? සේයා ?

? සේයා ? අවසන් සේයාව

අවසන් කොටස ” සිතිජයා … අඩෝ මෙහෙ වරෙන් .. නැගිටපන් ……… ” මාව බය වෙලා ඇහැරුනේ මදුකගෙ කටහඩින්. මෙච්චර වෙලාවක් මට නින්ද ගියාද එහෙම නැත්තන් ඒ කාලෙ ඇතුලත මොනවා උනාද කියලා මට මතකයක් තිබ්බෙ නෑ. හැබැයි ඇස් ඇරෙන්න මොහොතකට කලින් වෙනකන්ම සේයා මාත් එක්ක හිටියා කියලා මට මතකෙ තිබ්බා. මදුකගෙ ලතෝනියෙන් කලබල වෙච්ච මං ඇදෙන් …

? සේයා ? අවසන් සේයාව Read More »

? සේයා ? තුන්වෙනි සේයාව

සේයා 03කොටස ” උඹ මොකද මෙතන කරන්නෙ …. ” මදුකයා ඇහුවෙ මගෙ දිහා අමුතු විදිහට බලලා. ඌ අහපු ප්‍රශ්නෙට මාවත් අන්දුන් කුන්දුන් උනා. මම පිටි පස්ස හැරිලා බැලුවෙ සේයා කෝ කියලා . ඒ වෙද්දි සේයා තියා සේයගෙ හෙවනැල්ලක්වත් මා ළග හිටියෙ නෑ. ඒක දැක්කම මාවත් පොඩ්ඩක් ගැස්සිලා ගියා. ඒත් ඒ නම් අමනුස්ස පරනයක් කියලා මටනම් …

? සේයා ? තුන්වෙනි සේයාව Read More »

? සේයා ? දෙවැනි සේයාව

02 කොටස ” මොකද්ද සීයෙ ” සියාතු සීයගෙන් මම ඇහුවා. ” මහත්තයලා දොළ පල්ලෙහාම තියෙන විසාල කලු ගලින් එපිටට යන්න එහෙම එපා ඕං …… එතනින් එහා බිලි ගන්නවා කියලා විස්වාසයක් තියෙනවා …. ” සියාතු කිව්ව කතාව අහලා මදුකයව නම් ටිකක් හොල්මන් වෙනවා මම දැක්කා. ඒත් තේරෙන වයසෙ ඉදන් බහුබූත කතා විශ්වාස නොකල මම සියාතු කිව්ව …

? සේයා ? දෙවැනි සේයාව Read More »

? සේයා ? | පළමු සේයාව | හොල්මන් කතා

” සේයා ” පළමු දිගහැරුම ” විල් තෙර ඉන්න ඔයා සඳ ගාව තියා …. පෙම් රස ඕනෙ නිසා දැන් මන්ද පමා ….. ” මං හිටියෙ සිංදුවක් මුමුණන ගමන් සීතල වතුරෙන් නනා. දවස් පහක් පුරාවට එක දිගට ඔෆිස් එකේ වැඩ කරලා මම හෙම්බත් වෙලා හිටියෙ . ඔක්කොමත් හරි ඉතිං ලොක්කගෙ අලි ටෝක් අහන් ඉන්න එකනෙ මට …

? සේයා ? | පළමු සේයාව | හොල්මන් කතා Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.