ත්‍රාසජනක කතා

සූරියකන්දේ අභිරහස (03. කොටස)

සූරියකන්දේ අභිරහස ?️ (03. කොටස) සුළඟ මැදින් හමා ආ මීදුමෙන් නැඟී ආවේ තරමක බියකරු හඬකි. ⁣වේලාව රාත්‍රී දහය පසුවී තිබුනි. මදක් විපරම් කල රත්නෙ බංගලාව එළිපෙහෙලි කිරීමට සිටි නාදන්ව මුරට තබා රහසේම තම යතුරුපැදියට නැගී පිටත් වූයේ තම අනියම් බිරිඳ වූ රමණිගේ නිවසටයි. මෙලෙස පිටත් වන රත්නෙ සියලු කම් සැප විඳිමින් පාන්දර හතරට පමණ ඇගේ …

සූරියකන්දේ අභිරහස (03. කොටස) Read More »

සූරියකන්දේ අභිරහස ?️ (02) | ත්‍රාසජනක කතා

සූරියකන්දේ අභිරහස ?️ (02. කොටස) හිතේ වේදනාවක් දරා ගනිමින් රබර් යාය මැදින් වැටී ඇති කුඩා අඩිපාර දිගේ නිවසට යමින් සිටි රමණිට ඇසුනේ හුරුපුරුදු යතුරුපැදි හඬකි. ඇය ගමන මදක් බාල කලේය. යතුරුපැදිය පැමිණ ඇය අසලින් නතර විය. ” උදේම ගිහින් අර ගෑනිගෙන් ඇනුම්පද අහගත්තෙ, මට ඊයේ කිව්වනම් බඩු ටික ගෙනත් දෙනවනෙ” රත්නෙ කිසිවෙකු පැමිණේදැයි සැකයට වටපිට …

සූරියකන්දේ අභිරහස ?️ (02) | ත්‍රාසජනක කතා Read More »

සූරියකන්දේ අභිරහස ?️ | 01කොටස | ත්‍රාසජනක කතා

සූරියකන්දේ අභිරහස ?️ (01. කොටස) ☀️ සුදු මීදුමෙන් වෙලා ගත් පරිසරය අලෝකවත් වූයේ මිහිමතට පතිත වූ සූර්ය රෂ්මියෙනි. එය කෙතරම්ද කිවහොත් පරිසරය වෙලා සිටි ඝන මීදුම ඉරා දැමීමට සමත් විය.සැබැවින්ම එය මනරම් දසුනකි. දසත පැතිර ඇති කඳුයාය එයට තවත් සුන්දරත්වය එක් කලේය.කඳුයායේ එක් පසකින් ලහි ලහියේම තේ කූඩ පිටේ බැඳ පල්ලම් බසින කාන්තාව පෙළකි. ඔවුන්ගේ …

සූරියකන්දේ අභිරහස ?️ | 01කොටස | ත්‍රාසජනක කතා Read More »

කලු නත්තල | කෙටි කතා

  #කළු_නත්තල වියරු අදහස් ගැලපීම – අනූ ගජනායක ======================================= ” පුළුන් වගේ සුදු රැව්ල දිගයි…….ලස්සන මුහුණ හැඩයි කදිමයි…රබන් ගසයි ගෙජ්ජිද සොලවයි…!! මේ එන්නේ නත්තල් සීයයි….මේ එන්නේ නත්තල් සීයයි…!! ” යාබද නිවසේ ජීවත් වූ කුඩා පිරිමි දරුවා ; ජේම්ස් ගී ගයමින් හිම වලින් බලකොටුවක් ගොඩනගමින් සිටියේය. නත්තල් සීයාගේ සැබෑ කතාන්දරය ඔහුට ඉගැන්විය යුතු බව මම කල්පනා …

කලු නත්තල | කෙටි කතා Read More »

?චෙස්? අවසන් කථාංගය | රහස් පරීක්ෂක කතා

චෙස් ( අදින්නට පෙර සිතා බලනු) ? පළමු කථාංගය ? Last Episode දිනය÷ 2012.08.15 වේලාව ÷ උදෑසන 10.00 ස්ථානය ÷ අපරාධ අංශයට අනුයුක්ත නගරයෙන් පි⁣ටත ඇති හුදෙකලා නිවසක්. ” මාර ලස්සන කෙල්ල , ⁣අපි ඉක්මන් නොවුනොත් මේකිගේ ජීවිතෙත් අනතුරේ” උප පොලිස් පරීක්ෂක හර්ෂ තම අත තිබූ චමිලාගේ ඡායාරූපය දෙස බලමින් තමා අසල සිටි නිළධාරීන් දෙදෙනාට …

