විද්‍යා ප්‍රබන්ධ

අවසන් විනාඩි අට | දෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

Chapter 2 – 2 සිත මතක් සංසුන් කර ගැනීමට එලියේ තිබූ විශාල ෆයින් ගස යටට ගියෙමි… නමුත් මට ඒ හැමතැනකින්ම මැවී පෙනුණේ සෙත්ගේ සිනාසුනු මුහුණයි.. මේ මොහොතේ ඔහු තමන්ගේ අලුත් පෙම්වතියත් සමග, ලහිලහියේ අභ්‍යවකාශයේ නව කොලනි වල මිනිසුන් පදිංචි කිරීමේ කටයුතු සිදු කරනවා ඇති… නමුත් මා ……, ජීවිතයේ සියලුම බලාපොරොත්තු අතහැරියද ,ඔහු වෙනුවෙන් කැපවී තවමත් …

අවසන් විනාඩි අට | දෙවන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | පළමු පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 1 – 1 ජනේලයෙන් පෙරී ආ ආලෝක කදම්භ ,වෙනදට වඩා රක්ත පැහැයක්…. මම මදක් ඉස්සී සූර්යයා දෙස බැලුවෙමි.. රතු පැහැති යෝධ තරුවක් සේ එය ඉහළ අහසේ දිස් විය… මේ කියාපාන්නේ සූර්යයාගේ අවසානය ළඟා වී ඇති බව නොවේ ද …? විද්‍යාවට වැරදුණ තැන…, පෘතුවියෙ අවසානය…, සෞරග්‍රහ මණ්ඩලයේ විනාශය…, වැඩි ඇතක නොවේ… තව පැය කිහිපයකින්… මගේ …

අවසන් විනාඩි අට | පළමු පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ

“කථා කරන රොබෝව” සාර්ථක එකක්‌ නො වූ අතර, තිබුණේ ප්‍රචාරක වටිනාකමක්‌ පමණි. පැයකට වරක්‌, එය ඉදිරියේ එක්‌රැස්‌ වූ පිරිස, එය භාර ව සිටි රොබෝ ඉංජිනේරු මහතා වෙත ප්‍රශ්න ඉදිරිපත් කළ හ. ඔහු විසින් තෝරාගනුන් ලද රොබෝවේ ප්‍රශ්න, ඔහු “කථා කරන රෝබෝව” වෙත යොමු කළේ ය. එය ඇත්තෙන් ම නීරස දෙයක්‌ විය. එයට යොමු කළ බොහෝ …

සත්‍ය ප්‍රේමය | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ

ඇත්ත වශයෙන් ම ග්ලෝරියා ගේ ඇඩීම නැවතුණි. එහෙත් ඒ අතර ම ඇගේ සිනාසීම ද නැවතී තිබිණි. ගත වූණු දිනයන්හි දී ඇය නිහඩ මුලුගැන්වුණු ස්‌වභාවයකින් පසු විය. ඇගේ දුකට තමාත් හවුල් වූවා ය යන හැඟීම වෙස්‌ටන් මහත්මියට ඉවසා සිටිය හැකි වූවත්, තම සැමියා ඉදිරියේ පරාජය පිළිගැනීමට නොහැකි ව ලත විය. එක්‌ සැදැවක ඇය විසිත්ත කාමරය තුළට …

සත්‍ය ප්‍රේමය | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ

ජෝර්ඡ් වෙස්‌ටන් එදින විවේක සුවයෙන් පසු විය. ඉරිදා දිනවල සැඳෑව ඔහු ගත කරන්නේ එලෙසිනි. සුවපහසු අසුනක ඉදගෙන පත්තර බලමින් සිටි ඔහුට, තම බිරිඳ එතැනට පැමිණීම බාධාවක්‌ විය. ඔහු පුවත්පතින් ඇස්‌ ඉවතට නො ගෙන, ඇය නුදුටු බවක්‌ හඟවාගෙන සිටියේ ය. වෙස්‌ටන් මහත්මිය විනාඩි දෙකක්‌ නොඉවසිලිමත් හැඟීමකින් යුතු ව එතැන රැඳී සිටියා ය. ඉන් පසුව තවත් එපමණ …

සත්‍ය ප්‍රේමය | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

සත්‍ය ප්‍රේමය | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ

“අනූඅට-අනූ නවය-සීය” ග්ලෝරියා මෙතෙක්‌ වේලා තම දැස්‌ වසාගෙන සිටි කුඩා අත්ල ඉවතට ගෙන දහවල් හිරු කිරණ අතරට වී මොහොතක්‌ නිසල ව බලා සිටියා ය. ඉන් පසුව කඩිනමින් වටපිට බලා ඇය හේත්තු වී සිටි ගස ළගින් ඈත් වී සෙමෙන් අඩිය තබා පියවර කිහිපයක්‌ ගමන් කළා ය. ඇය ගෙල හරවා තැලී පොඩි වී ගිය පඳුරු තිබේ දැයි …

