?Broken Heart?

?️ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි ?️ |. කෙටි කතා| කතා අහුර රචක

?️ ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි….?️ ඔයා ලග නෑ කියලා මට දැනෙනකොට මට හිනාවෙන්නත් අමතක වෙනවා.. ඔයා ලගපාත ඉන්නවා කියලා දැනෙද්දි හදවතට දැනෙන සතුට නිතරම මගේ මූණට හිනාවක් ගේනවා.. කවදාවත් මං හිතුවෙ නෑ ඔයා නැතුව ඉන්න බැරි තරමට අපි අපට සමීප වෙයි කියලා … නොහිතපු විදියට ලං වුනු අපි දෙන්නට අපි …

?️ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි ?️ |. කෙටි කතා| කතා අහුර රචක Read More »

(අ)හිමි සද| කෙටි කතා| කතා අහුර රචක

(අ)හිමි සද මට බයයි අයියේ ඔයාව මට නැතිවෙයි කියලා …. මං කොහොමද ඔයා නැතුව ඉන්නේ.. කවදාම හරි දවසක ඔයා යාවි මගෙන් ඈතට… සනුකගේ මූණ බලාගෙන මං එහෙම හිතුවත් මං ඒක ඇහෙන්න කිව්වේ නෑ.. ස්ටේජ් එකට වෙලා රිහසල් කරන ටීම් එක දිහා බලාගෙන තමා මං එහෙම හිතුවෙ .. රිහසල් කරන්නේ සනුකගේ සෝන්ග් එක.. ප්‍රීතිමාලී එක්ක.. අනේ …

(අ)හිමි සද| කෙටි කතා| කතා අහුර රචක Read More »

?නුඹේ සිනා ළග නෙත නැවතුනුදා?| කෙටි කතා | කතා අහුර රචක

? නුඹේ සිනා ලග නෙත නිසා නැවතුනු දා ? මාස අටක් වෙච්චි ලොකු බඩගෙඩියත් අමාරුවෙන් උස්සගෙන පැත්තට හැරිලා නිදාගෙන ඉන්න දැහැමි දිහා මං බලන් හිටියේ ආශාවෙන් … කොච්චර ලොකු දුකක් මං මේ කෙල්ලට දුන්නද.. ඒත් දැහැමි හීනෙකින්වත් මට පොඩිම වැරද්දක්වත් කරලා නෑ… මං මහ තිරිසනෙක් නේද කියලා කල්පනා කරද්දී මට මං ගැනම ඇති වුනේ පිළිකුලක්… …

?නුඹේ සිනා ළග නෙත නැවතුනුදා?| කෙටි කතා | කතා අහුර රචක Read More »

? කිරුළු දරන මනාලියේ ?| කෙටි කතා|කතා අහුර රචක

? කිරුළු දරන මනාලියේ ? පුතේ මේ බත් එක කාලා ඉදපන්කො… ඊයේ දවසම කෑවේ නැ.. උඹ අසනීප වුනොත් උඹේ අම්මා තනිවෙනවා… දොරට ගහලා කතා කරපු අම්මා මගේ ප්‍රතිචාරයක් නැති නිසාම දොර ගාවින් අයින් වෙනවා දැනුනේ ඉකිබිදුමක් එක්ක.. මට මං ගැන දුකක් දැනුනත් ඊටත් වඩා දුකක් දැනුනේ මං නිසා මගේ අම්මා සීමාවක් නැතුව විදින දුක් කන්දරාව …

? කිරුළු දරන මනාලියේ ?| කෙටි කතා|කතා අහුර රචක Read More »

සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020

සංසාර පුරුද්දද මේ…. ❤️ ” ආවීන්…. අනේ මං මොකද කරන්නේ ? ” මං ෆෝන් එක අරං ආවින්ට වට්සැප් මැසේජ් එකක් දැම්මා… ” මටත් තේරෙන්නේ නෑ නෙතූ මොනවා කරන්නද කියලා” ආවීන් එහෙම රිප්ලයි කරා… ” මට හැම වෙලාවෙම ඔයා මතක් වෙනවා ආවීන්.. මට තේරෙන්නේ නෑ මං ඒකට මොනා කරන්නද කියලා.. මං කරන්නේ වැරැද්දක් තමා.. ඒත්… ඒත් …

සංසාර පුරුද්දද මේ ❤️ | කෙටි කතා | කතා අහුර කෙටි කතා තරගය 2020 Read More »

? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020

? සිහිනයක්ද ජීවිතේ ? ජනේලයට වැටෙන වැහි බිංදු දිහා බලාගෙන මං කල්පනා කරේ මගේ ජීවිතේ ගැන… මං මොන වැරද්දක් කරාටද දෙවියෝ මට මේ වගේ දඩුවමක් දුන්නේ කියලා මං කල්පනා කරේ වැහි බිංදු වගේ බිම වැටෙන්න පොරකන මගේ කදුලු බිංදු හංගගෙන… මට ඔයාව මතක් වෙනවා සේපාලිකා … මට තාමත් ඔයා අමතක කරන්න බෑ… ඔයා මට මෙහෙම …

? සිහිනයක්ද ජීවිතේ ? |කෙටි කතා | කතා අහුර රචක තරගය 2020 Read More »

නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය

නේවි (Navy) කොල්ලෙක් මගේ නම ශලිත බංඩාර … මගේ ගම මාතලේ … මං බැදලා ඉනේ.. මගේ වයිෆ් නර්ස් කෙනෙක් මහනුවර ජාතික රෝහලේ.. මට දුවෙක් ඉන්නවා, මේ අවුරුද්දේ වයස අවුරුදු තුනයි.. මගේ රස්සාව නේවි .. ඔව්.. ඔව්.. මේ දවස්වල සමහරු කොරෝනා රටටම බෝ කරා කියලා බනින නේවි එකේ තමා.. ගොඩක් අය හිතන්නේ හමුදාවට යන්නේ අට පාස් …

නේවි (navy) කොල්ලෙක් | කෙටි කතා | 2020 කතා අහුර කෙටි කතා තරගය Read More »

❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020

❤️ ආඩම්බරකාරයා ❤️ විහාරා…. මොකද මෙච්චර වෙලා ගියේ ෆෝන් එක ආන්සර් කරන්න… කෙයුෂ් එහෙම ඇහුවෙ මං ෆෝන් එක ආන්සර් කරන්න චුට්ටක් පරක්කු වුණ නිසා… අ–නේ කෙයුෂ් … මටත් ඉතින් අවශ්‍යතා තියෙනවනේ… මං කිව්වේ හිනා වෙවී.. වැරදි කරලා තව හිනත් වෙනවා… මොකක්ද දැන් මට කියන්න බැරි තරමට තියෙන අවශ්‍යතාව … කෙයුෂ් ආයෙත් අහනවා.. මං වොෂ් රූම් …

❤️ ආඩම්බරකාරයා ❤️| කෙටි කතා | කෙටි කතා තරගය 2020 Read More »

මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක

මරණයේ දොරටුව අටවන දොරටුව රණසිංහ සර් ඒක කිව්වා විතරයි හාමුදුරුවෝ මගේ මූණ දිහා බලලා පොඩ්ඩක් කල්පනා කරා.. ඊට පස්සේ ආයෙමත් කතා කරන්න පටන් ගත්තා . සර් අපි ආවේ නම් මීට අවුරුදු 15ට කලින් සිද්ධ වුණ දෙයක් දැන ගන්න. ඉස්කෝලෙන් ගිය බස් ඇක්සිඩන්ට් එකක් ගැන… කියලා හාමුදුරුවෝ කියද්දීම රණසිංහ සර්ගේ මූණ වෙනස් වෙනවා අපි හැමෝම දැක්කා.. …

මරණයේ දොරටුව | අටවන දොරටුව | හොල්මන් කතා| කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක

මරණයේ දොරටුව හත්වන දොරටුව මිස්සකට හොද වැඩක් වෙලානේ බං… අරලිය ගහ අස්සෙන් මතුවුණු රවිෂාන් කිව්වේ හිනාවෙවී . ඇයි මොකක්ද බං වෙලා තියෙන්නේ ? මං ඇහුවේ එච්චරම උවමනාවකින් නෙවෙයි . ඒකට හේතුව මිස්සක කියන්නේ දඩබ්බර චරිතයක් . අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ගේ පුතා . කරොත් ඇට්ටර වැඩක්. පංතියේ ගොඩක් අය මිස්සක එක්ක කතාවට නොගියේ එයාගේ දඩබ්බර ගති …

මරණයේ දොරටුව|හත්වන දොරටුව|හොල්මන් කතා | කතා අහුර රචක Read More »

