නවකතාව

හිතුවක්කාර ආදරී | 11 කොටස | නවකතාව

11 කොටස❤️❤️ පසුගිය කොටසින් , ඒ සැණින් නිකී කලබලෙන් දුවන් ගිහින් දොර ඇරියේ භානුක යි ශශී යි ත් ඒ පස්සෙන් වැටෙද්දී “අමායා උබ මේ වෙලාවෙ” “දෙයියනේ සෝනූ මේ මොකද බන් මේ” ~~~~~~~~~~~~~~~~~~~~~~~~~ නිකී කෑගැහව්වෙ අමායාගෙ කරට වාරු වෙලා හිනාවෙවී ඉන්න සෝනුව දැකල “මෙහ් මේ අතත් තුවාල කරන් නේද” ඒ සැණින් නිකී එහෙම කෑගහගෙන සෝනූ ලගට …

හිතුවක්කාර ආදරී | 11 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 10 කොටස | නවකතාව

10 කොටස❤️❤️ පසුගිය කොටසින් , ආඩවනේ මේ නිකියත් අහක ඉදපු මාව බීච් එකට ඇදන් ඇවිත් දාපු අමාරුවක් මීට වඩා හොදයි නිකියෝ තෝ මාව කෑවානම් නිකියටත් කුටු කුටු ගගා බැන බැනම වටපිට බලපු මගෙ ඇස් වලට කදුලු පිරුණේ ඒත් එක්කම දැක්ක දෙයක් නිසා ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ දෙයියනේ විනෝද් අවුරුදු තුනකට පස්සෙ මං මේ එයාව දකින්නේ එයා හිටියෙ තනියම …

හිතුවක්කාර ආදරී | 10 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 09 කොටස | නවකතාව

09 කොටස❤️❤️ පසුගිය කොටසින් , අකමැත්තෙන් උනත් මගෙ චූටි බබියගෙ හිත රිද්දන්න බැරිකමට මං ගව්මත් ඇදන් මූණත් හතරැස් කරන් කාමරෙන් එලියට ඇවිත් පඩිපෙළ බැහැලා පහලට එද්දි කට්ටිය මං දිහා බලන් ඉන්නෙ කටවලුත් ඇරන් “අප්පට සිරි කෝ බන් උබේ අර තැනින් තැන බල්ලො නැගලා වගේ තිබ්බ ඉරිච්ච කලිසන් කොටේ” ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඒත් එක්කම මගෙ උඩ ඉදන් පාතට …

හිතුවක්කාර ආදරී | 09 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 08 කොටස | නවකතාව

08 කොටස❤️❤️ පසුගිය කොටසින් , ආ දැන්ද කොහෙද පත්තු වෙලා තියෙන්නෙ අනේ ඇත්තට මේ වගේ ටියුබ්බ්ලයිට් එකක් “මොන මගුලකටද උබ එහෙ ගියේ ආහ්” “අර පට්ට බැල්ලි අර පර බල්ලා එක්ක ජෝඩු දාලා පෙම් කෙළිනවා බලන්නද” ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ඒ කියපු දේට ඒ සැණින් මගෙ ඇස් වලට කදුලු පිරුනෙ මගේ ඔලුව ඉබේම බිමට බරවෙද්දී “සොහාන්” “අනේ ඔයා පොඩ්ඩක් …

හිතුවක්කාර ආදරී | 08 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 07 කොටස | නවකතාව

07 කොටස❤️❤️ පසුගිය කොටසින් , ඒකිට කුටු කුටු ග ගා බැන බැන ම වොෂ් රූම් එකට රින්ගලා වොෂ් එකක් දාගෙන මං යන්න ලෑස්ති වුනේ අයියලගෙ දිහා යන්න ලංකාවට ආවත් හරි එකපාරයි ගියෙ දැන් ඉතින් එහෙ ගියාම ඕකට කියන කුප්ප කතා ටිකත් අහගන්න කන් දෙකත් සුද්ද කරන් එහෙම යන්න එපැයි ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ මං ගෙට්ටුවෙන් වත්ත ඇතුලට වාහනේ …

