දුන්‍යා

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

“හුඌ….ඕක නවත්තපන්.. අපිව දැවිල්ලයි..අපි යන්නෙ නෑ. අපිව බන්ධනය කරලා තියෙන්නෙ බොල.නිකන් යන්න අවසර නෑ.!” ” කව්ද උබලව බන්ධනය කලේ.මොකටද.?” “ඒකනම් කියන්න බෑ ආයිබොවන්ඩ ” “රාජා කැමති මේ බන්ධනය කපන්නද ආපිට හරවන්නද?” සේදිරිස් ඇසුවේ රාජා දෙස බලමිනි. “ගුරුන්නාන්සේ මාමා ඔය බන්ධනය කපන්න..ආපිට හරවන්න ඕනි නම් නෑ. හැබෙයි කරපු එකාව අපිට දැනගන්න පුලුවන් විදියට දඬුවමක් දෙන්න.” “හා …

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

සුදු රෙද්දක් අතින් ගත් ඔහුගේ ගෝලයන් ද රාජාගේ නෑයින් කීප දෙනෙකුද ඔහු පසුපස ගොස් පෙන්වූ තැන් හාරා ගොඩගත් දෑ කඩිමුඩියේ පිදේනි තටුව වෙත ගෙනත් තැබී ය. පොට්ටනියක් සේ ඔවුන් රැගෙන ආ ද්‍රව්‍ය මොනවාදැයි බැලීමට එයට එබුන අවට වූවන්ගේ ඇස් ගෙඩි ටික් බෝල මෙන් දිස් විය. …………… මිනී ඔලුවක්, ඇට කැබලි කීපයක්,මන්‍ත්‍ර පත් ලියා දැමූ තඹ …

දුන්‍යා | 06 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

මැණිකා එන බව ඇසුන විගස දුන්‍යා සැනෙකින් ඇදට වැටී වඩ වඩාත් කෙඳිරි ගෑවේ ඇගේ දුර්වලකමින් ප්‍රයෝජනයක් ගැනීමට බවද මැනිකා නොදත්තා ය. …………………………………. “ලොකූ.. මගේ පුතේ…මගේ අම්මට මහන්සි ද.. ඇය සිය වැඩිමල් දියණියගේ හිස අතගාන ගමන් ඇසුවා ය.තම සිරුර දිගේ දැවිල්ලක් ඇදෙන බව දැනී ඉද්ද ගැසුවාක් මෙන් ඇඳ උඩ හිටගත් දුන්‍යා මවට පයින් ගැසුවා ය. ඒ …

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

04 දිගහැරුම “උඹ කෝල් ගත්තෙ කාටද? මං කිව්වේ මස් ගෙනත් උයන්න කියලා නේද ?” “අහ්  ග්..අහ්..ආඅ..ආ…ම ම ම.” හුස්ම ගැනීමට අපහසු වූ  මැණිකා ඇගේ උගුරු දණ්ඩ හිර කරමින් තිබූ දුන්‍යාගෙ අත් දෙක ඉන් ඉවත් කිරීමට උත්සහ කරා ය.. ……………………. “කියපන් ගෑනියේ..!” “ඌ..හ්..ආ..හ්..අ අතා..රින්න.. ලො..කූ.. මාගෙ… බෙල්..ල ..අ..හ්.. ම මමන්..කියන්න..ම්..” දුන්‍යාගේ ග්‍රහනය මදක් බුරුල් ඌ සැණින් …

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

03 කොටස කරන්න ඕනි දේ දුන්‍යාගෙ යටි හිතට ඇතුල් කරපු සුදර්මා මෝහනයෙන් ආපස්සට විත් ඇයව අවදි කර කාමරෙන් එලියට යැව්වා ය. …………………………. කියාගන්නට නොහැකි තරම් ලොකු වේදනාවක් හිතේ දරමින් ඇස් වලින් එලිබසින්නට පොරකන කඳුළු බිදු ආයාසයෙන් මැඩගෙන දුන්‍යා දෙස බලා සිටි ඇගේ දෙමාපියන් වෛද්‍යවරිය අසලට ආවේ ඉන් පසුවය. “අම්මා.. දුන්‍යා කීව දේවල් ඇහුණා නේද..? මේ …

දුන්‍යා | 03 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

02 දිගහැරුම නිලමේ අඩි පොලවේ හප්ප හප්පා කියවනවා නෙතුන් කාමරයේ සිට නිහඬව අසා සිටියේ ඔහු කුමක් කරන්නට සැරසෙන්නේද යන්න දැනගැනීමට ය.. කුමාරි තම සැමියා කියන දේට මීට වඩා යමක් කීමට මැදිහත් නොවී මුනිවත රැක්කේ මේ වෙලාවෙ තමා කුමක් කීවත් වැඩක් එය හරහට සිට තමා වෙත වැරැද්ද දික් වෙන බව ඇය දන්න නිසා ය. නිලමෙගේ කේන්තිය …

දුන්‍යා | 02 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.