නෙතු අග කදුලු |කෙටි කතා|කතා අහුර රචක

නෙතු අග කදුලු මං වාහනේ වේගයෙන් ඩ්‍රයිව් කරන ගමන් කල්පනා කරේ ඉස්සරහ සීට් එකේ තියෙන සුදු රෝස මල් පොකුර දිහා බලාගෙන මගේ ජීවිතේ ගැන.. මටත් නොදැනීම මගේ පිරිමි හිත පාලනය කරගන්න බැරිව කදුලු කැට කඩාගෙන වැටුණේ පොද වැස්සක් වහින්න පටන් ගත්තා වගේ.. රේඩියෝ එක දාගෙන ගියත් මෙලෝ සිහියකින් ඒකට කන් දීගෙන නොගිය මට අතීතේ ආයේ …

නෙතු අග කදුලු |කෙටි කතා|කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව |හයවන දොරටුව |හොල්මන් කතා | කතා අහුර රචක

මරණයේ දොරටුව හයවන දොරටුව කලුවරේ වුණත් මට ජනේලය ළගට කිට්ටු වෙන්න පුලුවන් වුණේ හද එළිය නිසා.. අනිද්දා මැදින් පෝය නිසාද කොහෙද ? ලොකුවට පායලා තිබුණා . හිතට දැනුණ බයත් එක්කම මං ධෛර්යය අරං හයියෙන් ඇහුවේ කවුද ඔතන ඉන්නේ කියලා ඒත් සද්දයක් නැති නිසා මං ජනේලයේ කර්ටන් එක ඈත් කරලා බැලුවා .. එතකොට මට පෙනුණා කවුරු …

මරණයේ දොරටුව |හයවන දොරටුව |හොල්මන් කතා | කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක

මරණයේ දොරටුව පස්වන දොරටුව තාත්තේ… කියාගෙන නංගි අඩ අඩා තාත්තගේ ඇගේ එල්ලුනේ තාත්තා ලොරියෙන් බහින්නත් කලින් … නංගි වෙච්චි දේවල් අහලා හොදටම බයවෙලා හිටියේ .. ඒ නිසා වෙන්න ඇති තාත්තා අම්මට කිව්වා නංගි අරං ගෙදර යන්න කියලා . මිනුලිලාගේ අයියයි තාත්තයි අපේ තාත්තා එක්ක ඉස්පිරිතාලෙ යන ගමන්.. මිනුලි බලන්න . මිනුලිගේ තාත්තායි අපේ තාත්තායි යාලුවො …

මරණයේ දොරටුව |පස්වන දොරටුව | හොල්මන් කතා | කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව සිව්වන දොරටුව හිම්සර මොකෝ යාලුවො එක්ක? මාව මුණගැහෙන්නද? හේමාලෝක හාමුදුරුවෝ මගෙන් ඇහුවේ අපි දොර ළගම හිටගෙන හිටිය නිසා වෙන්න ඇති . හාමුදුරුවනේ අපි හාමුදුරුවෝ මුණගැහිලා කතා කරන්න ආවේ.. කියලා මම හාමුදුරුවන්ට වැන්දා.. උදේනක , ශානක , රවිෂාන් ඒත් එක්කම වැන්දා . හදිසි දෙයක්ද? මේ පොඩි කලබලයක් වෙලා පුතාලා ..කියලා හාමුදුරුවෝ ඇහුවේ අපේ මූණ …

මරණයේ දොරටුව | සිව්වන දොරටුව | හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා

මරණයේ දොරටුව තෙවැනි දොරටුව කොහොම හරි ඉන්ටවල් එකත් ආවා.. කෑම එක කන්නවත් හිතුනෙ නැති නිසා මං පංතියෙන් එළියට එද්දී උදේනකත් මාත් එක්කම ආවා. ඒත් එක්කම ශානක එක්ක රවිෂානුත් ආවා.. මං නතර වුණේ ඉස්කෝලේ බුදු කුටිය ළග.. මචං .. අපි දෙන්නා උඹලා දෙන්නගෙන් අහන්නමයි හිටියේ .. මොකෝ අද උඹලාට වෙලා තියෙන්නේ .. මොකක්ද සීන් එක? රවිෂාන් …

මරණයේ දොරටුව /තෙවැනි දොරටුව/හොල්මන් කතා Read More »

මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා

මරණයේ දොරටුව දෙවෙනි දොරටුව මායි උදේනක , ශානක, රවිෂාන් ලොජික් කරේ… අපේ සෙට් එකේ සදුන් මිනුලි පහන්දි ඉකෝන් කරා.. මොකද වුණේ මචං ? ඇයි මේ බය වෙලා ? උඹට හොදටම දාඩියත් දාලා … කියලා උදේනක කිව්වේ මගේ උරහිසට අත තියලා. මෙහෙ වරෙංකො ටිකක් කියලා මං උදේනකත් ඇදගෙන පංතියෙන් එළියට ගියේ මං දැක්ක හීනේ ගැන කියන …

මරණයේ දොරටුව | දෙවෙනි දොරටුව | හොල්මන් කතා Read More »

සෙව්වන්දි |කෙටි කතා | කතා අහුර රචක

? සෙව්වන්දි? මං සෙව්වන්දි .. මගේ වයස දැන් 16යි.. සෙල්ලම් වයසක් වුණත් ජීවිතේ වෙන්න පුලුවන් හැමදේම මට සිද්ධවෙලා ඉවරයි . ජීවිතේ ගැන පසුතැවිල්ලක් තිබුණත් ඒකෙන් වෙන්නේ හිත රිදෙන එක නිසා මං දැන් ඒ ගැන හිතන්නේ නෑ… සතුටින් ඉන්න බලනවා . මගේ වයසේ අනිත් අය අම්මලා තාත්තලා එක්ක හුරතල් වුණාට, ඉස්කෝලේ ගියාට මට ඒ අවස්තාව නෑ.. …

සෙව්වන්දි |කෙටි කතා | කතා අහුර රචක Read More »

මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා

මරණයේ දොරටුව පළමු දොරටුව ෂිට්……. මොන මගුලක්ද මන්දා … ආයෙත් මට විකාර හීන පේන්න පටන් අරං … කියලා මම ඇදේ ඉදන්ම වෙලාව බැලුවේ කීයද කියලා . පාන්දර තුනයි.. ආයේ නිදාගන්න බෑ.. ටිකක් පාඩම් කරනවා කියලා හිතාගෙන මං ඇදෙන් නැගිට්ටා . මං පුටුව ඇදලා අරං මේසේ ළඟ වාඩිවෙලා පොත් මේසේ දිහා බැලුවේ මොකක්ද පාඩම් කරන සබ්ජෙක්ට් …

මරණයේ දොරටුව|පළමු දොරටුව|හොල්මන් කතා Read More »

දෙල් ගහ |හොල්මන් කෙටි කතා| කතා අහුරරචක

දෙල් ගහ අයියා හිමාලි අක්කට බබා ලැබුණට පස්සේ අයියා වැඩ කරපු පැත්තෙන් ගෙයක් රෙන්ට් එකට ගත්තා . අක්කට බබාගේ වැඩත් එක්ක ගෙදර වැඩ තනියම කරන්න අමාරු නිසා වැඩට කෙනෙක් හොයාගත්තත් එයා සෙනසුරාදා ඉරිදා විතරයි එන්නේ. අනිත් දවස් වලට අක්කා බබා එක්ක තනියම . අයියා කටුනායක එයාෆෝට් එකේ වැඩ කරේ. නැගෙනහිර කටානේ දෙල්ගස් හන්දියෙන් දකුණට හැරිලා …

දෙල් ගහ |හොල්මන් කෙටි කතා| කතා අහුරරචක Read More »

මියැදුණු ආදරේ| කෙටි කතා| කතා අහුර රචක | ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්

?️ මියැදුණු ආදරේ ?️ මං කොහොම හරි ඒක කරනවා … ඔව් මට පුලුවන් .. මං ඒක කරනවා නර්මදා.. අපේ ආදරේ වෙනුවෙන් මට පුලුවන් ඒක කරන්න …පුලුවන් ඉක්මනින් මං ඒකට ක්‍රමයක් හොයාගන්න ඕනි . .. ඇස් දෙකෙන් වැටුණු කදුලු පිහදාගෙනම මං ඇදෙන් නැගිටලා ගිහිං පුටුවෙන් වාඩි වෙලා ලැප් එක දිගඇරගත්තා.. Can i go to past? What …

මියැදුණු ආදරේ| කෙටි කතා| කතා අහුර රචක | ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.