කතා අහුර රචක

?ඔහුත් නපුරෙක් ?| හයවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත් නපුරෙක් ? …………………….හයවෙනි කොටස…………………… …….හොඳ වැඩේ.ආවා කසාද බඳින්න මාව….එහෙම හිතන ගමන් මං ඉක්මනට එලි බැස්සෙ ගේට්ටුවෙන් එහා පැත්තෙ තිබ්බ කැබ් එක තියනවා දකිද්දි.  ?????? අද  එතැන් සිට ??????? “ගයනි….දැන් කරන්න ඕන සේරම තේරුනා නේද…? “යන ගමන් ගයනිවත් දා ගත්ත මං ගයනිගෙන් එහෙම ඇහුවෙ කෙල්ල රෙඩීද කියලා දැනගන්න.. “යස්..ඩාලින්….කරන්න ඕන දේ මං දන්නවා…මං ඩිනර් …

?ඔහුත් නපුරෙක් ?| හයවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

?ඔහුත් නපුරෙක් ? | කොටස් වශයෙන් පළවන කතා |පස්වන කොටස

  ? ඔහුත් නපුරෙක් ? ………………පස්වන කොටස………………….. විනූලගෙ ගෙදර අයට කියලා මං වාහනෙත් අරන් ගෙදර එන්න පිටත් උනේ වැරදිලාවත් මේ වැඩේ දෙල් වෙන්න එපා කියලා හිතන ගමන්.  ??????අද එතැන් සිට ?????? “ලොකූ …ඔහොම ඉන්නවා…” විනූලගෙ ගෙදර ඉඳන් ඇවිත් වාහනෙත් පාක් කරලා මං කාමරේට යන්න පඩිපෙල නගිද්දිම ඇහුනෙ තාත්තිගෙ කටහඬ.. “ඇයි තාත්ති…යන්න ගිය  පාර එහෙමම නතර …

?ඔහුත් නපුරෙක් ? | කොටස් වශයෙන් පළවන කතා |පස්වන කොටස Read More »

? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා

?ඔහුත් නපුරෙක් ? ………………හතරවෙනි කොටස…………………. හදිස්සියේම ඔලුවට ආව අදහසකුත් එක්ක මම ෆෝන් එකේ තිබ්බ නම්බර් එකක් ඩයල් කරේ මෙ වෙලාවේ උදවු ගන්න හොදම කෙනා එයා නිසා…. ??????අද එතැන් සිට ??????? “හෑ….ඒ කියන්නෙ උඹ හදන්නෙ උඹ වෙනුවට අර ගයනිව යවන්නද..අර මේ උඹලගෙ ගෙවල් පාරෙ ඉන්න සක්කරවට්ටම නේද? “ පහුවදා උදෙන්ම මම තාත්තිටයි අම්මිටයි විනූ අසනීපෙන් කියලා  …

? ඔහුත් නපුරෙක් ?| හතරවෙනි කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| තුන කොටස | කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත්  නපුරෙක් ? ……………….තුන කොටස………………………….   හුටා…ඒ අටමගලෙත් බැටරි බැහැලා ඕෆ් වෙලා.ඕෆ් වෙන්නෙ නැතෑ නිතරම ගේම් ප්ලේ කරන නිසා. ෆෝන් එකත් චාජ් වෙන්න ගහලා මං යන්න  හැදුවේ වොශ් එකක් දාගන්න …ඒත් එතකොටම  වගේ දොරත් ඇරන් කාමරේට ආවේ…. ?????අද එතැන් සිට ????????? …එතකොටම වගේ දොරත් ඇරන් කාමරේට ආවේ  චූටි…එයත් එක්කම යසිතුත් ආවේ අයිස් ක්‍රීම් කප් …

? ඔහුත් නපුරෙක් ?| තුන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| දෙක කොටස| කොටස් වශයෙන් පළවන කතා