?චෙස්? අවසන් කථාංගය | රහස් පරීක්ෂක කතා Read More »

?චෙස්? තුන්වන කතාංගය| රහස් පරීක්ෂක කතා

චෙස් ( අදින්නට පෙර සිතා බලනු) ? පළමු කථාංගය ? Episode 03 දිනය÷ 2012.08.14 වේලාව ÷ උදෑසන 8.00 පො.පරීක්ෂක රදීෂ් රාජපක්ෂ උදෑසනම පොලිස් මූලස්ථානය ඇතුලු වූයේ ප්‍රීතිමත් මුහුණුවරකින්ය. ඒ අයුරින්ම ඔහු ස්ථානාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටියේය ” ගුඩ් මොර්නින්ග් සර්” සීරුවට පැමිණ ඔහු ස්ථානාධිපතිවරයාට ආචාර කලේය. ” ගුඩ් මොර්නින්ග් රදීෂ් , ටේක් අ සීට්” ” සර් …

?චෙස්? තුන්වන කතාංගය| රහස් පරීක්ෂක කතා Read More »

?චෙස්?දෙවන කථාංගය / රහස් පරීක්ෂක කතා

චෙස් ( අදින්නට පෙර සිතා බලනු) ? පළමු කථාංගය ? Episode 02 දිනය÷ 2012.08.13 වේලාව ÷ උදෑසන 8.00 ” අනේ සේනක මගෙ එක්සෑම් එකත් ළඟදිම ඉවර වෙනවා අපි ඉක්මනට එක ගෙයක් අරන් එකට ඉමුකො” ” චමී , වැඩිය හිතන්න එපා, තව ටික දවසක් ඉවසන්නකො, මගෙ ප්‍රමෝෂන් එක හම්බුන ගමන් මම ඔයාව හොස්ටල් එකෙන් අරන් යනවා” …

?චෙස්?දෙවන කථාංගය / රහස් පරීක්ෂක කතා Read More »

?චෙස්? පළමු කථාංගය|රහස් පරීක්ෂක කතා

චෙස් ( අදින්නට පෙර සිතා බලනු) සැ:යු÷මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වන අතර ඇතැම් අවස්ථාවන්ද නිර්මාණාත්මක වෑයමක් යොදා ඉදිරිපත් කරයි… ? පළමුවන කථාංගය ? Episode 01 දිනය÷ 2012.08.10 වේලාව ÷ පෙරවරු 09.00 ස්ථානය ÷ වැල්ලවත්ත නගරය $ පෙරවරු නවයට පමණ ඇති වූ මද වැසි තත්වය හේතුවෙන් වැල්ලවත්ත නගරය තරමක ජනශුන්‍ය බවට පත් වී තිබුනි …

?චෙස්? පළමු කථාංගය|රහස් පරීක්ෂක කතා Read More »

වීරා (අවසානය)| ත්‍රාසජනක කතා

වීරා (අවසානය) “මටනම් තාම හිතාගන්න බෑ මිස්ටර් දිසානායක මේ ළමයා කරපු වැඩේ. අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න එක ඔෆිසර් කෙනෙක්ටවත් බැරුව ඇති මේ වගේ බ්‍රේව් වැඩක් කරන්න. අයි ඈම් වෙරි ප්‍රවුඩ් ඔෆ් යූ පුතා” ස්ථානාධිපතිවරයා මහේෂ් ඉදිරියේ තම දරුවා වන තුහිනව ප්‍රශංසාවකට හා ඇගයීමකට ලක් කලේය. ඒ සඳහා පසුදින රාත්‍රියේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තුහින හා ගල් …

වීරා (අවසානය)| ත්‍රාසජනක කතා Read More »

වීරා (08/ අවසානයට පෙර) | ත්‍රාසජනක කතා

වීරා ( 08_ අවසානයට පෙර) එදින රාත්‍රීය පොලිස් නිල නිවාසයේ ගත කල තුහින පසුදා අලුයම අවදි වූයේ දහසක් බලාපොරොත්තු හිතේ තබා ගනිමිනි. කැළෑව තුල සිරකරගෙන සිටින ළමුන් නිදහස් කර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද සූදානම් කලේ ස්ථානාධිපතිවරයා විසිනි. උදෑසන හතට පමණ පොලිස් නිළධාරීන් රැගත් ජීප් රථ දෙකක් හා වෑන් රථයක් ඒ සඳහා පිටත් වූ අතර …

