Thakshi Deepali Jayasuriya

රෑ කල අහස බලන විට... නුඹට පෙනෙන්නට දිදුලන සඳක් වන්නට අවැසි නැත මට... සැමදා එක ලෙස එලිය දෙන.. පුංචි තරුවක් වන්නම් දිලි දිලී නිවෙන...

⚡⚡විජ්ජුලතා ⚡⚡|කෙටි කතාව|කතා අහුර රචක

කළුවර ගුහාවක් කෙරවලක පේන එලියක්…ගුහාවෙන් එලියට අාපු මම දැක්කේ සීගිරි ගල….ඒත් මේ මට හුරු පුරුදු සීගිරිය නෙමේ… ගොඩනැගිලි පිරුණ ගල යට ඉදිරිපස මිදුලේ තියන ජල ධාරා අහස උසට පැන නගින මහ අමුතු සීගිරි ගලක්… “කාශ්‍යප!!!!” මං දිහාට දුවගෙන ආවේ අවුරුදු විස්සක විතර ගෑනු ලමයෙක්…මට එයාගේ මූන පැහැදිලිව පෙනුන්නැති උනත් මොක්කදෝ හුරුවක් මට දැනුනා… “පුතා පුතා..ඇහැරෙන්න…” …

⚡⚡විජ්ජුලතා ⚡⚡|කෙටි කතාව|කතා අහුර රචක Read More »

ගුරු ගීතය-Inspired by a true story.. | කෙටි කතා | කතා අහුර රචක

ගුරු ගීතය මගේ දුයිෂෙන් වෙත… ඔය ඇස් දෙක මං මුලින්ම දැක්කේ 2010දි…ඔවු…මං එතකොට හය වසරේ පොඩි කෙල්ලෙක්…විද්‍යාව උගන්නන්න ගෙදරට ආපු ඔයාට එතකොට අවුරුදු 25ක් නේද…මං ඒක දැනගත්තේ දහය වසරෙදි ගනන් හදලා බැලුවම…ඔයා මට වඩා අවුරුදු දා හතරක් වැඩිමල්…මං හැමදාම ඔය ඇස් දෙකෙන් දැක්කේ ගුරුවරයෙක් වගේම මගෙම සහෝදරයෙක්…ඒත් මං හයෙන් හතට යද්දි,හතෙන් අටට,අටෙන් නමයට නමයෙන් දහයට …

ගුරු ගීතය-Inspired by a true story.. | කෙටි කතා | කතා අහුර රචක Read More »

ලේ සඳ ?-අවසන් සඳ එළිය.

ලේ සඳ?-අවසන් සඳ එළිය. ස්කයිලර් සහ අෑන්ගේ අාගමනය බලාපොරොත්තුවෙන් සිටි ක්‍රෝබේන් උගේ මුරකරුවන් හා අාවතේව කාරයන් කුටියෙන් ඉවත් කර තිබුනේ ස්කයි හා අෑන් වෙතින් නික්මෙන අලුත් ලේ සුවඳ නිසා ක්‍රෝබේන් අතින් අවසන් ගමන් යාමට පෙර ස්කයිලර් හා අෑන් උන් අතින් මරුමුවට පත් වීමට ඉඩ අැති බැවිනි…ජලයේ ගිලීම නිසා ශරීරයේ තවරාගත් සිල්ව මූන් සේදි ගොස් තිබූ …

ලේ සඳ ?-අවසන් සඳ එළිය. Read More »

ලේ සඳ?-සත්වන සඳ එලිය-අවසානයට පෙර කොටස

ලේ සඳ?-සත්වන සඳ එලිය-අවසානයට පෙර කොටස. පැය දෙකක් පමණ සිහිසුන්ව සිටි ස්කයිලර්ට සිහිය අාවේ රාත්‍රී 8ට පමණය….යන්තම් සිහිය පැමිණි ඔහුට තම හිස අැගේ උකුලේ හොවාගෙන තවමත් හඬන අෑන්ගේ හඬ අැසුණි…අැය තවමත් ‘”අාදරෙයි ස්කයි” යැයි සිහින් හඬින් මුමුණමින් සිටියාය…ස්කයිලර් තම දෑස් විවර නොකර සිටියේ අැගේ හඬින් එය අැසීම ඔහුට ලෝකයේ අැති ලොකුම ප්‍රීතිය වූ හෙයිනි…එහෙත් පමාවීමට …

ලේ සඳ?-සත්වන සඳ එලිය-අවසානයට පෙර කොටස Read More »

ලේ සඳ?-හයවන සඳ එළිය.