? ඔහුත් නපුරෙක් ? ……………….දෙක කොටස……………… “ආ …මේ මොකද අක්කලා නංගිලා කන් අල්ලන් කරන්නෙ …” චූටියි මායි කියවන එක නතර කරලා ඒ කටහඬ ඇහෙන දිහා බැලුවෙ ගොඩක් පුදුමෙන්…. ????? අද එතැන් සිට????? “යසී බබා……” දොර ලඟ ඉඳලා ඉනට අතත් තියාගෙන අපි දිහාවට එන යසිත්ව දැකලා  චූටි කෑ ගැහුවේ ගොඩාක් සතුටින්..සතුටු නැතෑ දැන් මාසෙකට කලින් යසිත්ට …

? ඔහුත් නපුරෙක් ?| දෙක කොටස| කොටස් වශයෙන් පළවන කතා Read More »

? ඔහුත් නපුරෙක් ?| එක කොටස | කොටස් වශයෙන් පළවන කතා

  ?  ඔහුත් නපුරෙක් ? …………………… එක කොටස……………………. “අක්කේ……” ” ඇයි බං   ?” “මොකද ඕයි නිකන් අපායට ගහපු කැලැන්ඩර් එකක් වගේ…වෙනදට ඔහොම නෑනේ ඕයි…” චූටි එහෙම කියන ගමන් කොට්ටයක්  අරන් ගැහුවේ මට මල ඕවර් වෙද්දි…ඇයි යකූ නිදහසේ මනෝ පාරක් දාන්නවත් මේකි දෙන්නෙ නැති හැටි.. “අනේ මේ චූටි..තමුසෙට වැඩ නැද්ද ?යනවා යන්න මගෙ ආතල් කුඩු නොකර..” මං …

? ඔහුත් නපුරෙක් ?| එක කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | එකොලොස්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා

සවස 5 වන්නට විනාඩි 10ක් තිබිණි. ප්‍රවීන්ගේ සිත තරමක් නොසන්සුන් ය . ඒ සමාදි විසින් ඔහුව මුනගැහෙන්න පැමිනෙන්නැයි පැවසූ ස්ථානය නිසා ය . ඔහු එම ස්ථානය පෙර සිටම දැනගෙන සිටියේ ය , ඒ ඔහු කලකට පෙර රොෂෙල් මුන ගැසීමට ගිය ස්ථානයක් . නමුත් රොෂෙල් එම ස්ථානයට පැමිනියේ බොහෝ අකමැත්තකින් හා බියකිනි . මන්දයත් එම ස්ථානය …

රොෂෙල් | එකොලොස්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | දහවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

සමාදි පාසලේ සිට නිවසට එනවිට ප්‍රවීන් මුණ ගැසුනත් ඇය ඔහු සමග කතා නොකලා ය . සමාදි හා උමායා වෙන්ව ගිය පසු ප්‍රවීන් සමාදිට කතා කලා ය . ” ඇයි අද ඔයා මාව මගාරින්නේ , මන් මොකද්ද කරපු වැරැද්ද ? ” ඔහු එසේ කීමත් සමග ම සමාදි තරහෙන් ඉවත බැලුවා ය . නමුත් ඇය තම කෝපය …

රොෂෙල් | දහවන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | නවවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

විවේක කාලය ඇරඹීමට සීනුව නාද වීමත් සමග සමාදි තම යෙහෙලිය දෙස බලා , ” මම කැන්ටීන් එකට ගිහින් එන්නම් ” යයි පවසා තම ආසනයෙන් නැගී සිටියා ය . උමායා විසින් කිසිවක් කීමට පෙර ඇය වහා පංතියෙන් පිට වූවා ය . ඉන්පසු 12 , 13 ශ්‍රේණි ඇති තෙමහල් ගොඩනැගිල්ල වෙත ගිය ඇය පඩිපෙල නැග තුන්වන මහලට …

රොෂෙල් | නවවන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | අටවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

සමාදි ආපසු අවදි වූයේ ඇගේ මව ඇයට රාත්‍රි ආහාරයට පැමිණෙන ලෙස කතා කල විට ය . නමුදු ඇය තමාට බඩගිනි නැති බවත් ඇගට අපහසුවක් දැනෙන බැවින් නිදාගැනීමට අවශ්‍ය බවත් පවසා නැවතත් නින්දට වැටුණි . පැය කිහිපයක් සුව නින්දේ පසු වූ ඇය රාත්‍රි 12ට පමණ නැවත අවදි විය . සවස මදූෂි විසින් පැවසූ දේවල් ඇයට මතක් …

