Admin Chandima

Owner and founder of Katha Ahura

සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 05 ඉගි මෙසේය.. ප්‍රධාන වශයෙන් රවුම් හරස්කඩක් සහිතව පැවතියද විවිධාකාර හැඩ පවතී. විවිධාකාර වර්ණවලින් පවතී. වැඩිපුර කලු හෝ සුදු. දහවල් කාලයට වඩා රාත්‍රියට වැඩිපුරම භාවිතයට ගනි. තනිව භාවිතයට ගත නොහැක. තරග කොන්දේසී * එක කමෙන්ටුවක් පමණයි ඉදිරිපත් කරන්න පුළුවන්. * මුලින්ම පිළිතුර ලබා දෙන කෙනා තෝරගන්නවා * තරගය 9pmට අවසන් * Katha Ahura …

සැගවුණු වස්තුව | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 03 කතා අහුරේ ඉන්න හැමෝම නිර්මාණාත්මක අදහස් තියෙන අයනේ. කරන්න තියෙන්නේ. නිරමාණාත්මකම රබන් පදය ලියන්න. කතා අහුර ඇප් එක ගැන හොදම රබන් පදය නිර්මාණය කරන්න අව්‍යයයි. ජයග්‍රාකයා තෝරාගන්නේ ඔහුගේ හො ඇයගේ #comment එකට ලැබෙන ලයික් ගණන මතයි. -තරග කොන්දේසී- * එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථා 2ක් පමණක් ලැබේ * Katha Ahura …

හොදම රබන් පදය | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021

තරග අංක 02 පහත කොටුවේ මුට්ටී 80 න් 3ක නිල් වතුර, වතුර, පිටි සගවා ඇත.ඔයාට හිතෙන මුට්ටී 3ක් නම් කරන්න. පහත විදියට #comment කරන්න. උදා- 1,2,3 *තරගය දී අදාල මුට්ටී 3 නම දක්වන තරගකරුට ජය හිමි වෙයි, කිසිම අයෙකුට නිවැරදි මුට්ටී 3නම දැක්වීමට නොහැකි වුවහොත් අවස්ථා දෙකක් නිවැරදිව දක්වන තරගකරුට ජය හිමි වෙයි. -තරග කොන්දේසී- …

වාසනා මුට්ටී තරගය | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021

අලියට ඇහැ තරගය තරග අංක #01 පහත කොටුවේ අලියෙක්ගේ රූපයක් ඇත. ඒ අලියගේ ඇහැ තියෙනවා කියලා, ඔයාට හිතෙන තැන පහත විදියට #comment කරන්න. ( තිරස් අංකය, සිරස් අංකය) උදා- ( A ,1) -තරග කොන්දේසී- * එක් තරගකරුවෙකුට/ තරගකාරියකට #comment කිරීමට එක අවස්ථාවක් පමණක් ලැබේ. * නිවැරදිවම ඇහැ තැබීමට නොහැකි, වුවහොත් ආසන්නතම තරගකරුවාට ජය හිමිවේ. * …

අලිය‌ට ඇස තැබීම | කතා අහුර බක්මහ උළෙල 2021 Read More »

කතා අහුර 3 වන සංවත්සරය – 2021

මාර්තු මස 28 වන දින පැවැත්වෙන කතා අහුර 3 වන සංවත්සරය වෙනුවෙන් කතා අහුරේ තෝරා ගත් කිහිප දෙනෙකුට ත්‍යාග ලබා දීමට අප කටයුතු සූදානම් කර ඇත.මෙහිදී ඔබ විසින් කතා අහුරේ කියවා ඇති ඔබගේ සිත් ගත් කතා දෙකක් සදහා අදහස් පල කල හැක.නවකතා,කෙටි කතා ආදී ඕනෑම වර්ගයක් මේ සදහා අදාළ වේ.ඔබ විසින් මුලින්ම අදහස් පල කරන …

කතා අහුර 3 වන සංවත්සරය – 2021 Read More »