ලේ සඳ?-හයවන සඳ එළිය ස්කයිලර් හා අෑන් ඉදිරියෙන් තිබුනේ කුටීර පෙලකි…මේ කුටීරවල වකුටු වී නිදාගෙන සිටියේ අහිංසක තරුණ තරුණියන්ය…ඔවුන්ට කුමක් හෝ ඔෘෂධයක් ලබාදීමෙන් හෝ මායා බලයෙන් හෝ සිහිමුර්ජා කර අැති බවක් පෙනෙන්නට තිබුනි…මෙවැනි කුටි දහයකටත් වැඩි ගනනක් ගුහාව තුල පැවතුනි…එ්වා පැවතුනේ රවුමක් අාකාරයටය..මධ්‍යයේ හිස් ඉඩක් හා වටේට කුටි පවතින අාකාරයට එය සැලසුම් කර තිබුනි….ගුහාව තුලට …

ලේ සඳ?-හයවන සඳ එළිය. Read More »

ලේ සඳ?| පස්වන සඳ එළිය | හොල්මන් කතා

ලේ සඳ?-පස්වන සඳ එළිය “මම අෑන්…අෑන් ඩව් හෙන්ඩර්සන්…මට ඔබ ගැන ඔබගේ පියානන් සිහිනයෙන් පැවසුවා…ක්‍රෝබේන් තවම මගේ අාගමනය ගැන දැනගෙන නැහැ…මොකද උෟ මේ දිනවල අවධානයෙන් සිටින්නේ පිරිමින් ගැන පමණයි…පිරිමින් සහ ගැහැනුන්ගේ ලේ සුවඳ වෙනස්…අාගන්තුක පිරිමියෙක් මේ දිනවල නගරයට අැතුළු වූ විට උෟ ඉවෙන් එ් බව දැනගන්නවා…ඉන්පසු උගේ දූතයන් ලවා ඔත්තු බලවනවා…ඔබවත් උගේ අවධානයට හසුවූයේ එ් නිසා…දහවල් …

ලේ සඳ?| පස්වන සඳ එළිය | හොල්මන් කතා Read More »

ලේ සඳ ?-සිවුවන සඳ එළිය.

ලේ සඳ?-සිවුවන සඳ එළිය. තද කල්පනාවක සිටි ස්කයිලර්ගේ දෙනෙත් වලට කඳුළු බිඳු පිරී තිබුනේ සිය අාදරණීය පියා සිහිපත් වීමෙනි…එහෙත් එක් වරම ගිනි මැලය දීප්තිමත්ව දැල්වෙන්නට වූයෙන් ඔහුගේ අවධානය එ් වෙත යොමු විය….කහ තැඹිලි පැහැයට දැල්වෙමින් තිබූ ගිනිමැලය එක් වරම තද කළු පැහැයෙන් දැල්වෙන්නට වූයේ ස්කයිලර්ගේ කාමරය කටුක කළු දුමාරයකින් පුරවා දමමිනි…ස්කයිලර් තම පපුව අල්ලාගෙන කහින්නට …

ලේ සඳ ?-සිවුවන සඳ එළිය. Read More »

ලේ සඳ ?| තෙවන සඳ එලිය | හොල්මන් කතා

ලේ සඳ?-තෙවන සඳ එලිය පුස්තකාලයේ තිබූ අගුළු දැමූ යකඩ සේප්පුව විවර කල සිටුවර ජෝනාස් වයිට් සියතට ගත්තේ කළු පැහැති හම් බැම්මකින් බඳින ලද පොතකි… එහි රත්‍රන් පැහැයෙන් සටහන් වී තිබුනේ ” නර වෘක අාත්මය- ලබා ගැනීම හා විනාශ කිරීම ” ලෙසයි… සිටුවර ජෝනාස් සමඟ කුඩා කල සිට එකට හැදී වැඩී සෙල්ලම් කල උයන්පල්ලාගේ පුතු වූ …