රොෂෙල් | අටවන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | හත්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා

දිනක් සමාදි ප්‍රවීන්ගේ අතින් අල්ලාගෙන සුරතල් කතා කියමින් උද්‍යානයේ ඇවිද යන්නට විය. මද දුරක් ගොස් උද්‍යානයේ පුටුවක් මත වාඩි වූ ඔවුහු නොයෙක් දෑ කතා කරමින් සිනාසෙන්නට විය . එකවරම සමාදිට ඔවුන් දෙදෙනා දෙස කවුරුන් හෝ බලා සිටින බවක් තේරිණි . ඇය වට පිට බැලුවා ය . උද්‍යානයේ බොහෝ මිනිසුන් සිටි බැවින් ඇයට ඒ කව්රුන් දැයි …

රොෂෙල් | හත්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | හයවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

දින කිහිපයක් ගත විය . සමාදි උමායාගෙ නිවසට යන කිහිප අවස්ථාවකදීම ඇයට ප්‍රවීන් මුනගැසුණා ය . ඒ සෑම අවස්ථාවකදීම ඔහු ඇය සමග පැමිණියා ය . කෙමෙන් කෙමෙන් ඔවුහු යහලුවෝ වූහ . සමාදි හා උමායා පාසල් අවසන් වී එනවිටදී ද ඔවුන් සමග ප්‍රවීන් පැමිණියේ ය. මුලදී ප්‍රවීන් තමා සමග පැමිණීම සම්බන්ධයෙන් සමාදි හා උමායා අකමැති වුවත් …

රොෂෙල් | හයවන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | පස්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා

එදින ඉරිදා දිනයක් විය . වෙලාව සවස 6.30 ට පමණ ඇත . සමාදි නානකාමරයෙන් එලියට ආවා ය . ඇය පමණක් නිවසේ තනිව ය . ඇගේ මව හා පියා මලගෙයක් හේතුවෙන් හදිස්සියේ ම පිටව ගියා ය. සමාදි එක්ක යාමට සිතුණත් ඇයට පාසල් වැඩ තිබෙන බැවින් හා ඇය ඔවුන් සමග ඒම ප්‍රතික්ෂේප කල නිසා අකමැත්තෙන් වුවද ඔවුන්ට …

රොෂෙල් | පස්වන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | හතරවන කොටස | කොටස් වශයෙන් පළවන කතා

පෙර දින රාත්‍රියේ දුටු සිහිනය ගැන සිතමින් සමාදි සෙමෙන් ගමන් කරන්නට විය . ඇය පියවි සිහියේ නොවීය . ඇය දිගින් දිගටම සිතන්නට වූයේ තමා දුටු සිහිනය ගැන ය . ඇයට වෙනත් කිසිවක් සිහියට නොනැගිණි . තමා දෙසට එන මෝටර් රථය ඇය නොදුටුවා ය . මෝටර් රථයේ රියැදුරා නලාව කොපමණ නාද කලද ඇය ඉවත් නොවීය . …

රොෂෙල් | හතරවන කොටස | කොටස් වශයෙන් පළවන කතා Read More »

රොෂෙල් | දෙවන කොටස | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

එදින සිද්දියෙන් දින තුනක් පමණ ගෙවීය . ඔවුන් දෙදෙනාම ඒ අත්දැකීම ගැන එදිනෙදා කතා කළමුත් ඒ පිලිබද කිසිවිටක බිය නොවූහ . එය ඔවුන්ට තවත් එක් දග වැඩක් පමණක් ම විය . එමෙන් ම ඔවුහු ඒ පිලිබද කිසිවෙකුටත් නොකීමට වග බලා ගත්තා ය . නිතර ඒ පිලිබද පවසා විහිලු කිරීම ඔවුන්ගේ එක් විනෝදාංශයක් විය . එදින …

