??? දිසානායක ???

? ඔහුත් නපුරෙක් ?| නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

  ? ඔහුත් නපුරෙක් ? ………නවවෙනි කොටස……………. ……..හිර කරන් හිටපු කඳුලු එලියට ගලාගෙන එනකොටම ඉකියක් පිට වුනේ අනික් අයත් මං දිහා බලද්දි … ???????අද එතැන් සිට ??????? හිතේ තිබ්බ තරහටයි දුකටයි අඬ අඬා ම මං රෑම් එකට දුවගෙන ගියේ අම්මි කතා කරද්දිමයි..ඕන උනේ තනිවෙලා අඬන්න ..කවුරුත් ආදරේ නෑනෙ මට..ඒකනෙ මේ විදිහට මට සලකන්නෙ..මම බාත්රෑම් එකට …

? ඔහුත් නපුරෙක් ?| නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | අට වන කොටස

?ඔහුත් නපුරෙක් ? ……අටවන කොටස…….. ඇමතිතුමා එහෙම ඇහුවම ඇත්ත නොකියා බැරි නිසා මං කතාව කියන්න කට හැදුවා විතරයි..ඒත් එක්කම.. ?????අද එතැන් සිට ?????????? ඒත් එක්කම ගේ ඇතුලට ආවේ අහස්…පොර මන් දිහා බලලා කින්ඩි හිනාවක් දාගෙන  එතන තිබුන සෝෆා එකෙන් වාඩි උනා… “එයා කොහෙද ගියේ කියන්න මං දන්නවා…මං ම කියන්නද නැත්තන් තමීරා ඔයාම කියනවද…?” අහස් එහෙම …

?ඔහුත් නපුරෙක්? | කොටස් වශයෙන් පළවන කතා | අට වන කොටස Read More »

?ඔහුත් නපුරෙක් ?| කොටස් වශයෙන් පළවන කතා | හත්වෙනි කොටස

  ? ඔහුත් නපුරෙක් ? ………………..හත්වෙනි කොටස………………………. “හරි..යන්න ගිහින් නිදා ගන්න …උදේම කතා කරමු…”එහෙම කියපු අම්මියි තාත්තියි යන්න ගියේ මාත් මගෙ රූම් එකට යද්දි. ??????අද එතැන් සිට ???????? “ලොකූ…..ලොකූ……ඉක්මනට පහලට එනවා…” හුටා…වොශ් එකක් දාගෙන නිදාගන්න කියලා ඇඳට ආවා විතරයි…මං හිතුවෙ තාත්තිලා නිදි කියලා…මං ඇවිල්ලත් ටිකක් සෑහෙන වෙලා.. කොහෙද බාත්රූම් එකට රිංගගත්තම සින්දුවක් කියාගෙන ආතල් එකේ …

?ඔහුත් නපුරෙක් ?| කොටස් වශයෙන් පළවන කතා | හත්වෙනි කොටස Read More »

?ඔහුත් නපුරෙක් ?| හයවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත් නපුරෙක් ? …………………….හයවෙනි කොටස…………………… …….හොඳ වැඩේ.ආවා කසාද බඳින්න මාව….එහෙම හිතන ගමන් මං ඉක්මනට එලි බැස්සෙ ගේට්ටුවෙන් එහා පැත්තෙ තිබ්බ කැබ් එක තියනවා දකිද්දි.  ?????? අද  එතැන් සිට ??????? “ගයනි….දැන් කරන්න ඕන සේරම තේරුනා නේද…? “යන ගමන් ගයනිවත් දා ගත්ත මං ගයනිගෙන් එහෙම ඇහුවෙ කෙල්ල රෙඩීද කියලා දැනගන්න.. “යස්..ඩාලින්….කරන්න ඕන දේ මං දන්නවා…මං ඩිනර් …

?ඔහුත් නපුරෙක් ?| හයවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඔහුත් නපුරෙක් ? | කොටස් වශයෙන් පළවන කතා |පස්වන කොටස

  ? ඔහුත් නපුරෙක් ? ………………පස්වන කොටස………………….. විනූලගෙ ගෙදර අයට කියලා මං වාහනෙත් අරන් ගෙදර එන්න පිටත් උනේ වැරදිලාවත් මේ වැඩේ දෙල් වෙන්න එපා කියලා හිතන ගමන්.  ??????අද එතැන් සිට ?????? “ලොකූ …ඔහොම ඉන්නවා…” විනූලගෙ ගෙදර ඉඳන් ඇවිත් වාහනෙත් පාක් කරලා මං කාමරේට යන්න පඩිපෙල නගිද්දිම ඇහුනෙ තාත්තිගෙ කටහඬ.. “ඇයි තාත්ති…යන්න ගිය  පාර එහෙමම නතර …

