සූරියකන්දේ අභිරහස(අවසානය)
සූරියකන්දේ අභිරහස ?️ (අවසානය) වතුයායට හිරු රශ්මියෙන් නැහැවෙද්දී සියල්ලෝම සතුටින් තම රාජකාරිය සඳහා පිටත් විය. තෙමසකට අධික කාලයක් සූරියකන්ද වතුයායේ අැතිව තිබූ බිය පසක් කරමින් සහකාර පොලිස් අධිකාරී අදීශ රණසිංහ හා මහචාර්යය සිරිමෙවන් රණතුංග හා ප්‍රධාන කණ්ඩායම එය සමතයකට පත් කරන්නට විය. රක්වාන පොලිස් මූලස්ථානය තුල වෙනදා නොදුටු මුහුණු රැසක් දැකගන්නට ලැබුණි. ” මාස තුනකටත් …