රොෂෙල් | දෙවන කොටස | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

රොෂෙල් | පළමුවන කොටස | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක

පස්වෙනි කාලච්ඡයේදි උමායා හා සමාධි පාසල් භූමිය තුල දැවැන්ත මිනිසුන් සේ දිස් වූ ගොඩනැගිලි පසු කරමින් ඇවිද යන්නට විය . ” ඊලගට කොහෙටද යන්නේ ? ” සමාදි ඇසුවේ මද සිනහවකිනි . ” පුස්තකාලයට යන් ” උමායා කීවේ තමාගේ වම් පසින් ඇති තුන් මහල් ගොඩනැගිල්ල දෙස බලමිනි . ” නෑ අපි මෙහෙට යන් ” සමාදි , …

රොෂෙල් | පළමුවන කොටස | කොටස් වශයෙන් පළවන කතා | කතා අහුර රචක Read More »

ජානූ??|කෙටි කතාව|කතා අහුර රචක

ජානූ?? ???????????????????? “අහ්…. කොල්ලා” “කොහෙද යන්නෙ මේ රතුරෝස මල් පොරකුත් අරන්… කෙල්ලක්වත් බලන්නද ආ….” “ඔව්… මං යනවා මගේ ජානුව බලන්න” “අද අපේ ඇනවසරි එක” “අඩෝ… මල්ලි” එයාලා එක එක ඒවා කිව්වත් මං ආවේ මගේ කෙල්ලව බලන්න… අද අපේ ඇනවසරි එක ඉතිම් මගේ ජානු බලන් ඉන්නවා මං එනකම් හැමදාම වගේ එතනට වෙලා… “ජානු… මගෙ මැණික මං …

ජානූ??|කෙටි කතාව|කතා අහුර රචක Read More »

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

“හුඌ….ඕක නවත්තපන්.. අපිව දැවිල්ලයි..අපි යන්නෙ නෑ. අපිව බන්ධනය කරලා තියෙන්නෙ බොල.නිකන් යන්න අවසර නෑ.!” ” කව්ද උබලව බන්ධනය කලේ.මොකටද.?” “ඒකනම් කියන්න බෑ ආයිබොවන්ඩ ” “රාජා කැමති මේ බන්ධනය කපන්නද ආපිට හරවන්නද?” සේදිරිස් ඇසුවේ රාජා දෙස බලමිනි. “ගුරුන්නාන්සේ මාමා ඔය බන්ධනය කපන්න..ආපිට හරවන්න ඕනි නම් නෑ. හැබෙයි කරපු එකාව අපිට දැනගන්න පුලුවන් විදියට දඬුවමක් දෙන්න.” “හා …

දුන්‍යා | 07 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

මැණිකා එන බව ඇසුන විගස දුන්‍යා සැනෙකින් ඇදට වැටී වඩ වඩාත් කෙඳිරි ගෑවේ ඇගේ දුර්වලකමින් ප්‍රයෝජනයක් ගැනීමට බවද මැනිකා නොදත්තා ය. …………………………………. “ලොකූ.. මගේ පුතේ…මගේ අම්මට මහන්සි ද.. ඇය සිය වැඩිමල් දියණියගේ හිස අතගාන ගමන් ඇසුවා ය.තම සිරුර දිගේ දැවිල්ලක් ඇදෙන බව දැනී ඉද්ද ගැසුවාක් මෙන් ඇඳ උඩ හිටගත් දුන්‍යා මවට පයින් ගැසුවා ය. ඒ …

දුන්‍යා | 05 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක

04 දිගහැරුම “උඹ කෝල් ගත්තෙ කාටද? මං කිව්වේ මස් ගෙනත් උයන්න කියලා නේද ?” “අහ්  ග්..අහ්..ආඅ..ආ…ම ම ම.” හුස්ම ගැනීමට අපහසු වූ  මැණිකා ඇගේ උගුරු දණ්ඩ හිර කරමින් තිබූ දුන්‍යාගෙ අත් දෙක ඉන් ඉවත් කිරීමට උත්සහ කරා ය.. ……………………. “කියපන් ගෑනියේ..!” “ඌ..හ්..ආ..හ්..අ අතා..රින්න.. ලො..කූ.. මාගෙ… බෙල්..ල ..අ..හ්.. ම මමන්..කියන්න..ම්..” දුන්‍යාගේ ග්‍රහනය මදක් බුරුල් ඌ සැණින් …

දුන්‍යා | 04 කොටස | ත්‍රාසජනක කතා | කතා අහුර රචක Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.