?ඔහුත් නපුරෙක් ? | කොටස් වශයෙන් පළවන කතා |පස්වන කොටස Read More »

? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

?ඔහුත් නපුරෙක් ? ………………හතරවෙනි කොටස…………………. හදිස්සියේම ඔලුවට ආව අදහසකුත් එක්ක මම ෆෝන් එකේ තිබ්බ නම්බර් එකක් ඩයල් කරේ මෙ වෙලාවේ උදවු ගන්න හොදම කෙනා එයා නිසා…. ??????අද එතැන් සිට ??????? “හෑ….ඒ කියන්නෙ උඹ හදන්නෙ උඹ වෙනුවට අර ගයනිව යවන්නද..අර මේ උඹලගෙ ගෙවල් පාරෙ ඉන්න සක්කරවට්ටම නේද? “ පහුවදා උදෙන්ම මම තාත්තිටයි අම්මිටයි විනූ අසනීපෙන් කියලා  …

? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| තුන කොටස | කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත්  නපුරෙක් ? ……………….තුන කොටස………………………….   හුටා…ඒ අටමගලෙත් බැටරි බැහැලා ඕෆ් වෙලා.ඕෆ් වෙන්නෙ නැතෑ නිතරම ගේම් ප්ලේ කරන නිසා. ෆෝන් එකත් චාජ් වෙන්න ගහලා මං යන්න  හැදුවේ වොශ් එකක් දාගන්න …ඒත් එතකොටම  වගේ දොරත් ඇරන් කාමරේට ආවේ…. ?????අද එතැන් සිට ????????? …එතකොටම වගේ දොරත් ඇරන් කාමරේට ආවේ  චූටි…එයත් එක්කම යසිතුත් ආවේ අයිස් ක්‍රීම් කප් …

? ඔහුත් නපුරෙක් ?| තුන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| දෙක කොටස| කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත් නපුරෙක් ? ……………….දෙක කොටස……………… “ආ …මේ මොකද අක්කලා නංගිලා කන් අල්ලන් කරන්නෙ …” චූටියි මායි කියවන එක නතර කරලා ඒ කටහඬ ඇහෙන දිහා බැලුවෙ ගොඩක් පුදුමෙන්…. ????? අද එතැන් සිට????? “යසී බබා……” දොර ලඟ ඉඳලා ඉනට අතත් තියාගෙන අපි දිහාවට එන යසිත්ව දැකලා  චූටි කෑ ගැහුවේ ගොඩාක් සතුටින්..සතුටු නැතෑ දැන් මාසෙකට කලින් යසිත්ට …

? ඔහුත් නපුරෙක් ?| දෙක කොටස| කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| එක කොටස | කොටස් වශයෙන් පළවන කතා

  ?  ඔහුත් නපුරෙක් ? …………………… එක කොටස……………………. “අක්කේ……” ” ඇයි බං   ?” “මොකද ඕයි නිකන් අපායට ගහපු කැලැන්ඩර් එකක් වගේ…වෙනදට ඔහොම නෑනේ ඕයි…” චූටි එහෙම කියන ගමන් කොට්ටයක්  අරන් ගැහුවේ මට මල ඕවර් වෙද්දි…ඇයි යකූ නිදහසේ මනෝ පාරක් දාන්නවත් මේකි දෙන්නෙ නැති හැටි.. “අනේ මේ චූටි..තමුසෙට වැඩ නැද්ද ?යනවා යන්න මගෙ ආතල් කුඩු නොකර..” මං …

? ඔහුත් නපුරෙක් ?| එක කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?❤ අප්පච්චි ❤? | කෙටි කතාව | කතා අහුර රචක

?❤ අප්පච්චි ?❤ “පුතා…..පුතා…..” “ඇයි අප්පච්චී? “ යාලුවෙක්ගෙ ගෙදරක ගිහින් ආව මං ඇදුම් මාරු කරගන්න හදද්දිම මට ඇහුනෙ අප්පච්චිගෙ සද්දෙ.. “මොකද ලමයෝ වෙලා තියෙන්නෙ…හැමදාම කියනවා ගේ ඇතුලට එන්න කලින් ගේට්ටුව වහන් එන්න කියලා.මෙලෝ සිහියක් නෑ ඔහේ එනවා…”   මගෙ කාමරේ දොර රෙද්දෙන් එබිලා බලපු අප්පච්චි එහෙම කියලා යන්න ගියේ ආයෙම ගිහින් ගේට්ටුව වහලා එන්න කියලා පොඩි …