හිතුවක්කාර ආදරී | 07 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව

පසුගිය කොටසින් , ඒක දැකලා මට ආපු කෙන්තියට මං ලග තිබ්බ මල්පෝච්චියත් පොලේ ගහලා එළියට ආවෙ නිලූ නැන්දා මං දිහා බය වෙලා වගේ බලන් ඉද්දී මං එහෙම්මම වාහනේට නැගලා ඒක ගේට්ටුවෙන් එළියට අරන් ටික වෙලාවක් පාර අයිනේ නතර කරන් හිටියේ හිත සන්සුන් වෙනකන් ~~~~~~~~~~ දැන් ක්ලබ් එකට යන්න තරම් මානසිකත්වයක් නොතිබුණු නිසා මං කෙළින්ම ගියේ …

හිතුවක්කාර ආදරී | 06 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | 05 කොටස | නවකතාව

05 කොටස පසුගිය කොටසින් , “තාමත් ඉස්සර වගේමයි හුරතලේ” හිනාවෙවී එහෙම කියන ගමන් නිලූ නැන්දා මගෙන් ඈත් වෙලා ගෙට ගියේ මාත් එයාගෙ පස්සෙන් වැටෙද්දී ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ගෙට ඇතුල් වෙද්දිම මං දැක්කෙ තාත්තත් එක්ක සාලෙ ඉදන් ඉන්න පිරිමි ළමයෙකුයි පෙනුමෙන් එයාගෙ අම්මයි තාත්තයි කියන්න පුලුවන් දෙන්නෙකුයි කවුද බොලේ මේ මේ අයත් ඉන්න වෙලේ මොකටද තාත්තා මට එන්න …

හිතුවක්කාර ආදරී | 05 කොටස | නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | (04 කොටස) |නවකතාව

04 කොටස පසුගිය කොටසින් , සිහියට ආපු සැණින් මං ඒ ෆයිල් එක දිග ඇරලා බැලුවෙ පිස්සුවෙන් වගේ ඒත් එක්කම මගෙ අතකින් මුව වැහිලා මාව එහෙම්මම පුටුවෙ ඉන්දවුනේ මගෙ ඇස් වලින් හෝ ගාලා කදුලු බේරෙද්දි දෙවියනේ මෙච්චර ලොකු දඩුවමක් මං මොන වරදක් කලාටද ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ (වර්තමානයට) “සෝනූ” “සෝනූ….” උදේ ඉදලම කාමරේ අස්සට වෙලා ඉදපු මං පියවි සිහියට …

හිතුවක්කාර ආදරී | (04 කොටස) |නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | (03 කොටස) |නවකතාව

03 කොටස පසුගිය කොටසින්, දොරට ගහල ගහලා බැරිම තැන මං එක දිගට බෙල් එක ගහන ගමන් කෑගැහව්වෙ එක පාරටම දොර ඇරෙද්දි දොරට හේත්තු වෙලා ඉදපු මං බැලන්ස් නැතුව දොර ඇරපු එකාවත් පෙරලන් බිම වැටෙද්දී “මොන මගුලක්ද ඕයි කරන්නෙ” ඇහ් අපේ නිකියට කොහොමද යකෝ පිරිමි කටහඬක් ආවේ ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ එහෙම හිතලා ඔලුව උස්සල බැලුවෙ බැලුවෙ ගොන් හිනාවක් …

හිතුවක්කාර ආදරී | (03 කොටස) |නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | (02 කොටස) |නවකතාව

02 කොටස❤️❤️ පසුගිය කොටසින් , කල්පනාවෙ ඉදපු මං පියවි සිහියට ආවෙ නිකියා බාතෘම් එකේ දොර අරින සද්දෙට ඒත් එක්කම මං ඒකිට ගොන් හිනාවක් දාලා ආපහු ඔලුවෙ ඉදන් පෙරවගත්තෙ මගෙ ස්ලීපින්ග් ප්‍රින්ස්ට කිස් එකකුත් දෙන ගමන් ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ” දෙයියනේ සෝනූ කවද්ද බන් උබ ආවෙ” සුපුරුදු පරිදි අදත් ක්ලබ් එකට ආපු මං ලගට දුවන් ඇවිත් මගෙ අතින් …

හිතුවක්කාර ආදරී | (02 කොටස) |නවකතාව Read More »