සත්‍ය ප්‍රේමය | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

අබිරහස්‌ පරිත්‍යාග | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ

මෙහි මුල් කොටස්‌ අබිරහස්‌ පරිත්‍යාග | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ අබිරහස්‌ පරිත්‍යාග | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ අබිරහස්‌ පරිත්‍යාග | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ අපට තවත් බාධක රාශියකට මුහුණ දෙන්න වුණා. එකක්‌ තමයි අපි කොහොම ද අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක්‌ බවටත්, ඒ පුතා ගේ ඇස්‌ නිල් පැහැ බවටත් තීරණය කරන්නේ කියන එක. …

අබිරහස්‌ පරිත්‍යාග | 4 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

අබිරහස්‌ පරිත්‍යාග | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ

මෙහි මුල් කොටස්‌ දෙක අබිරහස්‌ පරිත්‍යාග | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ අබිරහස්‌ පරිත්‍යාග | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ “මීට අවුරුදු විස්‌සකට කලින්, මම මේ ප්‍රදේශයෙන් සොයාගත් ආවේණික මකුළු විශේෂයෙන් ලබාගත් ප්‍රොaටීනයකින් ඒඩ්ස්‌ රෝගයට සාර්ථක ප්‍රතිජීවකයක්‌ සොයාගත්තා. ඒ ප්‍රතිජීවකය සායනික මට්‌ටමින් අති සාර්ථක ප්‍රතිඵල පෙන්වූ නිසා, ලොව පුරා ඖෂධ සමාගම් එම ප්‍රතිජීවකය වානිජ මට්‌ටමින් …

අබිරහස්‌ පරිත්‍යාග | 3 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

අබිරහස්‌ පරිත්‍යාග | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ

සුඛෝපභෝගී නාගරික ජීවිතයකට හුරු ව සිටි ජොෂුවා, ඝර්ම කලාපීය වනාන්තරයක්‌ මධ්‍යයට ගමන් කරන්නට යන පළමු අවස්‌ථාව මෙය විය. ඔහු කුඩා කාලයේ පටන් සිය පියාට, අදාළ මකුළු විශේෂය සොයාගත් ඇමසොන් වනාන්තරයට තමා ගෙන යන ලෙස කොතෙකුත් ඇවිටිලි කළ ද, ඔහු ගේ පියා ඒ හැම අවස්‌ථාවක දී ම ඒ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කළේ ය. කරුණුq එසේ වුව ද, …

අබිරහස්‌ පරිත්‍යාග | 2 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

අබිරහස්‌ පරිත්‍යාග | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ

ඝන ඇමසොන් වනාන්තරය මධ්‍යයේ තනි ව ම සැරිසරන තරුණ විද්‍යාඥයෙකි. “මම දිව්රනවා මම මේ හරියේ පිග්මි මනුෂ්‍යයෙක්‌ දුවනවා දැක්‌කා කියලා. මම මේ තාක්‌ කල් හිතාගෙන හිටියේ මෙතැන කිසි ම මනුෂ්‍යයෙක්‌ පය ගහපු නැති තැනක්‌ කියලා. ඒත් දැන්, අර පිග්මි මනුෂ්‍යයා දුටුවයින් පස්‌සේ මට හිතෙනවා මේ ළඟපාත ගෝත්‍රික කඳවුරක්‌ ඇති…. ඒත් ඉතින් මම කවදාවත්, අවම වශයෙන් …

අබිරහස්‌ පරිත්‍යාග | 1 කොටස | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට |පස්වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

Chapter 5 – 5 මා එසේ පැවසීමත් සමග සියලු දෙනාම මගේ දෙස බැලීය… සෙත් පවා පුදුම වූ දෑසකින් මා දෙස බලා සිටීම මගේ සිතට සතුට ගෙනදෙන්නක් විය. එනිසාම මම මහත් උද්‍යොගයෙන් මගේ සිතට ආ අදහස සභාව හමුවේ තැබීය… “අපේ තවත් පරීක්ෂණයක් තියෙනවා අභ්‍යවකාශ ජනාවාස පිහිටුවීම ගැන.. අපිට පුළුවන් අභ්‍යවකාශ යානාවක් හදලා ඒක ඇතුලේ පුංචි ජනාවාසයක් …

අවසන් විනාඩි අට |පස්වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.