රස කතා

ඇම්ඩන්ගේ රස කතා | 4 වන කොටස | රසකතා || කතා අහුර ||

ටොම්බ කලුවා ටොම්බ කලුවා කියලා අප්‍රිකානු ඩයල් එකක් හිටියා. මිනිහා හෙන බුද්ධිමත් පොරක්. දවසක් මෑන්ට එයාගේ හොදම යාලුවෙක්ගේ උපන්දින පාටියට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. හැබැයි ඉතිං පාටියට එනකොට යාලුවෝ සෙට් එකට කලු කලිසමයි, කලු කෝට් එකයි ඇදගෙන එන්න කියලා තිබුණේ. ටොම්බ කලුවටත් අතේ සතේ නැති වෙලාවේ කොහෙන් ගන්නද ඇදුම්. එහම හිතලා මිනිහා යාලුවෙක්ගෙන් ඉල්ලලා බැලුවා. …

ඇම්ඩන්ගේ රස කතා | 4 වන කොටස | රසකතා || කතා අහුර || Read More »

රස කතා අහුර | හයවන කොටස

හොඳට ඇහෙන උපකරණයක් රොෂාන් වෛද්‍යවරයකු වෙත ගියේ තම කන් ඇසීම ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබී එක කනක ඇසීම සම්පූර්ණයෙන්ම නැවතීමෙන් පසුවය. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයා මෙසේ කීවේය. “දැන් කන් ඇසීමට බොහොම හොඳ නවීන උපකරණයක් ඇවිත් තියෙනවා. ඒක බොහොම තියුණුයි. ඒ වගේම පේන නොපෙනෙන තරමට කුඩායි. වෙන එකක් තියා මම පාවිච්චි කරන්නෙත් ඒ උපකරණයක්.” ‘ඒක කීයක් වෙනව …

රස කතා අහුර | හයවන කොටස Read More »

ඇම්ඩන්ගේ රස කතා | 3 වන කොටස | රසකතා || කතා අහුර ||

එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක් ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි.., ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි.. ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල …

ඇම්ඩන්ගේ රස කතා | 3 වන කොටස | රසකතා || කතා අහුර || Read More »

ඇම්ඩන්ගේ රස කතා | 2 වන කොටස | රසකතා || කතා අහුර ||

පියානනි අපේ මවුබිම අපේ ඇම්ඩා ඉන්නවනේ පොඩි කාලේ ඉදන්ම කුනුහර්ප මරුවා.කට ඇරියොත් කියන්නෙ කුනුහර්පයක්.ඉතින් ඇම්ඩගෙ අම්මයි තාත්තායි තීරනය කලා මූව පන්සලක නවත්තලා තියලා උගන්නන්න.එත්කොටවත් මූ හැදෙයිනෙ කියලා.කොහොමහරි ඇම්ඩාව පන්සලේ නවත්තපු දවසේ ඉදන් ඇම්ඩගෙ කතා බහ වෙනස් උනා.හැබයි පොඩි අවුලක් එක්ක තමයි කතා බහ වෙනස් උනේ.දැන් මූ කතා කරන්නේ සිංහල ලියන භාෂාවෙන්.ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සෙ …

ඇම්ඩන්ගේ රස කතා | 2 වන කොටස | රසකතා || කතා අහුර || Read More »

ඇම්ඩන්ගේ රස කතා | 1 වන කොටස | රසකතා || කතා අහුර ||

ඇම්ඩා සාක්කි ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි. පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?” ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම” නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ …

ඇම්ඩන්ගේ රස කතා | 1 වන කොටස | රසකතා || කතා අහුර || Read More »

රස කතා අහුර – පස්වන කොටස

සැමියා බියටපත් කළ හැටි තම සැමියා දින පතාම පාහේ බීමත්ව පැමිණීම ගැන දැඩි ලෙස කෝපයට පත් බිරිඳක්‌ ඔහු බියට පත් කිරීමේ උපායක්‌ කල්පනා කරමින් සිටියාය. ඇය තොවිල්වලට අඳින යක්‌ෂ ඇඳුමක්‌ සොයා එයින් සැරසී සැමියා එන මගෙහි ගසකට මුවා වී සිටියාය. සැමියා සග අසළට පැමිණෙත්ම ඇය සැමියා ඉදිරියට පැන්නාය. “ඔහේ කවුද? සැමියා විමසුවේය. “මම තමයි මහා …