හිතුවක්කාර ආදරී | (01 කොටස) | නවකතාව

01 කොටස ❤️❤️ “නවතා සුසුමන් හැර යන්න එපා ඔබමයි ප්‍රියේ මගෙ ජීවේ………… තව එක මොහොතක් නුඹෙ සෙනෙහෙ මගෙ වේ නම් තරු අතුරා අහසේ සරසන්නම්………..” “ම්….හ්හ්  චහ්” “කව්ද බන් මේ උදේ පාන්දරම හුස්ම නැවතිලා කියල කෑගහන්නෙ?” නින්දෙ හිටපු මං ඒ කෑ ගහන එකාටත් බැන බැන අතින් කන් දෙකත් වහගෙනම එහාපැත්තෙ හැරුනෙ ඒ සද්දෙ නවතිනවත් එක්ක “නවතා …

හිතුවක්කාර ආදරී | (01 කොටස) | නවකතාව Read More »

සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව

03 ඉදින් මෙතෙක් දිනක් තමා විදි මානසික පීඩනය නිදහස් කර ගැනීමට දිහස් හට අවස්තාව උදාවූයේ….දහවල් වරුවේ අහම්බෙන් පාරේ අයිනේ උන් තම සහෝදරයා දුටුවායින් අනතුරුවයි… ඔහු ගැන හොදා කාරවම දන්නා දිහස් අද මේ තරුනිය පිටුපසින් නුවර ආවේද ඇයගේ විස්තර ලබා ගැනීමටයි…මන්දයක් මෙතැනින් පටන් ගන්නා ක්‍රීඩාවේ තව දුරත් ඔහු රූකඩයක් නොවන නිසත් … අදින් පසු එලබෙන කාලය …

සඳ ඇවිදින් අහසට | 03 කොටස | නවකතාව Read More »

සිතිජයක නැවතුමක්|අවසාන කොටස|නවකතා

හෝරා කිහිපයක් ගෙවිලා ගියත් ශානුගේ වචන දරුණු විදියට මගේ හිත පාරවන්න අරන්..ඒ කෙල්ලගේ කදුලු අස්සේ හැංගුණ වැරදිකාරයා මම වෙද්දී ඇයි ඒ එයාට හිතුණේ මටම මේ දේවල් කියන්න..දරාගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තිබුණ ඔලුවේ කැක්කුමට පැනඩෝල් දෙකක් බීපු මං ෆෝන් එකත් අරන් එළියට ආවේ සනුල්ට කෝල් එකක් ගන්න “මං මහ පවුකාර ගෑනියෙක් අයියා..මට තිබුණා මේ දේවල් මෙහෙම …

සිතිජයක නැවතුමක්|අවසාන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිපස්වන කොටස|නවකතා

“මං ගිහින් එන්නම්..පරිස්සමින් ඉන්න ඕනේ හරිද..වීක් එන්ඩ් එකේ මං එන්නම් එක්කන් යන්න..” මගේ ඔලුවත් අතගාලා සෙනාල් කාර් එකට නැග්ගේ යන්නම් කියාගෙන.. “ගිහින් කෝල් එකක් දෙන්න..බුදු සරණයි..” “හරි මැණික..ඔයා කියනවා නම් ඉතින් කෝල් කරන්නම එපැයි..” කාලෙකට පස්සේ මගේ මූණේ ඇදුණ හිනාව නිසාද කොහෙද සෙනාල් තාමත් බලන් ඉන්නවා.. “ඔන්න ඔහොම හිනාවෙලා ඉන්න කවී..මගේ කෙල්ලගේ ඇත්තම ලස්සන පේන්නේ …

සිතිජයක නැවතුමක්|විසිපස්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිහතරවන කොටස|නවකතා

කවීන් බයික් එකෙන් බැහැලා මගේ ළඟට එන්න අඩිය තියද්දිම සෙනාල්ගේ කාර් එක වේගෙන් ඇවිත් අපි ගාව නතර වුණේ මගේ හිතට සැනසීමක් එක් කරමින්.. “නඟින්න කෙල්ල කාර් එකට..මං ටිකක් මූට කතා කරලා එන්නම්..” “අනේ එපා අයියා..අපි යමු..” සෙනාල්ගේ අතක එල්ලිලා මං එහෙම කිව්වේ මෙතන වෙන්න යන ප්‍රශ්නේ නතර කරන්න..කවීන් අත් දෙකත් මිට මොළවගෙන කේන්තියෙන් බලන් ඉන්න …

සිතිජයක නැවතුමක්|විසිහතරවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිතුන්වන කොටස|නවකතා

