CHOCO-FAIRY

I like to read and write stories

උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020

*උමතු* *( කෙටි කතාව )* *‎04 කොටස* *( අවසාන කොටස )* පොඩිවුනු ඒ කොළයෙ තිබුනෙ අගුරු කැටයකින් ඇදපු චිත්‍රයක්.චිත්‍ර කලාව තරමක් දුරට හදාරපු කෙනෙක් විදිහට අගුරු කැටයකින් නිර්මාණාත්මක දෙයක් කරන්න පුලුවන් බව මම දැනගෙන හිටියා.ඒත් මේ තරම් සජීවී චිත්‍රයක් මම දැකපු පලවෙනි වතාව තමයි මේ.. ඒ චිත්‍රයෙ හිටියෙ ලස්සන තරුණියක්.ඒත් හිතාගන්න බැරි විදිහට ඒ චිත්‍රය …

උමතු | කෙටි කතා |‎04 කොටස| කතා අහුර රචක තරගය 2020 Read More »

උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක

*උමතු* *( කෙටි කතාව )* *‎03 කොටස* ” මොකක්ද දිලුනි හොයාගත්තෙ ? ” මම ඇහුවෙ පුටුවෙන් නැගිටින ගමන්. ” අර නම්බර් සික්ස් එකේ ඉන්න පේශන්ට් ගැන..අර ඔයාට හිටු කියල පාරක් දීපු එක්කෙනා ගැන..” ” ආ..කෝ ෆයිල් එක…මේකද…ඇත්තමයි දිලුනි මං හිතුවෙ ඒ වෙලාවෙ මටත් මෙහේම වෝඩ් එකක නතරවෙන්න වෙයි කියලා..ඒ තරම් ඒ පාර සැරයි..” මම හිනාවෙවී …

උමතු | කෙටි කතා |‎03 කොටස| කතා අහුර රචක Read More »

උමතු |02 කොටස | කෙටි කතා | කතා අහුර අවුරුදු 2020

*උමතු* *( කෙටි කතාව )* *‎02 කොටස* ” ඇයි…මේ…වේවැලක් ? ” ” ඒක තියාගන්න ඩොක්ටර්…වේවැලට ගොඩක් අය බයයි…ඒත් අපි මේකෙන් ගහන්නෙ නම් නෑ..බේත් පොවන්න එහෙම මේක පෙන්නුවම ඇති…” දිලුනි හිනාවෙවී කියද්දි මම එයා දීපු වේවැල අතට ගත්තා. ****************************************** ” මේක තමයි ඩොක්ටර්ගෙ වෝඩ් එක..වෝඩ් එයිට්…” දිලුනි එහෙම කියද්දි මම වටපිට බැලුවා.මැඩම් මට බාරදීලා තිබුනෙ කාන්තා …

උමතු |02 කොටස | කෙටි කතා | කතා අහුර අවුරුදු 2020 Read More »

උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

*උමතු* *( කෙටි කතාව )* *‎01 කොටස* සිරි සිරි ගාලා ඇදහැලෙන වැස්සෙ වීදියක් වීදියක් ගානෙ ඉන්න මිනිස්සු කුඩ ඉහලගෙන අඩිය ඉක්මන් කරලා ඇවිදන් ගියේ හුලගත් එක්ක එන වැහිපොදෙන් බේරෙන්න ඕන නිසා වගේ.ඒ අස්සෙ පාරවල්වල හිටපු බල්ලො පූසො අමාරුවෙන් හෙවනක් හොයාගෙන නොතෙමී ඉන්න සෑහෙන්න මහන්සි වුනේ තරමක් තෙමිලා වෙව්ලන එයාලගෙ ඇගවල් අමාරුවෙන් අකුලවාගෙන.. වැස්ස නිසාම වීදුරුවෙ …

උමතු | කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

මියෙන තුරා 04 | කෙටි කතා | කතා අහුර රචක

*මියෙන තුරා* *( කෙටි කතාව )* *‎04 කොටස* *( අවසාන කොටස )* ” සුදු මැණික…මෙහෙ එන්න පුතේ…” ඇදට වෙලා අරයා ගැන හිත හිත හිටපු මම අම්මගෙ කටහඩ ඇහිලා එයාගෙ කාමරේට ගියා.පොත්ත සුදු නිසා පොඩි කාලෙ ඉදලා හැමෝම මට කිව්වෙ සුදු මැණික කියලා.ඒත් ඉතින් මගේ ඇත්තම නම වුනේ නදෙව්මා.යාලුවො ඇරෙන්න ජීවිතේට පවුලෙ වෙන කිසිම කෙනෙක් මට …

මියෙන තුරා 04 | කෙටි කතා | කතා අහුර රචක Read More »

