Probz

අමුතු ආදරයක් | 9 අවසාන කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා

Chapter 9 (ඊයේ මට පොඩ්ඩක් වැරදිලා එකම කොටස ආයෙ දාලා තිබ්බේ.. උදේම කියවපු අය සමහරවිට දන්නේ නැතුව ඇති ආයෙත් මං 8 කොටස අලුත් එකක් දැම්මා කියලා..කාට හරි මේ කොටස තේරෙන්නේ නැත්නම් 8 කොටස ආයෙ කියවන්න) “ඇ…ඇයි..සො..හාන්..?” මේ කතාව සොහාන් මට කියන්නේ ඇයි කියලා මං දන්නේ නෑ.. ඒත් මේක අහල ඉවර වෙනකන් මට සිහියක් නෑ.. “නිශී …

අමුතු ආදරයක් | 9 අවසාන කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා Read More »

අමුතු ආදරයක් |8 කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා

Chapter 11 – 11 මං වතුර වීදුරුවෙන් ගහපු එකට සොහාන්ට කේන්ති ගියේ නෑ…. “බය වෙන්න එපා… තමුසෙ හිතන දෙයක් මෙතන වෙලා නෑ…. අනිත් එක තමුසෙ ගෙ වමනෙ ගඳ එද්දී මට තමුසෙට වෙන මොකක් හරි කරන්න තියා ඇඳට ගෙනාවෙත් පුදුම අමාරුවෙන්…. අහ්… ගවුම ගැන කියනව නම් ඒක ගැලෙව්වෙ මාලනී….” “මොකක්…මා.. මාලිනී…?” “ඔව්… තමුසෙ පුදුම අමාරුවෙන් ඔය …

අමුතු ආදරයක් |8 කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා Read More »

අමුතු ආදරයක් |7 කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා

Chapter 7 – 7 හැමෝම ගේම් එකෙන් හොඳට එන්ජෝයි කළා… මං ඇරෙන්න… අපේ ඩාන්ස් එකෙන් පස්සේ, මං සොහාන් ව දැක්කේ නෑ.. එයාට හිතෙන්න ඇති අපරාදේ මාත් එක්ක ඩාන්ස් කළේ කියලා..නිකං බොරුවට කතාවක් අහගත්තා නෙ මං හින්දා… සොහාන් කොහොමත් අනිත් අයත් එක්ක විහිලු කරන කෙනෙක් නෙමෙයි…අඩුම ගානේ එයා මේ ගේම් එකට වත් එන්නෙ නෑනේ, මිස්ටර් ප්‍රියන්ත …

අමුතු ආදරයක් |7 කොටස| කොටස් වශයෙන් පළවන කෙටි කතා Read More »

අමුතු ආදරයක් – 6 කොටස

Chapter 6 – 6 “නවීශා….කම් ඩාලිං..,ඇයි ලේට් වුණේ…?” “නෑ නිලාන්.., පොඩි ඔලුවෙ කැක්කුමක් තිබ්බා… මං ඌබර් එකක් දාගෙන ආවා ඩ්‍රයිව් කරන්න ටිකක් අමාරුයි …ඒකයි පරක්කු උනේ…” ඒත් එක්කම එතෙන්ට හිමානිත් ආව… ” මං බයේ හිටියෙ ඔයා එන්නේ නැතිවෙයි කියලා… කෝල් ආන්සර් කලේත් නැහැනෙ…” “හරි හරි.., දැන් මං ආවා නේ…..මේහ් මොකක්ද කරන්නේ අපි…?” “අපිනම් ලාවට ඩ්‍රින්ක් …

අමුතු ආදරයක් – 6 කොටස Read More »

අමුතු ආදරයක් -5 කොටස

Chapter 5 – 5 “පුංචි නෝනා…. පුංචි නෝනා…. නැගිටින්න….” “අයියෝ මාලිනී…. මං කිව්වා නෙ, මාව ඇහැරවන්න එපා කියලා…, මං යන්නේ නැහැ පාටි එකට..” “පාටියට ගියත් එකයි මට, නොගියත් එකයි…, ගිහින් අන්න අර ඇවිත් ඉන්න මහත්තයට උත්තර දෙන්න…” “මොන මහත්තයා ද…?” “දන්නේ නෑ… පුංචි නෝනා ට කතා කරන්න ඕනලු… ඉක්මනට යං…” “ඒ පාර කවුද….?” ඔහොම හිත …