කතා අහුර රචකයන් හදුනාගැනීම

කතා අහුරට 3වන සංවත්සරය නිමිත්තෙන් රචකයන් හදුනාගැනීම සහ ඉදිරි කටයුතු සදහා පහසුවක් වන බැවින් මෙලෙස ඔබගේ තොරතුරු එකතු කරයි. ඔබගේ තොරතුරු සම්බන්ධව පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට මෙයින් තහවුරු කරමි. කතා අහුර වෙනුවෙන් ඔබ ලියපු එක කෙටිකත‌ාවක් හෝ පළ වුණා නම් කරුණාකර ඔබත් පහත අදාළ විස්තර සපයා Submit ක්ලික් කර සහයෝගය ලබා දෙන්න. Loading… ‌මාර්තු මස 15වන …

කතා අහුර රචකයන් හදුනාගැනීම Read More »

පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන්

සුබ උදෑසනක් වේව‌ා හැමෝටම ඒ වගේම පින්බර නවම් පෝය දිනයක් වේව‌ා. අද නවම් පෝය දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. ඒ වගේම කතා අහුර ඇප් එක අදවන විට පරිශිලකලයන් ලක්ෂය ඉක්මවූ බව සතුටින් ප්‍රකාශ කරනවා. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය. ප්‍රථම …

පින්බර නවම් පොහෝ දිනයක් වේවා | 2021 | කතා අහුර ඇඩ්මින් සටහන් Read More »

කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන්

නිවාඩු දවස නිසා අද කතා අහුර නිළ විද්‍යුත් ලිපිනය චෙක් කරා. එතකොට පිටරට ඉදන් අපේ කතා අහුර කියවන ආදරණීය පාඨකයන් කිහිපදෙනක් මුලින්ම ස්තුතිය කරලා තිබුනා රටින් පිට ඉදලා දැනෙන තනිකම කාන්සිය නැති කරගන්න කතා අහුර ඇප් එක ගොඩක් ප්‍රයෝජනවත් උනා කියලා. ඒ ගැන ගොඩක් සතුටුයි දිගටම ඉන්න. ඒ ලැබෙන ප්‍රතිචාර ඇත්තටම වටිනවා මට. නමුත් දැන් …

කතා අහුර කියවන ලංකාවෙන් පිට ඉන්න ආදරණීය කතා අහුර පාඨකයන් වෙනුවෙන් Read More »

කතාඅහුර කතා තරඟය 2021 | එන්න අපි තෑගී දිනමු

මුලින්ම  මට උපන්දින සුබ පැතුම් එක් කරපු හැමෝටම ස්තුතිය ❤️❤️ ලංකාවේ මුල්ම කතා ඇප් එක ලෙසත්, ලංකාවේ ඩවුන්ලෝඩ් ලක්ෂයක් ඉක්මවන ලද මුල්ම කතා ඇප් එක ලෙසත්, 100%ක්ම නොමිලේ කතා ලියන්න කියවන්න ලැබෙන කතාඅහුර ඇප් එක 2021 තරඟය අද සිට නිළ වශයෙන් ආරම්භ වෙනවා… හැමදාම කතා අහුර එක්ක ඉන්න හැමෝම වෙනුවෙන්. ලස්සනට කතාවක් ටයිප් කරන්නට, තමන්ගේ …

කතාඅහුර කතා තරඟය 2021 | එන්න අපි තෑගී දිනමු Read More »

කතා අහුර ගැන තියෙන ගැටළු ඇඩ්මින්ගෙන් අහන්න

මුලින්ම මේ ඉල් පොහොය ගැන පොඩ්ඩක් කියන්නම්. වස්සාන සෘතුවේ අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය දිනය යි. සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම මෙම දිනය මූලික කරගෙන සිදු වී තිබේ. ඒ අතර ප්‍රථම ධර්ම දූත සේවාව ඇරඹීම, මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, තුන් බෑ ජටිල පිරිස දමනය …

කතා අහුර ගැන තියෙන ගැටළු ඇඩ්මින්ගෙන් අහන්න Read More »

නොමියෙන සෙනෙහස | 03 කොටස. | නවකතාව

කඳුළක් ගලා විත් මා නෙතු අගින්……. ශේනු බේබි. ශේනු බේබි නැකිටින්න කෝල් එකක්. මන් දණි පනි ගාල නැකිට්ටෙ මගෙ සත්‍යවත්ද කියල. ඒකිට මාව ඕන කියල මට එන්න කියනව නම්. අම්මේ…..හ්. සත්තයි. මන් මේ ඔක්කොම දාල යනවා. ඒකි වෙනුවෙන්. දඩා……….ස්.. ඔය බලන්න බේබි මහත්තයා. කිරි එකත් බිම. නැනා අම්ම. ඒක පස්සෙ අස් කරල දාන්න. දැන් නැනා …