ලේ සඳ ?| තෙවන සඳ එලිය | හොල්මන් කතා Read More »

ලේ සඳ ?| දෙවන සඳ එලිය | හොල්මන් කතා

ලේ සඳ? -දෙවන සඳ එලිය මීට වසර දෙකකට පෙර නොවැම්බර් මස පුරසඳ දිනය.. සිටුවර ජෝනාස් වයිට් ගේ මන්දිරය අසල පිහිටි වනරොද මැද අැති කුඩා නිවසකි…එහි පදිංචිකරු වූ ක්‍රෝබේන් අැස්ටර් සිටියේ තම භූගත කුටීරයේයි….ක්‍රෝබේන් හට ලොවෙන් සඟවාගත් බියකරු රහසක් තිබුනි…එය නම් ඔහු පැවත ගෙන එන්නේ අඳුරු මායා ශිල්පය ලේ තුල බලපවත්නා පරම්පරාවක බවයි..සිය පරපුරේ අවසාන පුරුක …

ලේ සඳ ?| දෙවන සඳ එලිය | හොල්මන් කතා Read More »

ලේ සඳ ? | පලවෙනි සඳ එලිය | හොල්මන් කතා

ලේ සඳ-පළවෙනි සඳ එළිය අඳුරු වීදිය දිගේ ඉදිරියට පිය මං කරනා හැඩි දැඩි පුරුෂයෙකි..අවුල් වූ අකීකරු කොණ්ඩයත්,තියුණු තද කළු වන් නෙත් සඟලත්,පිටේ එල්ලාගත් බෑගයත් ඔහුට ගෙනාවේ අමුතුම දඟකාර පෙනුමකි…බැලූ බැල්මට අවුරුදු 28ක 29ක වයසේ පසුවන බව පෙනුනු ඔහු අැඳ සිටි අැඳුම් වලින් තරමක යමක් කමක් තිබෙන පුද්ගලයෙකු බව ඕනෑම අයෙකුට සිතේ…එහෙත් බඳ පටියේ එල්ලාගත් රිදී …

ලේ සඳ ? | පලවෙනි සඳ එලිය | හොල්මන් කතා Read More »

බිහිසුණු රාත්‍රිය-අවසන් හෝරාව

“තෝ කොහෙද බැල්ලියේ යන්නේ…” තරහින් රතු උන අැස් වලින් මගේ දිහා බලලා එහෙම අැහුවේ සෙත්….මට දෙන්න උත්තරයක් නැතුව ගියා… “තෝ මගෙන් බේරිලා යන්න හිතුවා මදි..මේ ගේ අැතුළට අාපු කිසි කෙනෙක් පණ පිටින් නම් අායේ ගියේ නෑ පුතෝ…වරෙන් යන්න…උඹ ඕනවට වැඩියි…මීට කලින් මට ඔහොම වද දුන්නේ එකම එකයි…උෟට කරා වගේම උඹටත් පාඩමක් උගන්නන්න වෙනවා…” එහෙම කියපු …

බිහිසුණු රාත්‍රිය-අවසන් හෝරාව Read More »

බිහිසුණු රාත්‍රිය-දෙවන හෝරාව | කෙටි කතා | කතා අහුර රචක

එ්ත් මං එ්ක කියවන්න කලින් මට දොරට තට්ටු කරන ශබ්දයක් අැහුනා… “කවුද ඔය..” බෙල්ලට දාලා තිබ්බ රිදී කුරුසේ අත ගාන ගමන් මං අැහුවේ හිතේ තිබ්බ බය නිසාමයි.. “මං සෙත්..රෑ කෑම ලෑස්තියි…පහලට එන්න…” එහෙම කියපු එයා පඩිපෙල බැහැගෙන යන ශබ්දේ මට අැහුනා..එතකොට තමා අැඟට ලේ ටිකක් ඉනුවේ…එහෙමම කොල කෑල්ල මගේ ජර්සියේ සාක්කුවකට ඔබාගත්තු මං බාත්රූම් එකට …

බිහිසුණු රාත්‍රිය-දෙවන හෝරාව | කෙටි කතා | කතා අහුර රචක Read More »