අමුතු ආදරයක් -5 කොටස Read More »

අමුතු ආදරයක් | 4 කොටස | කොටස් වශයෙන් පළවන කෙටි කතා

Chapter 4 – 4 ලන්ච් අවර් එකේ හවුස් ඔෆ් ෆැෂන් එකට ආවේ මගේ ඇඳුමට හරියන ජුවලරි ටිකක් ගන්න… හෙට නෙ අපේ පාටි එක.. තාත්ති මේ අවුරුද්දේ මුල ලංකාවට එනකොට මට අරං ආවා රතුපාට ෆ්‍රොක් එකක්.. මං ඒක තියන් හිටියෙම ක්‍රිස්මස් පාටි එකකට අඳින්න රතුපාට නිසා…. ෆිෂ් ටේල් එකක් වගේ පිටිපස්සෙන් දිගට තිබ්බ ඒ ෆ්‍රොක් ඩිසයින් …

අමුතු ආදරයක් | 4 කොටස | කොටස් වශයෙන් පළවන කෙටි කතා Read More »

අමුතු ආදරයක් – 3 කොටස

Chapter 3 – 3 ඊයේ මං ගොඩක් රෑ වෙලා ආපු නිසා තදේටම නින්ද ගියා… මාලිනී ඇවිල්ල ඇහැරනකන්ම මං හොඳට නිදා ගත්තා…. “පුංචි නෝනා…. නැගිටින්න… අද වැඩ ට යන්නේ නැද්ද…?” “ආ..හ්.. මාලිනී…වෙලාව කීයද..?” “දැන් අටටත් කිට්ටු යි… ලොකු නෝනා ත් කෝල් කලා, පුංචි නෝනා ෆෝන් එක ගන්නෙ නෑ කියලා මගෙන් ඇහුවා මොකක් හරි කරදරයක් ද කියලා… …

අමුතු ආදරයක් – 3 කොටස Read More »

අමුතු ආදරයක් | 2 කොටස | කොටස් වශයෙන් පළවන කෙටි කතා

Chapter 2 – 2 “නවීශා..අන්න ඇනලිටිකල් මැනේජර් ඔයා ට එන්න කිව්වා..” හිමානි බීකර් එකක් අරගෙන යන්න ආපු ගමන් මට කිව්වා.. “මේ යකා එක්ක නං වෙලාවකට එපා වෙනවා… අපරාදේ මුගේ යටතේ මං ලැබ් ඇනලිස්ට් කෙනෙක් වුණේ…” “ඔව්..මේ මැනේජර් ට හැම එකක්ම නූලට ඕන.. ඉස්සෙල්ල මං ගෙනියපු බීකර් එක පොඩි වැඩී කියලා මට හොඳටම බැන්න.. දැන් මේ …

අමුතු ආදරයක් | 2 කොටස | කොටස් වශයෙන් පළවන කෙටි කතා Read More »

අමුතු ආදරයක් | 1 කොටස | කෙටි කතා | කතා අහුර රචක

Chapter 1 – 1 එකා..යි….දෙකා….යි… මං හෙමීට ඇස් අරින්න ට්‍රයි කලා….. අනේ අම්මෝ… මගේ ඔළුව.. ,හරියට නිකන් කළු ගලක් ඔළුව උඩින් තියලා වගේ…., ටික ටික මට ඊයේ රෑ පාටි එකේ දේවල් මතක් වුනා.. ෂා………..! මගේ බෙඩ් එක අද මාර සනීපයි.. අලුත් ෂීට් එකකුත් දාල.. ටිකක් ඉන්න…! මොනවා හරි වෙනසක් තියෙනවා..? මොකක්..!! මේ මගේ ඇද නෙමෙයි.. …

අමුතු ආදරයක් | 1 කොටස | කෙටි කතා | කතා අහුර රචක Read More »

