම් හෙට ඉඳන් පටන්ගන්නම්කෝ ?

          4. රිතූ ?

            අන්න මරු..? මමත් හොල්මන් එකක් පටන් ගත්තා…ඒත් ඒක හරියන්නේ නෑ අප්පා…. හිතුණොත් ඒක අතහැරල දානවා ??

          5. මමත් හොල්මන් කතාවක් ලියුවා අක්කියෝ…. ලියල ඉවර වෙලා කියවලා බලද්දි කතාවෙ හොල්මන නෑ….

          6. ඔය ඉතින් ඕකනේ බැරි මට පණ්ඩිත talks දීලා මෙයා බෑලු හුම් ??

          7. ඒනම් ජසී අක්කිගෙ කතාවකුත් අපිට ළඟදීම කියවන්න ලැබෙයි නේද

          8. රිතූ ?

            එහෙම එකක් නෙමේ ජවුසමෝ කිව්වේ…. මම කතා තුනක් ලිව්වා හරිද? මේ හොල්මන් එක තමා ලියාගන්න බැරුව ඉන්නේ තාම…. ඒක ලියන්න ට්‍රයි කරනවා…. බැරි වුණොත් වෙන එකක් පටන් ගන්නවා

          9. රිතූ ?

            මටත් තියෙන ප්‍රශ්නය ඕකමයි කවී…. හොල්මන් කතාවක් ලියන එක ලේසි නෑ….කියවන අය බය වෙන විදිහට ලියන්න එපැයි…භ???

          10. අම්මෝ ඒකනම් ඇත්ත… මාත් ඉතින් app එකට දැම්මේ නැතිඋනාට කතා දෙකක් විතර ලියල තියේ… ඒවා ඉතින් school එකේ යාලුවෝ එක්ක share කරගන්නෝ… මාත් try කරා හොල්මන් එකක් ලියන්න… ඒත් බෑ අප්ප ඒවා ලියන්න…

          11. මට ප්‍රශ්නෙ වුණේ ඒක නෙමේ අක්කියෝ….. මට තියෙන බයට මං අන්තිම ජේදෙදි තමයි හොල්මනව එළියට ගත්තෙ…. ඊට පස්සෙ ඉක්මනටම හොල්මනව එලෙව්වා…. ඊට කලින් නිකන් බය කර කර හිටියා…. මට තියෙන ප්‍රශ්නෙ ඒ කතාව ලියපු විදිහ…. බය නම් හිතෙනවා ඇති… ඒත්….

          12. රිතූ ?

            ඒ මට දෙනෝකෝ කියවන්න ඒ කතා දෙක..?? මම ඔයාට මේල් එකක් දැම්මා ආවද? ?

          13. රිතූ ?

            ඔයා මට කතාව දාන්න කවී…. මං බලන්නම් ?

          14. ඉන්න බලන්නම් ඈ..
            අප්පෝ ඒයි… ඒවා ඒම ලේසියෙන් කියවන්න බෑ… මං කුරුටුබලි අකුරු ලිව්වේ… වෙලාවකට මං ලියපු ඒවා මටම හිතාගන්න බෑ… මං ඒ දෙකත් එක්කම app එකට දාන්නම්කො ඈ

          15. මං ඒක ඇප් එකට දාන්න කැමති නෑ අක්කියෝ…. මොකද ඒක ආගම පැත්තට බර වෙලා වැඩියි වගේ…. මට හොල්මන් මතක් වුණත් ඔරසන් කියවෙන එකනෙ ප්‍රශ්නෙ….

          16. රිතූ ?

            ?? ඔයා එවන්නකෝ කවී මට… අපි බලමු මොකෝ කරන්න පුලුවන් කියලා….

          17. රිතූ ?

            හා හා ජසියෝ.. ඒනම් ඇප් එකට දාන්න ?

          18. අනේ බෑ කවියෝ මටත් එවන්න ඈ අනේ please

    1. අම්මෝ මැණික තැන්කූ ඈ අසනීප තත්වේ කියද්දී මතක් උනේ තාම බෙහෙත් බිව්වේ නෑනේ අප්ප…????දැන්නම් ඉතින් එහෙම ලොකු අමාරුවක් නෑ මචී…. ලාවට වගේ ඔලුවේ කැක්කුම තියනවා… ඔයාට කෝමද දැන්

      1. රිතූ ?