මියෙන තුරා 03| කෙටි කතා | කතා අහුර රචක

*මියෙන තුරා* *( කෙටි කතාව )* *‎03 කොටස* අපේ සෙට් එකට කෑමෙන් පස්සෙ ඇදගෙන හිටපු ජැකට් ටික හිරවෙන්න වගේ ගත්තෙ වෙඩින් බුෆේ එකටම වැඩේ දුන්නු ගානට තාමයි.හැබැයි ඉතින් සෙට් එකෙන්ම කන්න වැඩිම වෙලාවක් යන්නෙ මට නිසා අනිත් උන් ටික මාව දාලා ගිහින් අත සේදුවා.ගැබිනි වාට්ටුව වගේ උන් ටික බඩවල් උස්සගෙන බැරිමරගාතෙන් ඩෙසර්ට් තිබුනු පැත්තට ඇදිල …

මියෙන තුරා 03| කෙටි කතා | කතා අහුර රචක Read More »

මියෙන තුරා 02 | කෙටි කතා | කතා අහුර රචක

*මියෙන තුරා* *( කෙටි කතාව )* *‎02 කොටස* ” මොන පාරෙන්ද හරවන්න ඕනෙ ? ආ ඒකෙන්ද..අපි මේ ඒක පාස් කරගෙනද කොහෙද ආවෙ..” දිමුතු අයියා එක්ක කෝල් එකේ හිටපු ලොකු අයියා එහෙම කියද්දි තමයි කඩි ගුල වගේ ඇවිස්සිලා තිබුනු බස් එකේ ඉදපු අය ආයෙත් ශීට්වල වාඩිවුනේ. ” හරි අයියේ…ඔහොම්මම හරවන් ආපස්සට යමු..” ලොකු අයියා ඩ්‍රයිවර්ට කියද්දි …

මියෙන තුරා 02 | කෙටි කතා | කතා අහුර රචක Read More »

මියෙන තුරා 01 | කෙටි කතා | කතා අහුර රචක

*මියෙන තුරා* *( කෙටි කතාව )* *‎01 කොටස* ” ආ නංගී…නේල් ආර්ට් දානවා වගේ…” කලුපාට කියුටෙක්ස් එකක් එක්ක තව පාට කීපයක් මිශ්‍ර කරලා නේල් ආර්ට් එකක් කකුලෙ නියපොතු වලට දදා හිටපු මම ඔලුව උස්සලා බැලුවෙ කවුද මේ කියලා.වෙන කවුද ඉතින්..ඒ දිමුතු අයියා..ඒ මගේ මාමා..මාමා කිව්වට ඉතින් තවම වයස විසි අටක් විතර.හෙට තමයි උන්දෑ හාහාපුරා කියලා …

මියෙන තුරා 01 | කෙටි කතා | කතා අහුර රචක Read More »

නුඹ විතරක් |අවසාන කොටස|කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*නුඹ විතරක්* *( කෙටි කතාව )* *‎03 කොටස* *( අවසාන කොටස )* ටිකක් නින්ද ගිහින් හිටපු මම එකපාරම අවදිවුනේ බඩෙන් දැනුනු වේදනාවක් නිසා.පැටියා දගල දගල හිටපු නිසා මම එයාවත් එක අතකින් අතගගා නිදියන්න උත්සාහ කලා.නදිත්ට පිරිත් පොත අතේ තියන්ම නින්ද ගිහින් තිබුනා. සැරින් සැරේ කොන්දෙන් මතුවුනු වේදනාව එන්න එන්නම වැඩිවෙද්දි මම අමාරුවෙන් නදිත්ගෙ ඇගට අත …

නුඹ විතරක් |අවසාන කොටස|කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

නුඹ විතරක් |දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*නුඹ විතරක්* *( කෙටි කතාව )* *‎02 කොටස* පෝරුවෙ චාරිත්‍ර ඉවරකරලා අපි ටිකවෙලාවකට පස්සෙ වෙඩින් බුෆේ එක පැත්තට ගියත් හිතේ තිබුනු සතුට නිසාම මට පොඩ්ඩක්වත් බඩගිනි දැනුනෙ නෑ.ඒත් නදිත්ගෙ බලකිරීමටම මට පොඩ්ඩක්හරි කන්න වුනා.කට්ලට් එකට ගෑරුප්පුවෙන් ඇන ඇන හිටපු මට ෆොටෝ ගහන කෙනා නදිත්ට කවන්න කිව්වම මම ගෑරුප්පුවෙ ඇනපු කට්ලට් එක නදිත්ට ලංකලා.නදිත් හිනාවෙවීම මගේ …