අවසන් විනාඩි අට – දහහතරවන කොටස- අවසානය

Chapter 14 – 14 හිරු අවරගිර අහසේ සදාකාලිකවම සැඟවීමට තව ඇත්තේ තව විනාඩි විස්සක් පමණි.. මේ වන විට මා මගේ තීරණය අරගෙන හමාරය… මා ආදරය කල කිසිවෙක් අද මා ළඟ නැත..ඇත්තේ මා වෙලාගෙන ඇති තනිකම පමණ ය..මීට පෙර කෙදිනකවත් නොදැනුන තරමට මට මා ගැනම දුකක් ඇති වේ.. එක්වරම මගේ දුරකථනය නාද වූයේ, මම ඉක්මනින්ම ගොස් …

අවසන් විනාඩි අට – දහහතරවන කොටස- අවසානය Read More »

අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ

Chapter 13 – 13 මම සිටියේ ඇලන් කොයි වෙලේ සෙත් සමග කතා කරාවි දැයි සිතමිනි.. ඊට ප්‍රථම ඇලන් , සංග්‍රහයට පැමිණ සිටියවුන් ඇමතීය.. “සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම.. සියලු දෙනාම දන්නවා ඇයි අපි අද මෙතන රැස් වුනේ කියලා… ඇත්තෙන්ම අභ්‍යවකාශ කොලනිය හදල නිම කිරිම අපගේ ජයග්‍රහණයක් උනත් අපිට ඒක සමරන්න බැහැ …මොකද අපි මේ ගත කරන්නේ …

අවසන් විනාඩි අට | දහතුන් වන පරිච්ඡේදය|විද්‍යාප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය

Chapter 12 – 12 නාසා හි අවසාන මාස තුන මම ගතකළේ ඉතාම කණස්සල්ලෙනි.. ජීවිතයේ ප්‍රාර්ථනා කළ කිසිවක් අද මා ළඟ නැත.. සතුට වෙනුවට පාළු දොම්නස් බවක් මා වෙලා ගෙන ඇත… සෙත් එම කාලය තුළදී උපරිම ලෙස මා රිදවූයේ ය… මම අයින් වෙන්න ට සතියකට පමණ ඉහතදී සෙත් ප්‍රථම වරට එදින මාත් ෆේසාලුත් අතර සිදූ වූ …

අවසන් විනාඩි අට – දොළොස් වන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

Chapter 11 – 11 සෙත් හා මම ආදරයෙන් සිටි නිවස අද පාළුවට ගොස් ය.. ඔහු මා හැර දමා ගොස් අදට අවුරුදු එකහමාරකි…එම කාලය තුළ ඔහු මා සමඟ එකදු වදනක් හෝ කතා නොකළේ ය.. සෙත් නිව්යෝර්ක්හි ම මහල් නිවාසයක පදිංචි ව සිටින බව මට දැනගන්න ට ලැබිණි.. සිදු වූයේ කුමක්දැයි යන්න ඔහුට කිහිප අවස්ථාවකදීම පහදා දීමට …

අවසන් විනාඩි අට | එකොළොස් වන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ

Chapter 10 – 10 ෆයින් ගස ළඟින් මෑත් වී මම නැවතත් නිවස තුළ ට ගියේ වෙලාව බැලීමටය.. එහි පෙරවරු දහය පසුවී විනාඩි තිහක් ලෙස සටහන් වී තිබුණි.. තීරණයක් ගැනීමට මට ඉතුරු වී ඇත්තේ තව පැයක පමණ කාලයකි.. පෙරවරු 11.36 ට අභ්‍යවකාශ කොලනිය බලා පෘථිවියෙන් යන අවසාන යානාව පිටත් වේ… මටද එහි ආසනයක් වෙන් වී තිබුණි.. …

අවසන් විනාඩි අට | දහවන පරිච්ඡේදය |විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | නමවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 9 – 9 ෆේසාල් මගේ අතින් ඇද මා නතර කළේය… “ඉන්න ජාන්යා… ඔයා බොහොම කලබලයි නෙ ..” මම ඔහුගේ මුහුණ දෙස බැලීමි..මා සිටියේ රැස්වීම් ශාලාවේ දොරට පිටුපාය..ෆේසාල් මගේ ඉදිරියේ සිටගෙන සිටියේය.. “ජාන්යා මං මේ ඇත්තමයි කියන්නේ..ඔයාව දැකපු දවසේ ඉඳන් ඔයාගේ හැඩරුව, හැසිරීම මගේ සිතට තදින් කාවැදුනා.. මට මීට කලින් මෙහෙම වෙලාම නැහැ.. මං හිතන්නේ …