        මටත් දැන් ටිකක් අඩුයි… ඒත් සැරින් සැරේ හැදෙනවා.. හවසට වගේ හැදුනම නම් කෙලින්ම මම බීච් එකට යනවා…?

        දුක කියන්නේ ඉතින් චොකෝ තහනම් කරපු එක තමා ???

        1. හයියූ ඒමද? මටත් ඒමයි අප්ප ice cream, cool drink, කූල් ජාති හැමදේම තහනම් අප්ප
          ඒ මදිවට නංගිලා චොකලට් අයිස්ක්‍රීම් එකක් ගෙනල්ල මට පේන්න කනවා හුම්… දුක තමයි සාන්ත ???

      1. රිතූ ?

        මට නම් තාම නෑ….

        ඔයාලට එක්සෑම් තිබ්බද? මට යන්න හම්බුණේ නෑනේ එක්සෑම් එකට ?

  11. ඔන්න ළමයි අපි තුන්දෙනා එකතු වෙලා කමෙන්ට් 107ක්‌ දුන්න ඈ…. අම්මෝ ???

      1. නෑ ඒයි රිතුවා, ජසියා, කවියා ????????
        දැන් 111 ක්‌ පහු කරල අති නේ

          1. මට………………………………. නෑඈඈඈඈඈඈ බන් ?????????

          2. රිතූ ?

            මොකද අනේ වූණේ? ? බය නොකර කියහල්ලකෝ ??

    1. රිතූ ?

      ඔමී ඔයා ඕක කියනවද නැද්ද අපි බය නොකර? ??? නැත්තන් අපි එන්නද පොල්ලක් අරන් ??

    2. අනි මන්ද අප්ප… හැබැයි ඕං කිව්වෙ නැත්තන් අම්මපා ගහනවා දත් ටික බඩට යන්න ??

      1. රිතූ ?

        මටත් දැන් නම් ඉවසීමේ සීමාව පැනගෙන එන්නේ ඔමී ??? ඕක කියන්නකෝ අප්පා බය නොකර ?? මේකේ කාට හරි පොඩි දෙයක් වුණත් අපි හැමෝම ඒ ගැන කරදර වෙනවා කියලා දැන දැන ඔහොම අපිව බය කරන එක වැරදියි ඔමී ?

  12. අනේ ඔමී අක්කි…. මොකක්ද වෙලා තියෙන්නේ???? බය නැතුව කියන්න අපිට…. අපිත් බය වෙනවනේ ඔයා ඔහොම ඉද්දී….

  13. මේ ළමයි මං යන්නම් ඈ… බෙහෙත් බිව්වනේ… නින්ද යන්න පෙත්තක් දීලා තියෙන්නේ… මට දැන් දොයිමතයි… මං හෙටත් එන්නම් ඈ… හෙට school යන්නෙත් නෑ අප්ප…
    රිතුවෝ, කවියෝ, ඕමි ඒනම් මං ගියා
    හැමෝටම good night, Sweet dreams, tack care, bye, බුදුසරණයි!
    රිතූ මචී, කවීගේ ලොකු අම්මා ඇතුළු අසනීපෙන් ඉන්න දඟ බෝල ටිකටයි, එයාලගේ පවුල්වල අයටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    1. රිතූ ?

      හරි මචී… ගුඩ් නයිට්….
      ඔයත් ඉක්මනට සනීප වෙන්න…

      මටත් යන්න වෙන්නේ නෑ ඉස්කෝලේ…. එක්සෑම් එකත් තියෙනවා ??

    1. ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා මං දන්නෙ නෑ අක්කියෝ… ඒත් ඒක ඉක්මනින් හරි යයි කියලා හිතනවා…. පරිස්සමින් ඉන්න අක්කියෝ….

        1. මගේ ප්‍රශ්නෙ තමයි මං පඩිපෙලෙන් වැටුණා කවී. ඇගිල්ලක් ලෙප්ට් කකුලෙ????? සිදෙනවාආ

          1. නෑ මහපට ඇඟිල්ල කැඩිලා ඔලුවට බැන්ඩේජ් එකක් ඔතලා ???