රස කතා අහුර – පස්වන කොටස Read More »

රස කතා අහුර – හතරවන කොටස

අනාගතේදී වෙන දේ වන රක්‌ෂිතයේදී දැවැන්ත අලියකුට වඳුරෙක්‌ හමුවිය. මෙම අලියා බෙහෙවින්ම ආඩම්බරකාර කිසිවකු ගණන් නොගන්නා නොහික්‌මුණු එකෙකි. ඒ හේතුව නිසාම අලි රැළෙන්ද ඌ පිටමං කෙරින. “ආෘ අඟුටුමිට්‌ටා, බලාපන් මං කොච්චර ලොකුද? වැදගත්ද? කියල. නුඹ කොච්චර පොඩිද? නොවැදගත්ද? බොරුද මං කියන්නේ, යි අලියා වඳුරාට සමච්චල් කළේය. “ගණන් ගන්න දෙයක්‌ නෑ ඕයිෘ අනාගතේ දවසකදී මං මිනිහෙක්‌ …

රස කතා අහුර – හතරවන කොටස Read More »

රස කතා අහුර – හතරවන කොටස

මේ විදියට තමයි බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය. ඈ දෙස මද වේලාවක් අනුකම්පාවෙන් බලා සිටි ඇය, කුඩා දැරියගේ හිස අතගා මෙසේ කීවාය. චී චී බබා මම ඔයා නං එහෙම කවදාවත් ඔය විදියට අඬන්නෙ නැහැ. ඉකිබිඳිමින් …

රස කතා අහුර – හතරවන කොටස Read More »

රස කතා අහුර – තුන්වන කොටස

උපදේශයට පන්සීයයි! හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ. “ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා..” එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය. “ඒ කොහොමද?” “මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා.” “ඊට පස්‌සෙ මොකද වුණේ?” “මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා.” “ඉතින් වෙච්ච පාඩුව …

රස කතා අහුර – තුන්වන කොටස Read More »

රස කතා අහුර – දෙවන කොටස

ගැටයාගේ ගැටයට අසු වූ සීයා ඇස්‌ කන්නාඩි කුට්‌ටමක්‌ මිලදී ගැනීම සඳහා කුරුණෑගල නගරයට පැමිණි වයස්‌ගත පුද්ගලයෙකි. සිය කබායේ උඩ සාක්‌කුවේ මුදල් සහිත ලියුම් කවරය ද දමාගෙන ඔහු එක්‌තරා වීදියක්‌ ඔස්‌සේ ගමන් කරමින් සිටියේය. හදිසියේම ඔහු කරා පැමිණි වයස අවුරුදු දහයක පමණ කොළු ගැටයෙක්‌ ඔහුට මෙසේ පැවසීය. “සීයෙ…. සල්ලි කවර ඔය විදිහට පේන්න දාගෙන යන්න එපා. …

රස කතා අහුර – දෙවන කොටස Read More »

රස කතා අහුර – පළවන කොටස

ඉංගී්‍රසි බැරි සුද්දෙක්‌! කොළඹ සිට දඹුල්ල බලා පා පැදියකින් ගමන් කරමින් සිටි එක්‌තරා විදේශික සංචාරකයෙක්‌ තේ කෝප්පයක්‌ පානය කිරීමට සිතා මැල්සිරිපුර නගරයේ හෝටලයක්‌ අසල මඳක්‌ නතර විය. හෝටලයට ඇතුළු වූ සංචාරකයා එහි වූ පුටුවක හරි බරි ගැහී වාඩි වූයේය. හෝටලයේ සිටි කටකාර වේටර් කොලුවා සංචාරකයා වෙත පැමිණ මෙසේ ඇසීය. “සර් වට්‌ ඩූ යූ. වෝන්ට්‌” “අයි …

රස කතා අහුර – පළවන කොටස Read More »