අවසන් විනාඩි අට | නමවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 8 – 8 “ඔයා කොහොමද මේකට බෑ කියන්නේ..? අපි ඊයේ හැම දෙයක්ම කතා කරගත්ත නෙ.. ෆේසාල් මේක කොහොම බාර ගනීද.. අනික ඔය රජ කුමාරවරු එහෙම තරහකරගෙන බැහැ..අපිට වටිනා ආයෝජකයින් එයාලා..” මම සිටියේ ඇලන් සමග අපගේ කුඩා රැස්වීම් ශාලාවේ ය.. “ඇලන්…, ඒක මගේ පෞද්ගලික හේතුවක්.. මේ ව්‍යාපෘතිය ට සම්බන්ධ වෙන්න මට බැහැ.. වෙනත් කෙනෙක් මේකට …

අවසන් විනාඩි අට | අටවන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 7 – 7 “ඔය කියන්නේ අර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා ගැන නේද..?” “ඔව්… ඒත් මම නං එයාව අදයි දැනගත්තේ.. සෞදි රජ කුමාරයෙක් කියලා ඇලන් කිව්වා..” “පුදුමයක් නෑ ,ඔයා නොදැන ගන්න.. දැන් අවුරුදු අටක විතර ඉඳන් එයා ගැන කිසිම ආරංචියක් තිබුණේ නැහැ ..” මම සිටියේ රාත්‍රී ආහාරය සඳහා පාන් පෙති වල බටර් හා මයෝනිස් තවරමිනි.. “ඇයි ඒ..?” …

අවසන් විනාඩි අට | හත්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

අවසන් විනාඩි අට – හයවන පරිච්ඡේදය

Chapter 6 – 6 එදින එම සාකච්ඡාව අවසන මා නිවසට පැමිණියේ හිස් වූ මනසිනි… මෙවැනිම පාළුවක්, සෙත් මගේ ජීවිතයෙන් ඈත් වූ දිනයේ දී ද දැනුනි. එයින් පසු මට දැනුනේ මගේ ශරීරයෙන් අඩක් නොමැති බව කි. මීට අවුරුදු එකහමාරකට පමණ කලින් සිදුවුන එම සිදුවීමේ ආරම්භය, හා අවසානය මට තවමත් සිහිනයක් මෙනි. තෙරක් නොපෙනෙන සිහිනයක්.. හරියට කවුරුන් …

අවසන් විනාඩි අට – හයවන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට – පස්වන පරිච්ඡේදය

Chapter 5 – 5 මා එසේ පැවසීම සමග සියලු දෙනාම මගේ දෙස බැලීය සෙත් පවා මහ පුදුම වූ දෑසකින් මා දෙස බලා සිටීම මගේ සිතට සතුට ගෙනදෙන්නක් විය.. එබැවින් මගේ අදහස සභාව හමුවේ තැබුවේ මහත් උද්යෝගයකිනි.. “අපේ තවත් පරීක්ෂණයක් තියෙනවා අභ්‍යවකාශ ජනාවාස පිහිටුවීම ගැන.. අපිට පුළුවන් අභ්‍යවකාශ යානාවක් හදලා ඒක ඇතුලේ පුංචි ජනාවාසයක් පිහිටුවන්න… හරියට …

අවසන් විනාඩි අට – පස්වන පරිච්ඡේදය Read More »

අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ

Chapter 4 – 4 දෑසට නිතැතින්ම කඳුලක් නැංගේ, සෙත් ගේ උණුසුම සිහිවීමෙනි… ඔහු අද මා අසල සිටියා නම්… සෙත් ගෙන් තොර ලොවක් මට තිබුණේ නැත.. පාසල් කාලයේ දී පවා පිරිමි ළමුන්ගෙන් කොතෙකුත් යෝජනා ආවද මම ඒවා ගනන් නොගෙන සිටියෙමි..ඒ වෙනුවට මා කළේ ඉඩක් ලැබෙන සෑම විටම ඉර,හඳ, තාරකා ගැන ලියවී ඇති පොත් පත් කියවීමයි.. එසේ …

අවසන් විනාඩි අට | සිව්වන පරිච්ඡේදය | විද්‍යා ප්‍රබන්ධ Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.