          2. ඉක්මනට සනීප වෙයි අක්කි…. සතුටින් ඉන්න මොකක් හරි හේතුවක් හොයාගන්න….. සතුට හැම ලෙඩකටම බේතක් අක්කි….. සතුටින් ඉන්න කොට අපේ මනස සැහැල්ලු වෙලා ඉක්මනින් ලෙඩ සනීප වෙනවා…

          3. රිතූ ?

            හපොයි මෙයත් කරගන්න වැඩ ??‍♀️ ගොඩක් අමාරුද ඔමී ? ඉක්මනට සනීප වෙයි

          4. අනේ ගොඩක් අමාරුයිද නංගා… අනේ පැටියෝ රෙස්ට් කරන්න හොඳද… හැමදෙම පරිස්සමින් නංගා….

  14. Good Night omi akki…. අපි හෙට කතා කරමුකෝ…. මට නිදිමත නැති වුණාට අපෙ ලොකු අම්මට නිදිමතයිලුනෙ…. ඉතින් මටත් නිදාගන්න වෙනවා??

  15. Good morning ලමායි ???
    දැන් තමයි ඇහැරුනේ අප්ප ?
    රිතූ මචී, ඕමී නංගි, කවීගේ ලොකුඅම්මා ඇතුළු අසනීපෙන් ඉන්න දඟ බෝල හැමෝමයි, එයාලගේ පව්ලේ අයටයි ඉකමන් සුවය ප්‍රාර්ථනා කරනවා!
    හැමෝම සතුටින්, පරිස්සමින් ඉන්න, බුදුසරණයි!

    1. රිතූ ?

      ගුඩ් මෝනින් ජසී ?

      අඩේ ලකී අපිට වඩා බාලයි බොල ??‍♀️??‍♀️??‍♀️ අපේ මචී ඊශා ???

      1. ආ එහෙමත් එකක්ද කව්ද අප්පා ඕව දන්නේ… එයා මචී කිව්ව හින්දනේ අනේ මාත් මචී කිව්වෙ හුම්… ලකී නංගා ???

        ?ගුම් මෝනින් රිතුවෝ

  16. Good morning කස්ටිය බෙහෙත් දැම්ම ඒකයි එන්න පරක්කු උනේ. තොලි හොදේ ???

          1. මන් පඩිපෙලෙන් බිමට වැටුණනේ. ඇගිල්ලක් ලෙප්ට් කකුලෙ ?

    1. Sandu (kandy girl)

      තංගෙයි..එනකු ඉදු තේර ඉල්ලෙයි.???බට් වී ආ වෙරි වෙරි වෙවී හැපි හැපි එකේ ඉන්නවා ..?

          1. Sandu (kandy girl)

            මං නම් වයර් මාරු උන අය ආස්‍රේ කරාම එහෙම වෙනවා..???

      1. Sandu (kandy girl)

        අපොයි ඔයාගෙ හොද මන්නෙ දන්නෙ..??? ළඟින් ගියොත් ඇහැක් නෑ. ???

        1. Sandu (kandy girl)

          ශේ..මං කොරියන් දන්නෙ නෑ නෙ.හබියා හිටියා නම් අහගන්න තිබ්බා..??

          1. රිතූ ?

            එයා කොරියන් දන්නවද ? මාත් ආසයි ඉගෙන ගන්න….
            මම French නම් ටිකක් ඉගෙන ගත්තා… ඒත් දැන් මතක frech වලින් මගේ නම කියලා හඳන්වන්න විතරයි ???

          2. එහෙමද අක්කි. මම නම් කොරියන් ඉගෙන ගන්නවා

          3. මං නම් සිංහල ඉංග්‍රීසි ඇරෙන්න වෙන භාෂාවක් ගැන හිතන්නෙවත් නෑ…. ඉංග්‍රීසි ඉගෙන ගන්නෙත් අමාරුවෙන්…..

          4. රිතූ ?

            ෂෝක් නේ ලකී ?

            මම ආසයි කොරියන්, French ඉගෙන ගන්න…. ??