නොමියෙන සෙනෙහස | 03 කොටස. | නවකතාව Read More »

සාමාන්‍ය පෙළ ගණිතයට ‘C’ සාමාර්ථයක් ගන්න හැමෝටම පුලුවන්

සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය විෂය කියන්නේ අනිවාර්යයෙන්ම සමත් වීමට අවශ්‍ය බව අපි හැමෝම දන්නවා. ඒත් සමත් වීම නිකං නිකං ‘ S ‘ සාමාන්‍ය සාමාර්ථයක් සහිතව සමත් වෙනවා කියන්නේ සාමාන්‍ය පෙළ සමත් උනා කියන්න සමත් වෙන්න පුලුවන්. ? ඒත් අඩුම තරමේ උසස් පෙළ විභාගයෙන් රජයේ හොද රැකියාවකට ගැහැනු දරුවෙක්ට යන්න පුලුවන් කළමනාකරණ සහකාර විභාගයවත්, කොල්ලෙක්ට ලියන්න …

සාමාන්‍ය පෙළ ගණිතයට ‘C’ සාමාර්ථයක් ගන්න හැමෝටම පුලුවන් Read More »

හැමෝම කියවන්න | අදහස් දෙන්න | ඇඩ්මින් සටහන්

හැමෝටම සාහිත්‍ය මාසය එක්කම පොත් ගැන අලුත් අදහස් එන කාලයක් මේක. කතා අහුරට ලියන අයත් වැඩිවෙලා තියෙනවා. හැබැයි තවම ගොඩක් අයගේ ඒවා අසම්පූර්ණයි. ඉක්මනටම එයාලටත් කතා අහුර රචකයෝ වෙන්න ලැබෙවී. අපිට කොරෝනා එක්කම පොත් තෑගී දෙන එක කරන්න බැරිව නතර වුණානේ. ස‌ාහිත්‍ය මාසය වෙනුවෙන් 2019 ස්වර්ණ පුස්තක සම්මානය නිර්දේශිත පොත් ලැයිස්තුවේ පොත් අපේ කතා අහුර …

හැමෝම කියවන්න | අදහස් දෙන්න | ඇඩ්මින් සටහන් Read More »

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය

හැමෝම ඉතාම උනන්දුවෙන් දවසේ කතා අහුර දවසේ ප්‍රශ්නය එක්ක ඉන්නවා දකින එක සතුටක්. හැමදාම අප්ඩේට් කරන්න උපරිම උත්සහය ගන්නවා මේ විශේෂාංගය. ඒ වගේමයි කතා අහුරේ ඉන්නේ ගොඩාක්ම ගෙදරට වෙලා ඉන්න උසස් පෙළ කරපු අය නිසා ඔයාලා වෙනුවෙන පොඩි ආරංචියක් ගෙනාවා. උසස් පෙල විභාගගෙන් එකවර ගණිතය සිංහල ඇතුළුව සම්මාන 6ක් සහිතව සමත් වෙලා රජයේ රස්සාවක් කරන්න …

Leaderboard | 2020.07.26 | කතා අහුර දවසේ ප්‍රශ්නය Read More »

කතා අහුරේ නිතරම අහන ප්‍රශ්න වලට උත්තර | F A Q – KATH AHURA

1. ඇප් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද? දැන් නම් හරිම ලේසීයි කරන්න තියෙන්නේ ඇප් එකට ආව ගමන් මුල් පිටුවේ උඩ තියෙන ” JOIN NOW” එක ක්ලික් කරාට පස්සේ නිවැරදිව ඔයාගේ මේල් එක දීලා පුලුවන්. නැත්නම් මෙතන ක්ලික් කරන්න : REGISTER NOW   2. කෙටිකතාවක් කතා අහුරේ පළ කරගන්නේ කොහොමද? ඔයා මීට කළින් කවදාවත් ලියලා නැති කෙනෙක් …

කතා අහුරේ නිතරම අහන ප්‍රශ්න වලට උත්තර | F A Q – KATH AHURA Read More »

error: සියලුම ආකාරයේ පිටපත් කිරීම් සම්පූර්ණයෙන්ම තහනම් වේ.