වීරා (08/ අවසානයට පෙර) | ත්‍රාසජනක කතා Read More »

වීරා (07) | ත්‍රාසජනක කතා

වීරා (07) මහල්ලා පැවසූ පරිදි එදින සවස යාමයේ කලු පැහැති පැරණි මෝටර් රථයකින් පැමිණියේ තරමක් මැදි වියේ පසුවූ පුද්ගලයෙකි. ඔහු එයින් බැස වටපිට බලමින් පැල්පත තුලට රිංගා ගත්තේය.මහල්ලා පැවසූ පරිදි තුහින ගහෙන් බැස පැල්පතට අඩි තිහක පමණ දුරකින් තිබූ විශාල පඳුරකට මුවා වී සිටියේය.හිරු අවරට යත්ම කෙමෙන් පරිසරය අඳුරු විය. මෙතෙක් පැල්පත තුල සිටි පුද්ගලයා …

වීරා (07) | ත්‍රාසජනක කතා Read More »

වීරා (06)| ත්‍රාසජනක කතා

වීරා(06) කුරුල්ලන්ගේ සුමිහිරි නාද රටා වලින් පරිසරය ගීතවත් වෙද්දී සූර්ය රෂ්මියෙන් වනාන්තරය ආලෝකමත් වූ අතර එයින් සුළු ප්‍රමාණයක් ගල් ගුහාවට ලැබුනේ තිබුන එකම කවුළුවෙනි. පෙරදින පාන්දර වන තෙක්ම නිදිවර්ජිතව සිටි තුහින ඇතුලු පිරිමි ළමුන් තද නින්දේ පසු වූවත් එකවරම ගල් ගුහාවේ දොර විවිෘත කරමින් ගුරුන්නාන්සෙ නැමැත්තා එතුලට පැමිණියේය. ” හා හා, හැමෝම නැගිට්ටනම්, දැන් වෙලාව …

වීරා (06)| ත්‍රාසජනක කතා Read More »

වීරා (05) | ත්‍රාසජනක කතා

වීරා (05) පැය තුනක පමණ කාලයක් මොටර් රථය ඉදිරියට ඇදෙන්නට වූ අතර එකවරම මොටර් රථය ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හැරවිනි. එතෙක් නිහඬව සිටි තුහින ආශී දෙස බැලුවේය. ඇය තම උරහිසට බරවී සැප නින්දක සිටියි. නිකමට මෙන් මෝටර් රථයෙන් ඉවතට දෙනෙත් යැවූ තුහිනට දැක ගන්නට ලැබුනේ මාර්ගය දෙපස තිබූ ඝන වනාන්තරයයි. ” විජේපාල අන්කල් තව ⁣කිලෝමීටර් …

වීරා (05) | ත්‍රාසජනක කතා Read More »

වීරා (04) | ත්‍රාසජනක කතා

වීරා (04) දිනක් සති අන්තයේ සෙනසුරාදා දිනයක මහේෂ් තම බිරිඳ හා තුහින සමඟ නිවසේ කාලය ගතකරමින් සිටියේය. එදින සවස කාලයේ ආක්ෂා තම මව සමඟ තුහිනගේ නිවසට පැමිණියේ ආක්ෂාගේ මවට පාසලේ වැඩ කටයුත්තක් සඳහා විශාකා හමුවීමටයි. ” ආනේ ශාලිකා, ⁣⁣කොච්චර කාලෙකින්ද මේ පැත්තෙ ආවේ” විශාකා පැමිණ ඔවුන්ව පිළිගත්තාය. නිවසට ඇතුල් වූ වේලාවේ පටන් ආක්ෂා වටපිට බැලුවේ …

වීරා (04) | ත්‍රාසජනක කතා Read More »

වීරා | 03 | ත්‍රාසජනක කතා

වීරා (03) පාසල් විවේක කාලයේදී තුහින ආපනශාලාවට ගොඩ වූයේ සුළු කෑමක් බඩට දා ගැනීමේ අදහසිනි. ආපන ශාලාව අසල සිටි ශිෂ්‍යයින් පිරිසක් ඔහු දෙස බලා ආපසු හැරුනේ දැනටමත් ඔහු කාගේ කවුරුන්ද යයි දත් නිසා විය යුතුය. මාළු පාන් ගෙඩියක් හා මයිලෝ බීම පැකට්ටුවක් අතට ගත් තුහින ක්‍රීඩා පිටිය කෙලවරට වන්නට අරලිය ගසක් යට තිබූ ගල් බංකුව …