      1. ඔව් අක්කි කොරියන් කියන්නේ ඉගෙන ගන්න ලේසි භාෂාවක් වගේම ආස හිතෙන භාෂාවක්

  17. රිතූ ?

    මොකෝ කරන්න ලමයි ඔයාලා…??
    මම නම් චිත්‍රයක් ඇන්දා…. ? මාවම ඇන්දා පුරුදු වෙන්නත් එක්ක

        1. අහගෙන ඉදලා වැඩක් නෑ අප්පා….. මුකුත් තේරෙන්නෙ නෑ මට…. ඒලෙවල් කරද්දි හොඳට අහගෙන ඉන්නවා…..

          1. රිතූ ?

            අම්මෝ ඒවට වඩා නම් කොරියන් ලේසි ?

      1. රිතූ ?

        මම පලවෙනි වතාවට එහෙම එකක් ඇන්දේ…… තාම පුරුදු වෙනවනේ ???

          1. රිතූ ?

            එදා ඇඳපු එක මොකක්? ? ඔයාගේ මේල් ඩීපී එකද ? ?

  18. සුළඟේ ලෙලෙනා
    මල්සේ දග පා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය
    පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ
    අප පොත්වල දුටු
    රජවරු සිටුවරු
    වෙන්නයි කවුරුත් සිත් මැවුවේ

    සුළඟේ ලෙලෙනා
    මල දගපා
    අප පාසල් ගිය කාලයේ
    යාළුවො අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව් වෙනසක අරුමේ

    2
  19. For cid officer සිඩ් ??
    හැමදේ ගැන හොයා බලයි
    හැම කුණු ගොඩ අවුස්සයි
    ටිකක් දඟයි ටිකක් විසයි
    හැබැයි ඉතින් හරිම හොඳයි

    වෙලාවකට තරහා යයි
    එවිට ඉතින් අපිත් බයයි
    ලොකු උනාම සමහරවිට
    සීඅයිඩි එකටම යයි

    ????????????

          1. රිතූ ?

            මම කරන්නෙ නෑ…… ආහ් බටේ කරනවා….. මම හිතන්නේ ජවුසමත් කරනවද කොහෙද ???

    1. රිතූ ?

      කිසිම සබ්ජෙක්ට් එකක් ලේසි නෑ නංගියෝ…. හැම සබ්ජෙක්ට් එකකටම මහන්සි වෙන්න ඕනි….. මහන්සි වෙනවා නම් ඕන සබ්ජෙක්ට් එකක් ලේසියි

    2. ජේසිය ? මේන් මෙයා ප්‍රශ්නයක් අහනවා ?? කුමක් කියම්ද නේහ් ?

      1. මෙහෙමයි නංගා බයෝ කරද්දී ගොඩක් පාඩම් කරන්න ඕන…. හොඳටම මහන්සි වෙන්න ඕන…
        පාඩම් කරන්න ආස වෙන්නත් ඕන… අද ඕන නෑ… පස්සේ, ඉක්කෝ හෙටම… ඒම බෑ ඉතින් බයෝ කරද්දී… කොහොමත් ඉතින් ඔයා අසයිනම් කරන්න නංගා බයෝ… හොඳට මහන්සිවෙලා කරොත් ගොඩ දාගන්න පුළුවන් ?

        1. කොටින් ම කිව්වොත් ? වැඩ හොය හොය කරන්න ඕනි..ඒ කරන තරමට හොදයි

  20. ඉන්නකෝ ආශියෝ හෙට මං ඔයා ගැනත් එකක් හදනවා ඈ ?

    Good night හැමෝටම ??
    Sweet dreams, tack care, bye, බුදුසරණයි!

    දැන් ඉතින් අර මං ලියනවා කිව්ව කතාවේ දෙවැනි එපියත් ලියන්න එපැයි හික්ස් ???

    1. රිතූ ?

      ආශී ????යුරේකා ???? මට ඉවසිල්ලක් නෑ බටේට හදන කවිය දකිනකන් ??

      ගුඩ් නයිට් ජවුසමෝ…

      ලියන්න ලියන්න ??

Leave a Comment

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.