?❤ අප්පච්චි ❤? | කෙටි කතාව | කතා අහුර රචක Read More »

❤පායා එන්න සඳ සේ ❤| පහලොස් වැනි කොටස ( අවසන් කොටස) | කොටස් වශයෙන් පළවන කතා

❤පායා එන්න සඳ සේ ❤ අවසාන කොටස……… මං මිනෝගෙ මූන දිහාම බලන් ඒ  ප්‍රශ්නේ ඇහුවෙ එයාගෙ මූන වෙනස් වෙද්දි. ******අද එතැන් සිට ******** “හ්ම්….දැන් මේවා හන්ගලා වැඩක් නෑ උබට…” එහෙම කියලා මුහුද දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය මිනෝ මගෙ පැත්තට හැරුණා.. “ඉෂාර කියපු කතාව ඇත්ත බං..ආකාශ් අයියා උබට ආදරේ කරා.රන්ඩු උන වෙලාවෙ කියපු ගොඩක් දේවල් …

❤පායා එන්න සඳ සේ ❤| පහලොස් වැනි කොටස ( අවසන් කොටස) | කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සඳ සේ ❤| දහ හතර වෙනි කොටස|කොටස් වශයෙන් පළවන කතා

❤ පායා එන්න සඳ සේ ❤ දහ හතරවෙනි කොටස………… …වොෂ් දාගෙන මිනූටත් කෝල් එකක් දීලා කෑමත් කාලා ඇදට වැටුනෙ  ප්‍රශ්න සේරම  අමතක කරලා. ?අවුරුද්දකට පසු.? කාලය ගෙවිලා ගියේ හරි ඉක්මනට….එදා රශ්මිගෙ ගෙදරින් ආවට පස්සේ මම නුවරට ගියෙ නෑ මේ වෙනකම්ම. රශ්මිගෙ හෝම් කමින් එකටවත් මං ගියෙ නැත්තෙ එදා උන සිද්දියත් එක්ක…රශ්මිට කෝල් කරලා එන්න බැරි …

❤පායා එන්න සඳ සේ ❤| දහ හතර වෙනි කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

❤ පායා එන්න සඳ සේ ❤| දහතුන් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා

❤පායා එන්න සඳ සේ ❤ දහතුන් වන කොටස…….. “මට සමාවෙන්න තාත්තේ…බොරුවට ඔයාට අසනීපයි කිව්වට..මගෙ ආයුශත් අරන් ඔයා ඉන්න ඕනෙ ..”මං මාලිගාව දිහා බලාගෙන ඉස්සෙල්ලම පාර්තනා කරේ ඒක.  ************ අද එතැන් සිට *********** විනාඩියක් වගේ මාලිගාව දිහා බලන් ඉද්දි මට ඇහුනේ ෆෝන් එකට කෝල් එකක් එනවා.ඒ මිනෝ ගෙන්.  “කියන්න මිනෝ….” “කොහෙද පරී ඉන්නෙ…ආහ්..උඹ දන්නවද මම කොච්චර …

❤ පායා එන්න සඳ සේ ❤| දහතුන් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සඳ සේ ❤| දොළොස්වන කොටස |කොටස් වශයෙන් පළවන කතා

❤ පායා එන්න සඳ සේ ❤ දොලොස්වන කොටස…… මගේ දිවියට එක් වෙලා  මාව රිදවා යන්න ගියා රිදුනු සිත තවත් පාරා  යලිත් ආවේ ඇයි ඔයා …………….පරී………….. (තැන්කිව් කවී නංගා ???) “මට බෑ බං…උඹ පලයන්…දැන් ඇතුලට ගියාම ආයෙ එයාව දකිනවා ආයෙ එයාව දකිනවා …මට බෑ”.මං එහෙම කිව්වෙ මිනුලිව යවලා මං ටිකක් මෙතනම ඉන්නම් කියලා ..ඒත් එක්කම අපි …

❤පායා එන්න සඳ සේ ❤| දොළොස්වන කොටස |කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සඳ සේ❤| එකොළොස් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා

❤පායා එන්න සඳ සේ ❤ එකොලොස් වන කොටස……. හොටෙල් එකෙ ඉදන් එලියට ඇවිත්  මං කා පාක් එකට ගියෙ එතන සද්දයක් නැති නිසා. විනාඩි දෙක තුනක් තාත්තා එක්ක කතා කර කර ඉදලා මං හැරුනේ ආයෙත් ඇතුලට යන්න ..ඒත් එක්කම.. අද එතැන් සිට……….   “නේහා…” යන්න ගිය පාර මම නතර උනේ  ඒ නම ඇහුන නිසා.. “නේහා….ඔහොම ඉන්න…” …