පොලිස් උණට සුදුසුම බෙහෙත | පොලිසියෙන් ඇසෙන රසකතා |1 වන කොටස

මෙය සිදුවූයේ එක්‌දහස්‌ නවසිය අසුව දශකයේදීය. අගනුවරට උතුරින් පිsහිටි එක්‌තරා පොලිස්‌ වසමකි. මුහුදුබඩ ප්‍රදේශයක්‌ වූ එහි එක්‌තරා වෙළෙඳ ද්‍රව්‍යයක්‌ නිපදවන ව්‍යාපාරිකයෙකි. ඉතා සුළුවෙන් ඇරඹු එම ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු විය. ලංකාවේ විවිධ ප්‍රදේශවල තම වෙළෙඳ භාණ්‌ඩ අලෙවිය හා බෙදාහැරීම සඳහා සුදුසු වාහනයක්‌ මිලදී ගැනීමට ඔහු කටයුතු කළේය. හිත මිතුරන් කිහිපදෙනකුට තම අදහස පැවසූ ඔහු ඒ සඳහා …

පොලිස් උණට සුදුසුම බෙහෙත | පොලිසියෙන් ඇසෙන රසකතා |1 වන කොටස Read More »

ආච්චිගෙන් ලැබුණු කජු පාර්සලය | ගුරු සේවයේ රසකතා |3 වන කොටස

එක්‌දහස්‌ නවසිය හැටේ වර්ෂයේ වයඹ පළාතේ වීරපොකුණ මාහෙලෙම්බුව ප්‍රදේශයේ රජයේ පාසලක සේවය කළ සමරජීව ගුරුතුමා දරුවන් දෙදෙනකුගේ පියෙකි. හෙතෙම පෙනුමෙන් කඩවසම් තරුණ ගුරුවරයකු විය. මොහු පාසලේ සේවය කළේ අසල නිවසක නවාතැන් ගෙනය. අටවැනි පන්තිය බාරව කටයුතු කළ මොහුගේ පන්තියේ සිටි සිsරියාවතී මනා රූසපුවකින් යුත් ශිෂ්‍යාවක්‌ වූ අතර ඈ තම ගුරුතුමා කෙරෙහි රහසිගතව සිත් බැඳගත්තේ ඔහු …

ආච්චිගෙන් ලැබුණු කජු පාර්සලය | ගුරු සේවයේ රසකතා |3 වන කොටස Read More »

“සොරු රැවට්‌ටූ මුල් ගුරුන්නාන්සේ” | ගුරු සේවයේ රසකතා | 2 වන කොටස

එක්‌දහස්‌ නවසිය අනූනවය වර්ෂයේ වයඹ පළාතේ, හල්මිල්ල වැව, කොස්‌වත්ත ප්‍රදේශයේ ඉතා නොදියුණු ගම්මානයක පිහිටි කනිටු පාසලක සේවය කළ අමරතුංග මුල් ගුරුන්නාන්සේ “තැනේ හැටියට ඇණය ගැසීමට” අති දක්‍ෂ ස්‌ථානෝචිත ප්‍රඥවෙන් යුතුව කටයුතු කළ දක්‍ෂ ගුරුවරයකු විය. දිනක්‌ පාසලේ වැටුප් දිනයක ආචාර්ය මණ්‌ඩලයේ වැටුප් සියල්ලම බිංගිරියේ රාජ්‍ය බැංකුවකින් ලබාගත් අමරතුංග මුල් ගුරුන්නාන්සේ වැටුප් රැගෙන කැලෑ පාරකින් පාසල …

“සොරු රැවට්‌ටූ මුල් ගුරුන්නාන්සේ” | ගුරු සේවයේ රසකතා | 2 වන කොටස Read More »

“ගුරුගෝල ඔට්‌ටුව” | ගුරු සේවයේ රසකතා |1 වන කොටස

එක්‌දහස්‌ නවසිය අසූ එකේ වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය, මානෙලෙම්බුව ප්‍රදේශයේ පාසලක මෙදින පැවතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ ආදර්ශ වෙළෙඳාම් පොළකි. ඒ ඒ පන්තිවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආදර්ශ පොළේ අලෙවිය සඳහා නොයෙක්‌ වර්ගයේ එළවළු, පලතුරු, අල, බතල, මයියොක්‌කා හා හාල් වැනි දැ ගෙනවිත් පංති කාමරවල ඩෙස්‌ක්‌ බංකු පේලි උඩ තැබූ අතර සුබසිංහ ගුරුතුමාගේ අටේ පංති කාමරයේ ඩෙස්‌ක්‌ …

“ගුරුගෝල ඔට්‌ටුව” | ගුරු සේවයේ රසකතා |1 වන කොටස Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.