උපුටා ගැනීම්

..?සෙන් කතා?|02 කොටස|කතා අහුර රචක

ආදරණීය පාඨකයිනි.. නව කතා කෙටි කතා හොල්මන් කතා ෆැන්ටසි කතා අස්සේ අලුත්ම රසයක් හොයන ඔයාලට අද මම වෙනස්ම කතා පෙලක් ඉදිරිපත් කලා.මේ ඒකේ දෙවනි ඉදිරිපත් කිරීම. මේ කතා චීනයෙන් බිහි වෙලා විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා කතෘන්‍ රැසක් විසින් පොත් විදියට එලිදක්වලා තියෙනවා. මෙහි අඬංගු සියලූම කතා වල අයිතිය එහි මුල් නියමුවන් හෝ කතෘන් වෙත …

..?සෙන් කතා?|02 කොටස|කතා අහුර රචක Read More »

?…සෙන් කතා…? | 01 කොටස | කතා අහුර රචක

ආදරණීය පාඨකයිනි.. නව කතා.., කෙටි කතා., හොල්මන් කතා.., ෆැන්ටසි කතා අස්සේ අලුත්ම රසයක් හොයන ඔයාලට අද මම වෙනස්ම කතා පෙලක් ඉදිරිපත් කරන්නම්.. මේ කතා චීනයෙන් බිහි වෙලා විවිධ භාෂා වලට පරිවර්තනය වෙලා කතෘන්‍ රැසක් විසින් පොත් විදියට එලිදක්වලා තියෙනවා. මෙහි අඬංගු සියලූම කතා වල අයිතිය එහි මුල් නියමුවන් හෝ කතෘන් වෙත හිමි වෙනවා.මෙතැන් සිට ඉදිරියට …

?…සෙන් කතා…? | 01 කොටස | කතා අහුර රචක Read More »

මගේ ලෝකය | කෙටි කතා

මම සයුරි. මට ඉන්නේ අම්මා විතරයි. මං තාත්තා නැති අවජාතක කෙල්ලෙක් කියලා දැනගත්තේ ගමේ අයගෙ කතා වලින්. අම්මාගේ එකම බලාපොරොත්තුව උනේ මං හොඳට ඉගෙන ගන්න එක. ඒ වෙනුවෙන් එයා නොවින්ඳ දුකක් නෑ. අම්මා එක එක ගෙවල් වල වැඩ කරල හම්බෙන සොච්චම් පඩියෙන් තමයි මට ඉගැන්නුවේ. මට පොතක් පෑනක් ඕන උනාම අම්ම කරාබු දෙක හරි උකස් …

මගේ ලෝකය | කෙටි කතා Read More »

?අම්මා?| කෙටි කතා

අම්මා………………………………………… **FB පිටුවෙන් හමු වුනු සංවේදී හඬක්..** **සත්‍ය කතාවක් ඇසුරෙන්…** **මං අම්මාගේ බඩට ආවේ අහම්බෙන් නේද අම්මා…** **මං අම්මාගේ බඩට එනකොට තාත්තා අම්මාව දාලා වෙන ඇන්ටි කෙනෙක් එක්ක යන්න ගිහින්…** **මං අම්මාගේ බඩට අවා කියලා දැන් ගත්ත දවසේ අම්මා තනියම ඉකි ගගහා අඬනවා මං අහගෙන හිටියේ අම්මා…** **මාත් ඇඬුවා අම්මා අඬද්දී…** **අම්මා තාත්තාට මං ගැන …

?අම්මා?| කෙටි කතා Read More »

කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්|

?කාල වනය! ? 1 කොටස බෙහෙත් පැකට්ටු පරික්ශා කරමින් සිටි සමීර වාහනයක හෝන් හඩක් ඇසී මහා මාර්ගය දෙස බැලීය.ඒ සමගම තම ඩිස්පෙන්සරිය අසල නැවැත්වූයේ අපාචි වර්ගයේ බයික් එකකි.මොහොතකට පසු බයිසිකලයෙන් බැස ගත් ආගන්තුකයා ඩිස්පෙන්සරිය තුලට පිය මැන්නේ සමීර හට මදහසක් පාමිනි.සමීර ඔහුව වහා හදුනාගැනීය. ” අඩෝ චාමර ,උබට අදද මාව මතක් වුනේ බං,බලුවැඩ ඕවා නම් …

කාල වනය | පලමුවන දිගහැරුම |හොල්මන් කතා | උපුටා ගැනීම්| Read More »

??? හිත පුරවපු ආදරේ ??? | කෙටි කතා | කතා අහුර රචක

??? හිත පුරවපු ආදරේ ??? “ආශ් කෝ බාං ටානියා තාම නෑනේ…………….දැන් 8.00ත් කිට්ටුයි ……කතා වුනේ 7.00ට විතර යන්න…..” “අ……..හ්………කෙල්ලොනෙ බං තව කන්නාඩිය ඉස්සරහ ඇත්තේ” “හ්ම්……..වරෙන්කො අද” ඔහ්…….සොරි…..මං මේ…මං රකී..ආශ්,ටානියා මං පුංචි කාලෙ ඉදන්ම යාලුවෝ……..අපි තුන් දෙනාටම එකම වයස ඒ කියන්නෙ දැන් අපි තුන් දෙනාටම 21යි……………………..ඒ වුනාට ඉතින් මගෙ හිතින් මං ගොඩක් ටානියට ලව් ??? දන්නවනේ …

??? හිත පුරවපු ආදරේ ??? | කෙටි කතා | කතා අහුර රචක Read More »

දෙවියෝ දුන්න තෑග්ග | කෙටි කතා | කතා අහුර

දෙවියෝ දුන්න තෑග්ග ? එක්තරා රටක නස්රුදීන් කියල පුද්ගලයෙක් ජීවත් වෙනවා. ඔහුට බිරිඳක් සහ කුඩා දරුවන් තිදෙනෙක් ඉන්නවා.නමුත් මොහු රැකියාවක් කලේ නැහැ.. දෙවියන් වෙනුවෙන් යාතිකා කරමිනුයි දවස ගෙව්වේ.. මෙය ඉවසා ගත නොහැකි තැන ඔහුගේ බිරිඳ ඔහුට දොස් පවරන්න වුනා. “තමුසේ මොකක්ද ඔය කරන වැඩේ තේරුම.” “ඇයි මොකද, මම දෙවියන් අදහනව.උන් වහන්සේ කොයියම් වෙලවක හෝ මට …

දෙවියෝ දුන්න තෑග්ග | කෙටි කතා | කතා අහුර Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.