වීරා | 03 | ත්‍රාසජනක කතා Read More »

වීරා (02) ත්‍රාසජනක කතා

වීරාl (02) දිනක් උදෑසන තම නිවස ඉදිරි පිට නතර කල මෝටර් රථය දුටු මංගලිකා කරමින් සිටි කාර්යය නවතා මිදුලට බැස්සාය. මෝටර් රථයෙන් බැස සිනහමුසු මුහුණුවරකින් ඇය ඉදිරියට පැමිණියේ තරමක් වයසැති ජෝඩුවකි. ඒ සමඟම ප්‍රේමලතාද සිරිමල් සමඟ ඔවුන් පසුපසින් පැමිණියේය. ” එන්න මහත්තයා ඇතුලට” මංගලිකා පහත් හඬින් සිනාසී පැවසුවාය. ඔවුන්ද ඇයගේ ආරාධනාව පිළිගෙන නිවසට ඇතුලු විය. …

වීරා (02) ත්‍රාසජනක කතා Read More »

වීරා | 01 | ත්‍රාසජනක කතා

වීරා (01) “මම කිව්වනෙ මංගලිකා නංගි, උඹ බය වෙන්න එපා අනික ඒ මම නොදන්න තැනක් නෙවෙයි. අර අසරණ කොල්ලා මෙහෙ ඉඳන් දුක් විඳින ඒකේ තේරුමක් තියෙනවද? කවදා හරි ඒ කොල්ලට කියලත් ජීවීතයක් තියෙන්න ඕන නේද? උඹම පොඩ්ඩක් හිතලා බලපන්කො” තොරතෝංචියක් නැතිව දොඩවන තම අසල්වාසී හිතවතියකු වූ ප්‍රේමලතාගේ යෝජනාවට එකපයින් එකඟ වීමට මංගලිකාගේ හිත ඉඩ දුන්නේ …

වීරා | 01 | ත්‍රාසජනක කතා Read More »

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 44 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) -44 වන කොටස- මං එහෙම කියලා ප්‍රිස්ටල් එකේ උන්ඩ ටික ඉවර වෙනකන්ම ඌට වෙඩි තිබ්බා… එතකොටම එතන්ට ආවෙ පොලිස්සියෙන්… එයාලාට එතන කරන්න තියෙන දේවල් කරන්න දීලා මං තෙනූ එක්ක පහලට ආවා.. ********************************************* තාත්‍තගෙ මිනියෙ වැඩ කටයුතු අපි ඒ ගෙදරම කරන්න තීරණය කලා… මගෙ යාලුවෝ,පවුලෙ අය එහෙම ගොඩක් මහන්සිවෙලා උදව් කලා… මාව …

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 44 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 43 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) -43 වන කොටස- මං කල්පනා කලේ පැනලා යන්න විදිහක්… ඒත් කෙල්ල හොදින්ද කියලා දැනගන්නකන් මං කිසිම කලබලයක් ඇති නොකර ඉන්න තීරණය කලා.. එතකොටම වගේ අර කලුවා කියන මනුස්සයා එතනට ආවේ තෙනූවත් අරගෙන.. දෙවියනේ… කෙල්ලව දැක්කහම මගේ පපුවත් එක්ක රිදෙන්න ගත්තා… *********************************************** කෙල්ල පරඩැල වගේ අර මනුස්සයගෙ අතකට තදවෙලා ඇදිලා එනවා.. කෙල්ලට …

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) | 43 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම)| 42 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම) -42 වන කොටස- අපි ඔක්කොමලා බයවෙලා වගේ බලන් හිටිටෙ ඒ කවුද කියලා… පෙනුමෙ හැටියට මැරයො ටිකක් වගේ.. කැති,පොලු,පිහි,තුවක්කු උස්සගෙන තමා උන් සෙට් එක හිටියේ… ඩේවෝන් කටත් ඇරගෙන ඇස් දෙකත් ජිල් බෝල සයිස් කරගෙන බලාගෙන ඉන්නවා.. ********************************************** “කවුද බං ඒ?” “දන්නෙ නෑ යකූ.. මාත් මේ බලන් ඉන්නේ කවුද කියලා තමා..” “අහ් උඹලා …

❤️නොපැතූ සෙනෙහෙ❤️ (දෙවන දිගහැරුම)| 42 වන කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.