❤පායා එන්න සඳ සේ❤| එකොළොස් වන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

❤ පායා එන්න සඳ සේ ❤| දහවන කොටස|කොටස් වශයෙන් පළවන කතා

❤ පායා එන්න සඳ සේ ❤ දහවන කොටස…. …….මිනුලි  කියලා ඉවර කරද්දිම වගෙ  පරී එනවා දැකපු  මං මිනුලිට එයාව පෙන්නලා එතනින් එහාට ගියා….. ……අද එතැන් සිට……. ටිකෙන් ටික රෑ බෝ වුනේ රශ්මිලගෙ ගෙදර එයාලගෙ නෑයන්ගෙන් පිරෙද්දි…හැමෝගෙම කතා සද්ද …පොඩි පොඩි බට්ටන්ගෙ සද්ද…හැමෝම සතුටින්..මගෙ පවුලත් එක්ක මං මෙහෙම හිටියෙ අන්තිමට අක්කගෙ වෙඩින් එක දවස්වල  .ගොඩක් අය …

❤ පායා එන්න සඳ සේ ❤| දහවන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

❤ පායා එන්න සඳ සේ ❤|නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

❤ පායා එන්න සඳ සේ ❤ “ඒත් නංගි..පරී ටිකක් අමුතුයි..ආඩම්බරයි…ඒ වගේම වැඩිය මං එක්ක කතා කරන්නත් කැමති නෑ වගෙ. එයාගෙ හිතේ වෙන කා ගැන හරි…”.මං කියද්දි නංගි ඔලුව වැනුවෙ එහෙම දෙයක් නෑ කියන්න. නංගි පරී ගැන හැම දේම කියද්දි මට හිතුනෙ මං ගත්තෙ හරිම තීරනේ කියලා. මං කොහොම හරි පරීට මගෙ ආදරේ කියනවා. …….අද එතැන් …

❤ පායා එන්න සඳ සේ ❤|නවවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සඳ සේ ❤| අටවන කොටස| කොටස් වශයෙන් පළවන කතා

❤ පායා එන්න සඳ සේ ❤ ආදරයට ආගන්තුක මගෙ එකම ආදරය ඔබමයි තේරුම් ගත නොහැකියි හදේ තෙරපෙන මේ හැගීම් පවසන්න හිත බයයි ඔබ කෙසේ සිතයිද කියා පවසන්නම් යම් දිනෙක මගෙ ආදරේ ඔබට *************** ආකාශ් ********** (තැන්කිව් කවී නංගා…ඔයාගෙ කවියෙන් කොටසක් දැම්මෙ…????) …..අටවන කොටස…. “හරි බං උබ පන්සල් යන්නත් එක්කම වරෙන්.තව ටිකකින් අපි ගැටබෙ යනවා …හරිද …

❤පායා එන්න සඳ සේ ❤| අටවන කොටස| කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සද සේ❤ | හත්වන කොටස |කොටස් වශයෙන් පළවන කතා

? පායා එන්න සඳ සේ? හත්වන කොටස …. ඒක ඇත්ත…අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා ..දැන් යමන් කන්න …එහෙම කියලා මං මිනෝවත් ඇදන් කෑම කන්න ගියෙ පරිත් පහලට එනවා දැකපු නිසා.. …..අද එතැන් සිට….. මං වොශ් එකක් දාගෙන පහලට ගියෙ මිනොයි රශ්මියි  මං එනකන් කෑවෙ නෑ කියපු නිසා.බඩගින්නක් නොතිබුනත් අර දෙන්න නිසා පහලට ගිහින් කෑම මේසෙන් …

❤පායා එන්න සද සේ❤ | හත්වන කොටස |කොටස් වශයෙන් පළවන කතා Read More »

❤පායා එන්න සඳ සේ❤| හයවන කොටස|කොටස් වශයෙන් පළවන කතා

  ❤පායා එන්න සඳ සේ❤ තනි වූ මගෙ සිත –  සොයයි උනුසුම් පවුලෙන් නොලැබෙන- ආදර සැනසුම හිතින් විදවන – මුවින් හිනැහන කදුලු හංගන-  යුවතියක් මම ( පරී  ) ( තැන්කිව් DPK 2000  ?) …..හයවන කොටස…. “අනේ නෑ අයියේ..මම කම්මැලි නිසා ආවා පොඩ්ඩක් ..ගොඩ කාලෙකින් නෙ” ..එහෙම කියලා මම බිම බලාගත්තෙ ආකාශ්ගෙ ඇස් දෙක මං දිහාටම …

❤පායා එන්න සඳ සේ❤| හයවන කොටස|කොටස් වශයෙන් පළවන කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.