නුඹ විතරක් |දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

නුඹ විතරක් |පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*නුඹ විතරක්* *( කෙටි කතාව )* *‎01 කොටස* ලා තැඹිලි පාටින් මුලු අහස පුරාම එක එක විදිහට කැටයම් මවද්දි කුරුලු රෑන් පිටින් අහසෙ එක පැත්තකට ඉගිලුනේ දවස නිමාවෙලා නවාතැනක් හොයන්න යනවා වගෙයි.බටහිර අහසෙ ගිලෙමින් තිබුනු ඉර හරියට ගිනි බෝලයක් වගේ ලා කහ පාටින් රැස් විහිදෙව්වා.ඒත් එක්කම හමාගෙන ආපු හුලගෙ තිබුනු අමුතුම පහස මගේ ඇග පුරාම …

නුඹ විතරක් |පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

පැතුමක් |අවසාන කොටස|කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*පැතුමක්* *( කෙටි කතාව )* *‎03 කොටස* *( අවසාන කොටස )* ” අයියේ..මේ පෙන්ඩන්ට් එක උකස් කරලා මට කීයක් ගන්න පුලුවන්ද ? ” කැටයේ තිබුනු සල්ලි ටිකත් අරගෙන ටවුන් එකට ඇවිත් මම පෙන්ඩන්ට් එක අරගෙන ගියේ උකස් බඩු කඩයකට.එතන තිබුනු කවුන්ටරයෙන් එබුනු මම අතේ තිබුනු පෙන්ඩන්ට් එක එතන හිටපු කෙනාට දුන්නා. ” බලමු…ම්ම්ම්…දහ දාහක් විතර …

පැතුමක් |අවසාන කොටස|කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

පැතුමක්|දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*පැතුමක්* *( කෙටි කතාව )* *‎02 කොටස* ” හයදාහක්…! තමුසෙට පිස්සුද ? මම එච්චර ගානක් තමුසෙ වෙනුවෙන් නාස්ති කරන්න තරම් මට පිස්සු කියල හිතුවද ? ” ධනුලගෙ වචන නිහඩවම දරාගත්තු මම ඩොක්ටර් දුන්නු චිට් එකත් අරගෙන කුස්සියට ගියේ කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබුනු බොදවුනු ඇස්වලින්.. ” මෙත්…ඇවිල්ලා මේ කෝල් එක ගන්නවා..මටම වද දෙන්න ඉන්නවා..” සාලයෙන් …

පැතුමක්|දෙවෙනි කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

පැතුමක්|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*පැතුමක්* *( කෙටි කතාව )* *‎01 කොටස* වලාකුලුවලින් වැහිලා තිබුනු හදෙන් විහිදුනේ මලානික එලියක්.ඒ එලියේ මලානිකබව නිසාමදෝ පුංචි පුංචි තරු කැට එක දෙක දිළිසෙන්න ගත්තෙ හදට දෙන්න බැරිවුනු එලියේ අඩුව පිරිමහන්න වගේ.රැහැයියන්ගේ සද්දය ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑසුනු ඒ රෑ කණාමැදිරියෝ රෑන් පිටින් ජනේලයෙන් පිට පියාඹන දිහා මම බලාගෙන හිටියා. ඒත් එක්කම මට ඇහුනු කේතලයේ …

පැතුමක්|පළමු කොටස |කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

විසිරුණු මල් පෙති |03 කොටස |කොටස් වශයෙන් පළවන කතා| කෙටි කතා | කතා අහුර රචක

*විසිරුණු මල් පෙති* *( කෙටි කතාව )* අවසාන කොටස * *‎03 කොටස* ” ඒත් ඩොක්ටර් මෙහෙ එන එක ඩොක්ටර්ට හොද නෑ..අනික පිට මිනිස්සු හිතන දේවල්..” ” අපිට පිට මිනිස්සුන්ව හදන්න බෑ ගුවනි..අපි හරියි කියලා දන්නෙ අපි විතරයි..අනික බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නෑනෙ..ඒත් මං මෙහෙ එන එක ඔයාලට ප්‍රශ්නයක් නම් මං මෙහේ නෑවිත් ඉන්නම්..” ” …

විසිරුණු මල් පෙති |03 කොටස |කොටස් වශයෙන් පළවන කතා| කෙටි කතා | කතා අහුර රචක Read More »