“මේ කසාදේ අපි දෙන්නගේම ජීවිත වල රැවටීමක් විතරයි සෙනාල්..” “එහෙම වෙන්නේ අපිට අපි නොගැළපෙනවා නම් විතරයි කවී..ඔයාවත් මමවත් පොඩි එවුන් නෙවෙයි..ප්‍රශ්නයක් තියනවා නම් අපි කතා කරලා විසඳගමු..” “ඒ ප්‍රශ්න කතා කරනවට වඩා ඔයා මෙතනින් නවතින එක හොඳයි..මාව තේරුම් ගන්න සෙනාල්..” තව දුරටත් සෙනාල් එක්ක කතා නොකර ඉන්න එකෙන් වෙන්නේ අගක් මුලක් නැති ප්‍රශ්න වැලක පැටලෙන …

සිතිජයක නැවතුමක්|විසිතුන්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා

“ඕකද දරුවෝ ඇදන් යන්නේ..” “ඇයි අනේ..මේක හොඳ නැද්ද..ඔයාම නේද අරන් දුන්නේ..බලන්නකෝ ලොකු තාත්තේ..” “කෙල්ලෙක් ලස්සන දිගට ඇන්දම තමයි..කොහෙද ඉතින් ඔයාගේ ලොකු අම්මට ඕවා තේරෙන එකක්යෑ..” “හරි හරි..ලොකු තාත්තලා දූලා එක පැත්තක් වෙන්නකෝ..මාවත් ඕනේ වෙයිනේ දෙන්නට..” අපි දෙන්නටම ගස්සගෙන ලොකු අම්මා කාමරේට ගියේ තරහකට නම් නෙවෙයි..කලු පාට රෙද්දේ සුදු ඉරි ගියපු මේ ගවුම ලොකු අම්මමයි මට …

සිතිජයක නැවතුමක්|විසිදෙවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසි එක්වන කොටස|නවකතා

ලොකු අම්මගේ ඉල්ලීමට කුරුණෑගල ආවත් මගේ හිත මං ලඟ නෑ වගේ..නිතර නිතර මතකෙට එන අතීතේ මාව වට්ටන්න හදන හැම වෙලාවකම මං කොහොම හරි නැගිට්ටා..අම්මා තාත්තාගේ වගේ ආදරේ ලැබෙන හෙවනක ජීවත් වෙන එක විතරයි මට සැනසීමකට තිබුණේ..සමහර විට මං තවත් ගමේ හිටිය නම් අම්මට වුණත් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ද වෙන්න තිබුණා..ඒ දේවල් දරාගන්න අම්මට බැරි …

සිතිජයක නැවතුමක්|විසි එක්වන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|විසිවන කොටස|නවකතා

“ඇයි කවීන් මට මෙහෙම කරන්නේ..ඔයාට මට කෝල් එකක් දෙන්න බැරි තරමටම බිසී වුණාද..ආහ්හ්..” “අහන්න කවී..ටිකක් මාව තේරුම් ගන්න..බබාව මෙහෙම තනියම දාලා මට එන්න විදියක් නෑ..” “එන්න බැරි වුණත් ඔයාට තිබුණා මගේ කෝල් ආන්සර් කරන්න..ඇයි එහෙමවටත් නොකළේ..” මගේ හඬ ටිකෙන් ටික උස් වෙද්දී අම්මත් දොරකඩට ඇවිල්ලා බලන් ඉන්නවා..ඒත් මට ඕනේ වුණේ නෑ කවීන්ව එහෙම ලේසියෙන් අතාරින්න..ඒ …

සිතිජයක නැවතුමක්|විසිවන කොටස|නවකතා Read More »

සිතිජයක නැවතුමක්|දහනවවන කොටස|නවකතා

“මට මහ බයක් දැනෙනවා කවීන්..සෙනාල් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා වැඩියි..” “එයා ශානුට ගොඩක් ආදරෙයි කවී..ඒකයි මේ හැමදේම..” “ඇයි ඔයාට බැරි මේක ශානු එක්ක විසඳගන්න..මට නං දැන් එපා වෙලා මෙහෙම හොරෙන් හම්බවෙලා..” ශානු ගැන මට දැණුනේ ඉරිසියාවක්..ඒක දැනෙන්න ගත්තේ කවීන් දවසෙන් දවස මට ළං වෙද්දී..එහෙම ආදරයක් ශානුට දීලා අත් දෙක පිහදගෙන පැත්තට වෙන්න මගේ හිත ඉඩ …

සිතිජයක නැවතුමක්|දහනවවන කොටස|නවකතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.