බිහිසුණු රාත්‍රිය-පලමු හෝරාව | හොල්මන් කතා | කෙටි කතා

හිම වැස්සක් කඩන් වැටෙන්න ගත්තේ මං හොස්ටල් එකට අැතුළු වෙන මොහොතෙදිමයි…අතින් කටින් බඩු එල්ලගෙන තනියම පාරත් අහගෙන අැවිදලා හෙම්බත් උන මට එ් වැස්ස අැත්තටම ගෙනාවේ හිතට තරහක්.. “ෂික් මේ කෙහෙල්මල් හිම වැස්සත් දැන්ම පටන් ගත්තනේ…මං අැතුලට යනකම් ඉන්න බැරුව ගියානේ…” එහෙම හිත හිත වහලා තිබ්බ දොර ළඟට ගිය මං සූට් කේස් එකයි අනිත් ට්‍රැවලින් බෑග් …

බිහිසුණු රාත්‍රිය-පලමු හෝරාව | හොල්මන් කතා | කෙටි කතා Read More »

නව උපත | කතා අහුර රචක | නත්තල් කෙටි කතා

“නුඹේ බොර සහමුලින්ම ඉවත්කර නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි…” යෙසායා 1:25 නත්තල් දවසේ උදේ මට ලැබුනු තෑගි අතර මං ජීවිතේට බලාපොරොත්තු නොවුන දෙයක් තිබ්බා…බයිබලයක්…මුල් පිටුව පෙරලපු මං මේක කාගෙන්ද බැලුවා… “සාරාගෙන් ටිෂාන්ට” හීන් හිනාවක් මගේ තොල්වල සටහන් වෙද්දි මං ඔහේ පිටු පෙරලන් ගියා..අවුරුදු 15කින් බයිබලයක් අතින් නොඅල්ලපු මං අහම්බෙන් පෙරලපු පිටුවේ තිබ්බෙ මුලින් කියපු පාඨය… “ඔබ …

නව උපත | කතා අහුර රචක | නත්තල් කෙටි කතා Read More »

????මිතුරේ මගේ නිල් මල් හීනේ ????|කෙටිකතාව |කතා අහුර රචක

සත්තයි…මේ හිත හිරි වැටිලා ගියා මැට්ටෝ…පණිවිඩේ අාපු ගමන්ම මට කලන්තේ හැදුනේ මං ඔය පිස්සට පණටත් වඩා අාදරේ නිසා….අැයි මෙහෙම කරගත්තේ….තමුසෙට බඩේ ඉඳලා හිටිය යාළුවට වඩා කොහෙද යන නැට්ටිච්චියෙක් ලොකු උනාද….” ICU එකේ ඉන්න මගේ හොඳම යාළුවා එ් වගේම මගේ අවුරුදු 7ක එ්ක පාර්ශවික අාදරේ හිමිකාරයාගේ අත අල්ලන් මං ඔහේ කියෙව්වේ හිතේ තියෙන වේදනාවටමයි…මං විහාරා තරුදිනි….වයස …

????මිතුරේ මගේ නිල් මල් හීනේ ????|කෙටිකතාව |කතා අහුර රචක Read More »

ලේ කඳුළු-අමතක වූවන්ගේ කතාවක්..|කෙටිකතාව |කතා අහුර රචක

#ලේ කඳුළු- අමතක වූවන්ගේ කතාවක්# ?? මං ඉස්කෝලේ ගේට්ටුව ළඟට අාවේ බයෙන් ගැහි ගැහි…එ් ලෙවල් වලට අැවිත් තාම සතියයි…එ්ත් අද මට පරක්කු උනා…පහුගිය ටිකේම මට හොඳටම උණ…දැන් ටික කාලෙක ඉඳලා නිතර නිතර ලෙඩ වෙනවා මං…සතියට තුන්පාරක් හොස්පිටල් ඉන්නත් ඕනිනේ….. අද නැගිටගත්තෙත් අමාරුවෙන්…ඉස්කෝලේ එහා පැත්තේ ලැබ් එකට ලේ එකක් දීලාම ඉස්කෝලේ යමු කිව්වා තාත්තා…එ්ක අරිද්දි 7.30යි…ලේ …