විසිරුණු මල් පෙති | කොටස් වශයෙන් පළවන කතා |දෙවෙනි කොටස | කතා අහුර රචක

*විසිරුණු මල් පෙති* *(කෙටි කතාව)* *02 කොටස* මතක්වුනු අතීතයත් එක්කම මගේ ඇස්වලට ආපු කදුලු පිහදාන්නත් කලින්ම ඇරලා තිබුනු ගේට්ටුවෙන් මිදුලට දාපු කාර් එක නිසා මම පුදුමෙන් පැටියවත් වඩාගෙන නැගිට්ටෙ කිරිවලින් තෙත්වෙලා තිබුනු ගවුමෙ ඉස්සරහට ලොකු පැනල් රෙද්දක් දාගන්න ගමන්. ගෙයින් එලියට ආපු අම්මත් මගේ ලගට ඇවිත් බැලුවේ කවුරුවත්ම එන්නෙ නැති අපේ ගෙදරට කාර් එකකින් ආවෙ …

විසිරුණු මල් පෙති | කොටස් වශයෙන් පළවන කතා |දෙවෙනි කොටස | කතා අහුර රචක Read More »

විසිරුණු මල් පෙති | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

*විසිරුණු මල් පෙති* *( කෙටි කතාව )* *‎01 කොටස* අදුරුවෙලා තිබුනු පරිසරය තරමක් එලිය වුනේ මේ වෙනකන් අහසේ තිබුනු වැහි වලාකුලු වලින් සිරි සිරි ගාලා ඇදහැලුණු වැස්ස නිසා.වැස්සෙන් පස්සෙ පොළොවෙන් එන අමුතු නැවුම් සුවදට මම ගොඩාක් ආදරේ කලා.ජනෙල් පියන තරමක් විවෘත කරපු මට ඒ නැවුම් සුවද හොදටම දැනුනා.ටිකවෙලාවක් ඒ නැවුම් සුවද සිත්සේ විදගත්තු මම පරිසරය …

විසිරුණු මල් පෙති | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

මා සෙවූ ඒ දෑස | 03 – අවසාන කොටස | කෙටි කතා | කතා අහුර රචක

සුබ අලුත් අවුරුද්දක් වේවා….! *මා සෙවූ ඒ දෑස* *කෙටි කතාව* *( 03 – අවසාන කොටස )* ” දිල්නෙත්….! ” මට දැනුනු පුදුමයත් සතුටත් නිසා මම වාඩිවෙලා හිටපු ගලෙන් බිමට පනිද්දි ලිස්සලා ගිහින් මම වැටෙන්න යද්දි දිල්නෙත් පැනලා මාව අල්ලගත්තා.දිල්නෙත්ගෙ *ඒ ඇස්* නෙත්මාගෙ *මේ ඇස්* එක්ක මොහොතකට යාවෙද්දි මෙතෙක් කියාගන්න බැරිවුනු ඒ හැගීම් අහුරු ඇස්වලින් හුවමාරු …

මා සෙවූ ඒ දෑස | 03 – අවසාන කොටස | කෙටි කතා | කතා අහුර රචක Read More »

මා සෙවූ ඒ දෑස | 02 කොටස | කෙටි කතා | කතා අහුර රචක

*මා සෙවූ ඒ දෑස* *කෙටි කතාව* *( 02 කොටස )* ” ඇයි ටුටූ ? මොකක්ද ප්‍රශ්නෙ ? ” ” නෑ අම්මා..මුකුත් නෑ..” මේ ගමන ගැන අම්මගෙ හිතේ තිබුනු සතුට නැතිකරන්න ඕන නැති නිසා මම තව පාරක් නොහිතා ගමන යන්න හිත හදාගත්තා.තවත් කන්න පිරියක් නොතිබ්බ නිසා මම ඉතුරුවුනු කෑම ටික වීසිකරලා පිගාන සේදුවා. මිදුලෙ තිබුනු බංකුව …

මා සෙවූ ඒ දෑස | 02 කොටස | කෙටි කතා | කතා අහුර රචක Read More »

මා සෙවූ ඒ දෑස | 01 කොටස | කෙටි කතා | කතා අහුර රචක

*මා සෙවූ ඒ දෑස* *(කෙටි කතාව)* *‎01 කොටස* ගිනියම් වුනු මද්දහනක පාරෙ ගියපු වාහන ඇරෙන්න පයින් ගමන් ගත්තු මිනිස්සු වේගයෙන් ඇවිදන් ගියේ අව් රශ්මියෙන් බේරෙන්න ඕන නිසා.සමහරු කුඩ ඉහලාගෙන තාවකාලික හෙවනක් හදාගත්තත් තදින් හැමුව හුලගට ඒ කුඩ ටික අනිත්පැත්ත හරවන්න ගතවුනේ පොඩි වෙලාවක් විතරයි.පාරවල් පුරාම අතුරු සිදුරු නැතුව පිරිලා හිටියේ පාසල් ළමයින්.අද එයාලගේ නිවාඩු දෙන …

මා සෙවූ ඒ දෑස | 01 කොටස | කෙටි කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.