ලේ කඳුළු-අමතක වූවන්ගේ කතාවක්..|කෙටිකතාව |කතා අහුර රචක Read More »

මාරයා අභියස ????|කෙටි කතාව|කතා අහුර රචක

මෙච්චර කල් ලිව්ව ස්ටයිල් එකට වඩා වෙනස් විදිහට ලිව්වේ මේක..ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණෙන් ලිව්වේ එ්ක මේකට ගැලපෙයි කියලා හිතුණු නිසා…ටිකක් ත්‍රාසජනක (thriller) කතාවක් මේක…කියවලා බලලා අදහස් කමෙන්ට් කරන් යන්නකෝ..හැමදාම මගෙත් එක්ක ඉන්න රේට් කරන කමෙන්ට් කරන හැමෝටම වගේම අපේ අැඩ්මින් තුමාටත් ගොඩාක් ස්තූතියි…එහෙනම්…ෆිල්ම් එකක් බලන්න ලෑස්ති වෙන්ඩෝ ?????? *********************************** ??? මාරයා අභියස ??????? කලබලකාරී වීදිය …

මාරයා අභියස ????|කෙටි කතාව|කතා අහුර රචක Read More »

කැළෑව…??| හොල්මන් කතා | කෙටි කතා | කතා අහුර රචක

මේක 50%ක් විතර අැත්ත කතාවක්….මට ලැබුණු අත්දැකීමකුත් තියෙනවා…කියෝලම බලමු නේද… අැත්තටම අපි ඉන්නේ හලාවතට අාසන්න ග්‍රාමීය ප්‍රදේශයක..මෙහාට කියන්නේ මැදගම කියලා…අහල තියෙනවද පණිරෙන්ඩාව කැලේ..යපස් නිධි තියෙන කෑලෑවක් එ්ක…ගූගල් මැප් සර්ච් කරලා බලන්නකෝ…. ඉතිං මේ කැලෑව හරියටම තියෙන්නේ පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ…මේ දිස්ත්‍රික්ක දෙක වෙන් වෙන්නේ රට මැද පාර කියන පාරෙන්…මැදගම ඉඳලා රට මැද පාරට වැටෙන …

කැළෑව…??| හොල්මන් කතා | කෙටි කතා | කතා අහුර රචක Read More »

තවමත් අාදරෙයි…| කෙටි කතා | කතා අහුර රචක

“නුඹ ගැන සිත සිතා මං ලිය ලියා දුන් අාදරේ විසිරුණා…. නුඹේ රුව මව මවා මං අාදරෙන් මියැදුනා….” කල්පන නයනමධුගේ සිංදුවක් යූ ටියුබ් එකෙන් අහම්බෙන් දැක්කේ…වීඩියෝ එකක් තිබ්බේ නෑ…මං අැස් පියාගෙන සිංදුව වින්දා…අවුරුදු පහලොවකට කලින් අතීතෙට මාව අරන් යන්න එ් පද පේලිය සමත් උනා…. 2003/04/25 එදා තමා අම්මා මාව ශිෂ්‍යත්ව පන්තියකට දැම්මේ….මං හිටියේ පහ වසරේ…අම්මාගේ අැඟේ …

තවමත් අාදරෙයි…| කෙටි කතා | කතා අහුර රචක Read More »

හිරු කුමරා | කෙටි කතා | කතා අහුර රචක

හැමදාම හොල්මන් කතාමනේ ලියන්නේ…මට හිතුනා වෙනසකටත් එක්ක අාදර කතාවක් දාන්න… මේක මගේ අාදර කතාව…?? මගේ නම විතරක් වෙනස් නොකර තියලා අනිත් අයගේ නම් වෙනස් කලේ එයාලට ප්‍රශ්නයක් වෙයි කියලා…මේක 100%ක් අැත්ත කතාවක්…වෙනස් අැති…හිතන තරම් ලස්සනත් නැතුව අැති…බලන්නකෝ කියවලම… ඔන්න එහෙනම්…මගේ හිරු කුමාරයා ගැන කියන්නයි යන්නේ මං..?? “සිතින් විතරක් පෙම් කරන්නම්…දුරින් හිඳ ඔබ දෙස බලන්නම්..” ඩෙස්ක් …

හිරු කුමරා | කෙටි කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.